උදව් උදව් උදව්..!

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    13,117
    11,971
    113
    හඳට කිට්ටුව
    ත්‍රෙඩ් එක ඕපන් කරද්දි 8ක් තිබ්බ රෙස්පොන්ස් ටික 149ක් වෙනකන් වැඩි කරන්නට දායක වු කිසිදා නොදුටු මාගේ සියළුම එලකිරි හිතවතුන් වෙත ඉතා ස්තූතිවන්ත වෙමි.

    රැකියාවට වාර්තා කල මොහොතේ සිට නිතරම කුණුහරුප වපුරමින් සිටින මා වෙනුවෙන් සහය දැක්වු සියළුම දෙනාට මාගේ හදපිරි ගෞරවය පුද කරමි.

    විශේෂයෙන්ම @Emios & @Gingy මහත්වරුන් දෙපල දැක්වු අසීමිත සහයෝගයද ඉතා ගෞරවයෙන් හා හදපිරි භක්තියෙන් යුතුව සිහිපත් කරමි.


    @Heshan Daminda @helplesser @Inigo Montoya @planner123 @Aluth Eka @dilann @thomian @coder101 @clumsyhulk @max_pain @SL MULTIMEDIA TUTORIAL @wqe123 @kitsooftlk @Solo Rider @Ldy @saja

    නැවත වාරයක් ඔබ සියළුම දෙනාට අනේකවාරක් තුති...!