සිංහලෙන් කරන වැදගත්ම චැනල් එකක් (අපේ උන්ට අගයක් නැති )

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,894
    5,059
    113
    ලංකාවේ උන්ට කවුරුහරි එකෙක් වීඩියෝ ටිකක් දැම්මම උව පොර කරන් පෙරහැරේ ගෙනියනවා. ටික කාලෙකට පස්සේ අර පෙරහැරේ යන එකා උගේ hidden agenda එක පටන් අරන් හීන් සීරුවේ ඇරලා යනවා. ඊට පස්සේ ඇරගත්තු උන් ටික අඩනවා සැරටම ඇරියා ඇරියා ගාල. :ROFLMAO: යකොව් ඉස්සර සිංහරාජේ තුනී ලෑලි වලට කපපු එකේදිත් විශේෂඥ සෙට් එකක් තමයි අවසර දීල තියෙන්නෙත්. තේ කම්පැනි එකක් තියනව. උන් ගස් ටිකක් සිටවල ලෝකෙම ප්‍රචාරය දෙනවා උන් ශාක සංරක්ෂණය කරනවා කියල. උන් තමයි ලංකාවේ තෙත් වනාන්තර අක්කර සියගණන් එලි කර කර තේ වගාව දැම්මෙත්. දමන්නේත්. :lol: පරිසරය කියන්නෙම ලංකාවේ මිනිස්සු අන්දලා ගාන කපාගන්න ලේසිම ටොපික් එකක්. ඒක නිසා මම නම් පරිසරය ගැන කතා කරන ලංකාවේ එකෙක්වත් වැඩිය විශ්වාස කරන්නේ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,515
    24,482

    පුදුම ලොජික් තමා උඹලටත් තියෙන්නෙ :lol:
    ටෝක්ස් දෙන්න කලින් වීඩියෝ දෙක තුනක් බලල ඉඳපන්.
     
    • Like
    Reactions: SpaceX

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,435
    9,373
    113
    කවුද කියන්නේ අගයක් නෑ කියල. අපි නම් බලනව මෙයාගේ හැම වීඩියෝ එකක්ම..
     
    • Love
    Reactions: olu bakka

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,225
    9,648
    113
    ලංකාවේ උන්ට කවුරුහරි එකෙක් වීඩියෝ ටිකක් දැම්මම උව පොර කරන් පෙරහැරේ ගෙනියනවා. ටික කාලෙකට පස්සේ අර පෙරහැරේ යන එකා උගේ hidden agenda එක පටන් අරන් හීන් සීරුවේ ඇරලා යනවා. ඊට පස්සේ ඇරගත්තු උන් ටික අඩනවා සැරටම ඇරියා ඇරියා ගාල. :ROFLMAO: යකොව් ඉස්සර සිංහරාජේ තුනී ලෑලි වලට කපපු එකේදිත් විශේෂඥ සෙට් එකක් තමයි අවසර දීල තියෙන්නෙත්. තේ කම්පැනි එකක් තියනව. උන් ගස් ටිකක් සිටවල ලෝකෙම ප්‍රචාරය දෙනවා උන් ශාක සංරක්ෂණය කරනවා කියල. උන් තමයි ලංකාවේ තෙත් වනාන්තර අක්කර සියගණන් එලි කර කර තේ වගාව දැම්මෙත්. දමන්නේත්. :lol: පරිසරය කියන්නෙම ලංකාවේ මිනිස්සු අන්දලා ගාන කපාගන්න ලේසිම ටොපික් එකක්. ඒක නිසා මම නම් පරිසරය ගැන කතා කරන ලංකාවේ එකෙක්වත් වැඩිය විශ්වාස කරන්නේ නෑ.
    mad scientist explosion GIF
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,215
    2,114
    113
    පට්ටම ඩයල් එකක් තමයි ඉතින්.
    ඔය වීඩියෝ කරන්න ගන්න කලින් ඉඳන්ම දන්න උන් දන්නව පොර ගැන.
    Australian Governement එකත් එක්ක National Geographic එකත් එක්ක එහෙම වැඩ කරන ප්‍රොෆෙක්.
    ලංකාවෙ සත්තු සම්බන්ධව ඉන්න ඉහළම expert කෙනෙක් පොර.
    ලංකාවෙ officially පිළිගන්න සර්ප නාමාවලියත් මම දන්න විදිහට මිනිහ කරපු එකක්.
    පේරේ zoo කරපු අය්ය කෙනෙක්.
    මමත් මෙයාව ගිය සතියේ දැක්කේ
    කැම්පස් එකෙට අලුතෙන් ආව උන්ට ඔරියන්ටෙශන් ප්‍රොග්‍රම් එකක්තියනවනේ.
    ඔන්න ඔකේ මෙයා , මෙයාගේ ගර්ල් එක්ක කර ඉදිරිපත් කිරිමක් කරා ඩ්‍රාම එකක් විදියට ඒක විතරයි තවමත් මතක මතක..
    ප්‍රසන්ටෙශන් ස්කිල් එක, කඩ්ඩ , විශය දැනුම, ඌ පාස් අවුට් ස්ටෙජ් එකේදි උට තිබ්බතැන තෙරුනේ එතනදි.
    (මිට අවුරු 18කට වගේ කලින්)

    මම මේක ලිව්වෙ, මේවගේ කෙනෙක් පුද්ගලිකව මම දැක තිබිම මට අඩම්බරයක් හන්ද.