Iphone Battery replacement Genuine

chalana_deshan

Active member
  • Sep 19, 2017
    158
    161
    43
    Iphone 14 Battery replacement එකකට හොද තැනක් රෙකමන්ඩ් කරන්නකො ගයිස් :P cost එක කීයක් විතර යයිද ? :oo:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,038
    79,295
    113
    Iphone 14 Battery replacement එකකට හොද තැනක් රෙකමන්ඩ් කරන්නකො ගයිස් :P cost එක කීයක් විතර යයිද ? :oo:
    Thundermac උන්ට කතා කරලා බලපන්. උන් කරනවා, 2nd quality එක 25 30ක් වෙයි, original බඩු ඊට ගනන් වෙයි.