රාමායනය scope එකේ IMAX බලපු අය ඉන්නවද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,093
    104,006
    113
    ඉන්දියාවෙ උන් ඇවිල්ල ලංකාවෙ හිටපු සිරා පොරකට අරින හැටි සල්ලි දීල බලනවා :(
    මගේ අදහස

    ඕක marvel ,DC කතාවක් වගේ හිතාගෙන බලපං.

    ලංකාව කියන්නේ දූපතක් කියන එක මුල් භාෂා එක්ක බලද්දි. ඒක මෙහෙ වෙන්න අඩු ඉඩක් තියෙන්නේ මහා භාරත වලයි රාමායනයයි දෙකේම සිංහල කියලා රටක් ගැන සදහන් වෙලා තියෙන නිසා. 13,14 වෙනකං මෙහෙ එහෙම ලොකුවට ඔය රාවණා කතාව සදහන් වෙන තැන් නෑ.

    ඔය එක එක සීන් හිතාගෙන මේක big screen බලන එක මිස් කරගන්න එපා මේ වගේ fantasy කතා වලට කැමති නන්.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    911
    2,426
    93
    33

    අපේ පැරණි සාහිත්‍යයේ රාවණා ගැන සඳහන් වෙන තැන් මොනවද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    42,038
    56,484
    113
    Colombo
    මගේ අදහස

    ඕක marvel ,DC කතාවක් වගේ හිතාගෙන බලපං.

    ලංකාව කියන්නේ දූපතක් කියන එක මුල් භාෂා එක්ක බලද්දි. ඒක මෙහෙ වෙන්න අඩු ඉඩක් තියෙන්නේ මහා භාරත වලයි රාමායනයයි දෙකේම සිංහල කියලා රටක් ගැන සදහන් වෙලා තියෙන නිසා. 13,14 වෙනකං මෙහෙ එහෙම ලොකුවට ඔය රාවණා කතාව සදහන් වෙන තැන් නෑ.

    ඔය එක එක සීන් හිතාගෙන මේක big screen බලන එක මිස් කරගන්න එපා මේ වගේ fantasy කතා වලට කැමති නන්.

    ඕක ඩස්පයො ලංකාවට ගහන්න ඕනෙ නිසා, ඉන්දියාවෙන් බුද්දාගම නැති කරන්න ඕනෙ නිසා, ඩස්පයින්ව චූන් කරන්න බමුණො ලියපු කතාවක්.

    පුරාවිද්‍යා සාක්ශි හොයාගෙන නෑනෙ තවම.

    හැම අවුරුද්දෙම ඩස්පයො රාවනාට ගහල ආතල් ගන්නවා.

    දකුණු ඩස්පයින්ගෙ ෆැන්ටසියට ෆිල්ම් එක හදපු නැති නිසා ආදායම් අඩු නැද්ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,093
    104,006
    113
    අපේ පැරණි සාහිත්‍යයේ රාවණා ගැන සඳහන් වෙන තැන් මොනවද?
    සීගිරිය ගැන සඳහන් වෙන සල්ලිපියක ආලකමන්දාව වගේ කියලා සදහන් වෙනවා. ඒක තමා දන්නා විදියට පරණම එක.

    "කථාවල එන රාවණා මැරූ ඒ රාම කුමාරයාගේ වික්‍රමය ද, "
    මහාවංශයේ පරාක්‍රම බාහු රජතුමා ගැන සදහන් වෙන කොටසේ ඔහොම තියෙනවා.

    ඊට පස්සේ උඩරට යුගයෙ වගේ තමා ගොඩක් කවි කතා තියෙන්නේ.

    මලය රාජ කතාව,
    සීතා විලාපය

    ඕක ඩස්පයො ලංකාවට ගහන්න ඕනෙ නිසා, ඉන්දියාවෙන් බුද්දාගම නැති කරන්න ඕනෙ නිසා, ඩස්පයින්ව චූන් කරන්න බමුණො ලියපු කතාවක්.

    පුරාවිද්‍යා සාක්ශි හොයාගෙන නෑනෙ තවම.
    රාමායනය කතාවේ හැටියට ඒක ශ්‍රී ලංකාවට සෙට් වේන් නෑ.
    හැම අවුරුද්දෙම ඩස්පයො රාවනාට ගහල ආතල් ගන්නවා.

    දකුණු ඩස්පයින්ගෙ ෆැන්ටසියට ෆිල්ම් එක හදපු නැති නිසා ආදායම් අඩු නැද්ද ?
    නෑ උන් යෂ් නිසා රාවණගේ බිල් බෝඩ් එහෙමත් හදලා.
    ------ Post added on Nov 8, 2026 at 7:25 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,835
    6,661
    113
    🆙

    IMAX එකේ කවද ඉදං කීයටද ඕක පෙන්නන්නෙ?
    වෙලාව බලාගන්ඩ සයිට් එකක් නැද්ද?
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    911
    2,426
    93
    33
    සීගිරිය ගැන සඳහන් වෙන සල්ලිපියක ආලකමන්දාව වගේ කියලා සදහන් වෙනවා. ඒක තමා දන්නා විදියට පරණම එක.

    "කථාවල එන රාවණා මැරූ ඒ රාම කුමාරයාගේ වික්‍රමය ද, "
    මහාවංශයේ පරාක්‍රම බාහු රජතුමා ගැන සදහන් වෙන කොටසේ ඔහොම තියෙනවා.

    ඊට පස්සේ උඩරට යුගයෙ වගේ තමා ගොඩක් කවි කතා තියෙන්නේ.

    මලය රාජ කතාව,
    සීතා විලාපය

    රාමායනය කතාවේ හැටියට ඒක ශ්‍රී ලංකාවට සෙට් වේන් නෑ.

    නෑ උන් යෂ් නිසා රාවණගේ බිල් බෝඩ් එහෙමත් හදලා.
    ------ Post added on Nov 8, 2026 at 7:25 AM
    රාවණා ලංකාවේ ඉඳපු ඇත්ත චරිතයක් කියල හිතනවාද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,093
    104,006
    113
    රාවණා ලංකාවේ ඉඳපු ඇත්ත චරිතයක් කියල හිතනවාද?
    මට නන් එහෙම අදහසක් පිළිගන්න තරං කාරණා මදි. අඩුම සාහිත්‍ය මූලාශ්‍රවත් නෑ.

    🆙

    IMAX එකේ කවද ඉදං කීයටද ඕක පෙන්නන්නෙ?
    වෙලාව බලාගන්ඩ සයිට් එකක් නැද්ද?
    https://www.scopecinemas.com/
    ------ Post added on Nov 8, 2026 at 7:54 AM

    @Bad_horse මුල් කාලේ මම පිළිගත්ත ඒත් දැන් එහෙම දෙයක් පිළිගන්න තරං සාක්ෂි මදි. ඒ කාලෙත් මේක සිංහලේ කියලම තමා තිබිලා තියෙන්නේ කියලා තමා ඔය රාමානය, මහාභාරතය දෙකේම තියෙන්නේ
    ------ Post added on Nov 8, 2026 at 7:55 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,093
    104,006
    113
    munge business eka film penwana eka nam.. yako hindi,tamil movie waladi english sub tiyenawada nadda kiyala website ekema penwanna berida.. e wage basic deyak denagannath customersla mahansi wenna ona.
    අන්න ඒකයි.දැන් කෝල් කරලමා අහන්න ඕනි නේ.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    911
    2,426
    93
    33
    මට නන් එහෙම අදහසක් පිළිගන්න තරං කාරණා මදි. අඩුම සාහිත්‍ය මූලාශ්‍රවත් නෑ.

    https://www.scopecinemas.com/
    ------ Post added on Nov 8, 2026 at 7:54 AM

    @Bad_horse මුල් කාලේ මම පිළිගත්ත ඒත් දැන් එහෙම දෙයක් පිළිගන්න තරං සාක්ෂි මදි. ඒ කාලෙත් මේක සිංහලේ කියලම තමා තිබිලා තියෙන්නේ කියලා තමා ඔය රාමානය, මහාභාරතය දෙකේම තියෙන්නේ
    ------ Post added on Nov 8, 2026 at 7:55 AM

    මම දෙකම කියවලා තියෙනවා ඉස්කෝලෙ යන කාලෙ. රාමායනයේ ඒ කාලේ කියපු පරිවර්තනය තරම් හොඳ එකක් ආයේ හම්බුනේ නෑ. මහාභාරතය නම් සංක්ෂිප්ත පරිවර්තනයක් බැලුවේ. රාමායනය පොතේ සිංහල කියල කතාවක් නෑ නේද? යක්ෂ ගෝත්‍රිකයෝ ගැන නේද තියෙන්නේ? විජය එනකොට ඉඳපු මිනිස්සු හා සමාන විස්තරයක් වගේ මතක
     
    • Like
    Reactions: War Fighter

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,499
    4,844
    113
    munge business eka film penwana eka nam.. yako hindi,tamil movie waladi english sub tiyenawada nadda kiyala website ekema penwanna berida.. e wage basic deyak denagannath customersla mahansi wenna ona.
    okun ge site eka chora max. book karama ticket ennet na welawakata. bug kotiyai. oya subtitle katawa kialat mun haduwe na. loku case ekak giya munge group eke ekek spiderman book karala giyama tamil pennala. mokak hari kompanyak hena gottak allanawa oya site case hadannema na mun. talk deela update nam karanawa handigavila yanna
     
    • Like
    Reactions: ob_server

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,832
    6,503
    113
    eyye baluwa regal katubadda hadissiya nisa . sub thibba. Rawana karaya lankawe hitiya porak wen athi. trinco wala place mun ewidiyata wenas karala tikak hadala thiyenne film eka.

    recommend Imax .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,093
    104,006
    113
    මම දෙකම කියවලා තියෙනවා ඉස්කෝලෙ යන කාලෙ. රාමායනයේ ඒ කාලේ කියපු පරිවර්තනය තරම් හොඳ එකක් ආයේ හම්බුනේ නෑ. මහාභාරතය නම් සංක්ෂිප්ත පරිවර්තනයක් බැලුවේ. රාමායනය පොතේ සිංහල කියල කතාවක් නෑ නේද? යක්ෂ ගෝත්‍රිකයෝ ගැන නේද තියෙන්නේ? විජය එනකොට ඉඳපු මිනිස්සු හා සමාන විස්තරයක් වගේ මතක
    ඔව්. මට හිතෙන වෙන්න පුළුවං පොසිබිලිටි එක ඔය කටින් කට ආව ජනකතා කීපයක් එකතු වේලා අවට තිබ්බ දේවල් එක්ක මික්ස් කරලා හදපු marvel, DC, harry potter වගේ විෂ්වයක්.

    එහෙම නැත්තන් ඔය තිබ්බ ලංකාවේ ඉදලා මෙහෙට ඇවිත් පදිංචි උන ජන කොටසක්.

    එහෙමත් නැත්තං මෙහෙ හිටපු ස්වේද්ශික ජනතාව සමානකම් නිසා කතාවට ගැලපිල.

    මම දෙකම කියවලා තියෙනවා ඉස්කෝලෙ යන කාලෙ. රාමායනයේ ඒ කාලේ කියපු පරිවර්තනය තරම් හොඳ එකක් ආයේ හම්බුනේ නෑ. මහාභාරතය නම් සංක්ෂිප්ත පරිවර්තනයක් බැලුවේ. රාමායනය පොතේ සිංහල කියල කතාවක් නෑ නේද? යක්ෂ ගෝත්‍රිකයෝ ගැන නේද තියෙන්නේ? විජය එනකොට ඉඳපු මිනිස්සු හා සමාන විස්තරයක් වගේ මතක
    රාමායනයේ තියෙන්නේ රාවණ සිතාට සිංහල ද්විපය පෙන්නන එකක් වගේ දෙයක්.
    ------ Post added on Nov 8, 2026 at 8:37 AM

    මුං යකෝ පොන් ආන්ස කරන්නෙත් නෑ. ඉදකින්
    ------ Post added on Nov 8, 2026 at 11:02 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,093
    104,006
    113
    imax nam balanne na . nikan eke balnawa. oka IMAX balnada tharam na loweth sure
    අපෝ පල පල කොනට එහෙනන්

    අපි රාවනගෙ යක්කු බොලව් 💪
    රාවණාගේ

    Dog Halloween GIF by Nebraska Humane Society

    ------ Post added on Nov 8, 2026 at 11:16 AM