මේක හදපු AI ටූල් එක මොකක් වෙන්න පුලුවන්ධ?

tarson

Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    කතාවත් ලස්සනයි, සැලකිය යුතු මට්ටමකට හොදට හදලා තියෙනව.

    ඒ අයි ටූල් එක මොකක් වෙන්න පුලුවන්ධ?

    https://www.bilibili.tv/en/video/4801409696274944

    ගූගල් එකේ මෙච්චර හොදට කැරැක්ටර් එක මේන්ටේන් කරන්න බෑ නේධ.

    kling, google veo, seedence, runway වගේ?

    ස්ක්‍රිප්ට් එකෙත් ගොඩක් තැන් කල්පනාවෙන් හදල තියෙනව. chatGPT හුට්ටෙන් නම් ඔච්චර detail කරල ලියවන්න බෑ නේ. ඌ පිස්සුනෙ කෙලින්නෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    Don't watch this garbage kaluwo

    watch something real and useful

    You can build a workflow to make these stupid shit brain rot videos

    And trust me the ones who host them 100% sure has not watched any of these :lol:

    බලනවට වඩා ඉන්ටරස්ට් උනේ ඕක හැදුවේ මොකෙන්ධ කියල හොයාගන්න එක.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,872
    18,136
    113
    Auckland
    බලනවට වඩා ඉන්ටරස්ට් උනේ ඕක හැදුවේ මොකෙන්ධ කියල හොයාගන්න එක.

    From the looks of it, it's done though a workflow in multiple stages. Batch video processing.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    From the looks of it, it's done though a workflow in multiple stages. Batch video processing.

    මල්ටිපල් ස්ටේජස් තමයි බන්, ඕක ඉතින් එකපාර හදපු එකක් නෙමෙයි කෑලි අමුනල හදපු එකක්. 😏
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,321
    10,832
    113
    ඕකෙ නෑනෙ බං මොකෙන්ධ හැදුවේ කියල. උබ උන්ට සබ්ස්ක්‍රිප්ශන් අරන් ධෙන්නධ යන්නෙ? 😏
    Ne ban. Realistic quality eka, character consistency eka pennuwe. hema ekakamanam ne. eth quality eka maru
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,642
    28,391
    113
    එහෙම කියන්න හේතුව? ඇයි අනිත් ඒව වෙන්න බැරි?
    uba use karala balapan, ethakota therei ai ehema kiyanne kiyala

    50 + reference support (images, videos, audios)
    character , env consistency
    30 sec
    multi shot sequencing
    3d blocking
    ------ Post added on Nov 9, 2026 at 12:55 PM
     
    • Love
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    Ne ban. Realistic quality eka, character consistency eka pennuwe. hema ekakamanam ne. eth quality eka maru

    පැහැදිලි මධි, උබ කියන්න හැදුවේ මම කිව්ව එකට වඩා හොද කොලිටි වලින් AI වීඩීයෝ රියලිස්ටිකලි හදනවා කියලධ?

    උබ ඒව හදන ටූල් එකේ නමත් කිව්ව නම් වටිනව.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,321
    10,832
    113
    පැහැදිලි මධි, උබ කියන්න හැදුවේ මම කිව්ව එකට වඩා හොද කොලිටි වලින් AI වීඩීයෝ රියලිස්ටිකලි හදනවා කියලධ?

    උබ ඒව හදන ටූල් එකේ නමත් කිව්ව නම් වටිනව.
    ඔව් බන්. ඊට වඩා කොලිටි ඒවා තියනවා කියලා කියන්න හැදුවෙ.
    FB එකේ තියනවා page එකක් monkey movies වගේ නමක් තියන සිංහල එකක්. උන් AI Movie course එකක් කරනවා. උන්ගෙ character consistency එක තියනවා. Google flow තමයි ගොඩක් අය පාවිච්චි කරන්නෙ මම දන්න විදියට ලංකාවෙ.