https://www.magnific.com මෙ ගැන දන්න දේවල් කියපන්කෝ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,620
    7,017
    113
    https://www.magnific.com අද තමයි ට්‍රයි කරේ ..මෙ ගැන දන්න දේවල් කියපන්කෝ , ට්‍රික්ස් මොනා හරි තියෙන්වද මේකේ යූස් කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: SomiBoyz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,179
    79,632

    රුපියල් 1000ක් මගෙ අකවුන්ට් එකට දාලා ස්ලිප් එක දාපන් හිඟන්නෝ, ඊටපස්සෙ කියලා දෙන්නම් 🤭 🤭
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,017
    113
    රුපියල් 1000ක් මගෙ අකවුන්ට් එකට දාලා ස්ලිප් එක දාපන් හිඟන්නෝ, ඊටපස්සෙ කියලා දෙන්නම් 🤭 🤭
    වරෙන් ඊට කලින් කටට දෙන්න.. එයාර් ෆ්‍රයර් එකක් ගන්න මේකේ ත්‍රෙඩ් එක දාපු එකා.. ඒ කරලත් ඉනොවැක්ස් එකක් ගත්ත හිගන්නා.. එදා දැනගත්තා එකවුන්ට් එක පිටිපස්සේ ඉන්න එකාගේ තරම...
     
    • Like
    Reactions: SomiBoyz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,179
    79,632
    113
    වරෙන් ඊට කලින් කටට දෙන්න.. එයාර් ෆ්‍රයර් එකක් ගන්න මේකේ ත්‍රෙඩ් එක දාපු එකා.. ඒ කරලත් ඉනොවැක්ස් එකක් ගත්ත හිගන්නා.. එදා දැනගත්තා එකවුන්ට් එක පිටිපස්සේ ඉන්න එකාගේ තරම...
    අමෝ අමෝ එහෙමද, වෙන මොනාද පොන්නයෝ දැනගත්තෙ? 🤭 🤭
     
    • Like
    Reactions: SomiBoyz

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,017
    113
    sahana wada ganna puluwan.. klin freepik site eka..upscale ehma suppa
    මචන් මට කරන්න ඕනේ එකම ඉමේජ් එක වෙන්ස් කම් කර කර ඉස්සරහට යන්න.. හැබැයි ගොඩක් ඒවා කලර්ස් , ඩීටේල්ස් , ඉලඟට කලින් කරපු වෙනස් කම් අමතක කරල අලුත් ඉමේජ් එකක් නේ ජෙනරේට් කරන්නේ.. මෙන්න මේ ගැන දන්නව නම් කියපන්..
     
    • Like
    Reactions: SomiBoyz

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,457
    10,914

    prompt eke phadiliwa kiypn tyena details okkma exact same tyn krnna kiyla..image genartion wlata wdiya oke tyna editing tool tamaii patta
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,017
    113
    editing tool tamaii patta me gana poddak kiyapanko/ mama dan eka image ekakata tokan 6000 use kara.. hitha ganin ko 50 gane kocchara genarate karada kiyala

    ------ Post added on Nov 8, 2026 at 9:44 PM
     
    Credits nam yanwa tma bn bln iddi iwra wenne...man one year gatta subscription eka masa 5n iwra una
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,017
    113
    editing tool tamaii patta- machan puluwan nam me gana poddak kiyapanko.

    prompt eke phadiliwa kiypn tyena details okkma exact same tyn krnna kiyla..image genartion wlata wdiya oke tyna editing tool tamaii patta
    editing tool tamaii patta- machan puluwan nam me gana poddak kiyapanko.
    ------ Post added on Nov 9, 2026 at 7:06 PM
     
    • Like
    Reactions: SomiBoyz