රාමායනය කියන්නෙ ඉන්දියන් කොපියක්

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,631
    4,425
    113
    1794215769079.png

    එතකොට ඔය රාවණා කියල එකෙක් නැහැ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,631
    4,425
    113
    පරණම එක රාමායනය
    රෙද්ද
    1794217161957.png

    ඊටත් වඩා ඔය ට්‍රෝජන් යුද්දය කියන එක හිස්ටොරිකල් ෆැක්ට් එකක් රාම රාවනා ‍යුද්දයක් කියල එකක් ගැන මෙලෝ සාක්ශියක් නැහැ
     
    • Wow
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,062
    103,936
    113
    රෙද්ද
    View attachment 272320
    ඊටත් වඩා ඔය ට්‍රෝජන් යුද්දය කියන එක හිස්ටොරිකල් ෆැක්ට් එකක් රාම රාවනා ‍යුද්දයක් කියල එකක් ගැන මෙලෝ සාක්ශියක් නැහැ
    රාවණ හිටිය එක ගැන සාක්ෂි කතාවක් ඕනි නෑ එකත් fiction එකක් වෙන්නත් පුළුවං. ඒත් රාමායනය තමා පරණම එක කියලා පිළිගන්නේ. ඕක ගත්ත source එක දාන්න
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,631
    4,425
    113
    රාවණ හිටිය එක ගැන සාක්ෂි කතාවක් ඕනි නෑ එකත් fiction එකක් වෙන්නත් පුළුවං. ඒත් රාමායනය තමා පරණම එක කියලා පිළිගන්නේ. ඕක ගත්ත source එක දාන්න
    පිස්සුද බ්‍රෝ
    රාමායනය හෙන පස්සෙ ලිව්ව එකක්. උපනිශද් බුද්දාගමටත් වඩා පස්සෙ රාමයනය ආවෙ
    ඕකෙ තියන ගොන් morality එකෙන්ම තෙරෙන්නෙ නැද්ද හෙන පස්සෙ ආපු එකක් කියල
    මුල් වෛදික වල ලිව්ව නම් ඔච්චර ගොන් වෙන්නෙ නැහැ අර වහලෙක් වගේ පස්සෙන් යන හනුමන්තෙක් වගේ චරිතයක් බිහි වෙන්නෙ පස්සෙ ලිව්ව නිසා
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,062
    103,936
    113
    පිස්සුද බ්‍රෝ
    රාමායනය හෙන පස්සෙ ලිව්ව එකක්. උපනිශද් බුද්දාගමටත් වඩා පස්සෙ රාමයනය ආවෙ
    ඕකෙ තියන ගොන් morality එකෙන්ම තෙරෙන්නෙ නැද්ද හෙන පස්සෙ ආපු එකක් කියල
    මුල් වෛදික වල ලිව්ව නම් ඔච්චර ගොන් වෙන්නෙ නැහැ අර වහලෙක් වගේ පස්සෙන් යන හනුමන්තෙක් වගේ චරිතයක් බිහි වෙන්නෙ පස්සෙ ලිව්ව නිසා
    ලියපු කාලෙන් නෙවෙයි ඕක බලන්නේ. ඔය කතා දෙකම oral tradition එකෙන් ඇවිත් තියෙන්නේ මුලින්. කතා දෙකෙම මුල් නන් එකක් වෙන්න පුළුවන්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    හෝමරික් කතා ක්‍රිපූ 800න් පස්සෙ සම්පාදනය උනේ. ඒකට අර්ධ වශයෙන් ක්‍රිපූ 1200න් පස්සෙ ලෝකඩ යුගයෙ ශිෂ්ඨාචාර බිඳ වැටෙන කාලෙ හිටි ගෝත්‍ර සහ සිද්ධි පර්කල්පනීයව හේතු උනා කියන එකයි පේන්නෙ. ඒ කියන්නෙ අටසීයෙ මාක් එකට කලින් කතා විකසනය වෙමින් තියෙන්න ඇති. ඒ අනුව බලද්දි හෝමරික් කතා රාමායනයට වඩා තරමක් පැරණියි කියල කියන්න පුලුවන්. ඔරිජින් එක සමකාලීනයි (සමාන නෙවේ) වෙන්නත් පුලුවන්, පස්සෙ අදහස් ක්‍රොස් උනා වෙන්නත් පුලුවන්.

    හැබැයි ඔයා කියනව වගේ රාමායනය ක්‍රිපූ 500න් පස්සෙ මතුවෙන දෙයකුත් නෙවේ. වෛදික ශිෂ්ඨාචාරයෙ මුල ඉඳලම තිබුන කතා සම්ප්‍රදායෙ ෆර්මෙන්ට් වෙමින් තිබුන දෙයක්. එකම දේ ඕව ඒවයෙ අවසාන හැඩයට එන්නෙ ටිකක් පසු කාලයෙ, ක්‍රිස්තු වර්ෂ යුග වලට එද්දි (හැඩය වෙනස් වීම හෝමර්ගෙ කතා වලටත් අදාලයි. අපි දන්නෙ නෑ ග්‍රීක අඳුරු යුගයෙදි ඔය කතා කොහොම තිබ්බද කියන්න, පසු කාලයෙ ලියවුන මැනියුස්ක්‍රිප්ට් හැරුනම). මහාභාරත වෘතාන්තය නම් ඊටත් පස්සෙ.
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,631
    4,425
    113
    හෝමරික් කතා ක්‍රිපූ 800න් පස්සෙ සම්පාදනය උනේ. ඒකට අර්ධ වශයෙන් ක්‍රිපූ 1200න් පස්සෙ ලෝකඩ යුගයෙ ශිෂ්ඨාචාර බිඳ වැටෙන කාලෙ හිටි ගෝත්‍ර සහ සිද්ධි පර්කල්පනීයව හේතු උනා කියන එකයි පේන්නෙ. ඒ කියන්නෙ අටසීයෙ මාක් එකට කලින් කතා විකසනය වෙමින් තියෙන්න ඇති. ඒ අනුව බලද්දි හෝමරික් කතා රාමායනයට වඩා තරමක් පැරණියි කියල කියන්න පුලුවන්.

    හැබැයි ඔයා කියනව වගේ රාමායනය ක්‍රිපූ 500න් පස්සෙ මතුවෙන දෙයකුත් නෙවේ. වෛදික ශිෂ්ඨාචාරයෙ මුල ඉඳලම තිබුන කතා සම්ප්‍රදායෙ ෆර්මෙන්ට් වෙමින් තිබුන දෙයක්. එකම දේ ඕව ඒවයෙ අවසාන හැඩයට එන්නෙ ටිකක් පසු කාලයෙ, ක්‍රිස්තු වර්ෂ යුග වලට එද්දි (හැඩය වෙනස් වීම හෝමර්ගෙ කතා වලටත් අදාලයි. අපි දන්නෙ නෑ ග්‍රීක අඳුරු යුගයෙදි ඔය කතා කොහොම තිබ්බද කියන්න, පසු කාලයෙ ලියවුන මැනියුස්ක්‍රිප්ට් හැරුනම). මහාභාරත වෘතාන්තය නම් ඊටත් පස්සෙ.
    දෙකම මිතොලොජි තමා
    නමුත් ඉතින් හෝමර්ගෙ කතාව පදනම් වෙන සිද්දිය හරියටම ඩේට් කරන්න පුලුවන් හිස්ටොරිකල් සිද්දියක්
    රාමායනයේ එහෙම එකක් නැහැ රාමායනයේ කියන රාවනෙක් ගැන කිසිම ඓතිහාසික සක්ශිත් නැහැ එහෙම බලගතු රජකෙනෙක් දුපතක ඉඳලත් නැහැ
    ලංකා කියන්නෙ අපේ දූපතටද කියන එකවත් හරියටම කියන්න බැහැ
    ඒ උනාට ට්‍රෝජන් එහෙම නැත්නම් විලූසාව කියන එක දැනට හොයාගෙන තියන ඇත්තම තැනක් එතන ඔය හෝමර් කියන කාලෙ යුද්දයක් වෙලාත් තියනවා
    ඒ නිසා කවුරු හරි කාගෙන් හරි කොපි කරා නම් කොපි කරල තියෙන්නෙ ඉන්දියන් කාරයා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,062
    103,936
    113
    දෙකම මිතොලොජි තමා
    නමුත් ඉතින් හෝමර්ගෙ කතාව පදනම් වෙන සිද්දිය හරියටම ඩේට් කරන්න පුලුවන් හිස්ටොරිකල් සිද්දියක්
    රාමායනයේ එහෙම එකක් නැහැ රාමායනයේ කියන රාවනෙක් ගැන කිසිම ඓතිහාසික සක්ශිත් නැහැ එහෙම බලගතු රජකෙනෙක් දුපතක ඉඳලත් නැහැ
    ලංකා කියන්නෙ අපේ දූපතටද කියන එකවත් හරියටම කියන්න බැහැ
    ඒ උනාට ට්‍රෝජන් එහෙම නැත්නම් විලූසාව කියන එක දැනට හොයාගෙන තියන ඇත්තම තැනක් එතන ඔය හෝමර් කියන කාලෙ යුද්දයක් වෙලාත් තියනවා
    ඒ නිසා කවුරු හරි කාගෙන් හරි කොපි කරා නම් කොපි කරල තියෙන්නෙ ඉන්දියන් කාරයා
    ඔහොම පුළුවන් නන් බැරියැ ඉතිං. 🙂
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,631
    4,425
    113
    ලියපු කාලෙන් නෙවෙයි ඕක බලන්නේ. ඔය කතා දෙකම oral tradition එකෙන් ඇවිත් තියෙන්නේ මුලින්. කතා දෙකෙම මුල් නන් එකක් වෙන්න පුළුවන්.
    ඕරල් ට්‍රැඩිශන් ගත්තත් ග්‍රීක එක පරණයි
    ඔය ට්‍රෝජන් යුද්දය සිද්ද උනේ මුල් වෛදික යුගවල ඒකාලෙ වෛදික සමාජය කියන්නෙ ඔය වගේ මහ රටවරුන් හිටපු සමාජයක් නෙමෙයි, ඕකෙ හිටපු උන් කරේ හරක් බලාගන්න එක, හරක් හොරකම් නිසා යුද්දවලට ගිය ගෝත්‍ර වශයෙන් සංවිදානය වෙච්ච එකක් එහෙම එකක ඔය කියන ජාතියෙ මහා යුද්ද ඇති වෙන්න විදිහක් නැහැ. එ උනාට ග්‍රිසියේ එහෙම නැහැ, එහෙ ඔයිට වඩා ශිෂ්ටාචාර තිබුනා ලොකු යුද්ද ඇති උනා, බෝට්ටු වලින් පවා හමුදාවල් ගිහිල්ල ගහල ආවා,
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,062
    103,936
    113
    ඕරල් ට්‍රැඩිශන් ගත්තත් ග්‍රීක එක පරණයි
    ඔය ට්‍රෝජන් යුද්දය සිද්ද උනේ මුල් වෛදික යුගවල ඒකාලෙ වෛදික සමාජය කියන්නෙ ඔය වගේ මහ රටවරුන් හිටපු සමාජයක් නෙමෙයි, ඕකෙ හිටපු උන් කරේ හරක් බලාගන්න එක, හරක් හොරකම් නිසා යුද්දවලට ගිය ගෝත්‍ර වශයෙන් සංවිදානය වෙච්ච එකක් එහෙම එකක ඔය කියන ජාතියෙ මහා යුද්ද ඇති වෙන්න විදිහක් නැහැ. එ උනාට ග්‍රිසියේ එහෙම නැහැ, එහෙ ඔයිට වඩා ශිෂ්ටාචාර තිබුනා ලොකු යුද්ද ඇති උනා, බෝට්ටු වලින් පවා හමුදාවල් ගිහිල්ල ගහල ආවා,
    අනේ බං ඕක ගැන උබ අපි නෙවෙයි එළියේ ඕනි තරං වාද ගිහිං තියෙනවා. ආයේ ඒවම සිංහලෙන් ලියන්න බෑ ගිහිං බලපං.
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,631
    4,425
    113
    ඔහොම පුළුවන් නන් බැරියැ ඉතිං. 🙂
    එහෙම තමා තියෙන්නෙ ඉතින්
    මේ රටේ කලින් ඉදපු එවුන්ට මොලයක් තිබ්බ රාවනා කියන්නෙ මහ බොරුවක් කියල තේරුන් ගන්න ඒක තමා ඉන්දුනීසියාවෙ මැලේසියාවෙ සිංගප්පුරුවේ වියට්නාමේ අරහෙ මෙහෙ හැම තැනම ඔය රාම රාවනා ගැන උන්ටම අවෙණික සාම්ප්‍රදායක් තියෙද්දි අපේ රට මෙච්චර ලඟ වෙලත් අපේ රටට මෙච්චර අදාල වෙලත් අපිට එහෙම එකක් නැත්තෙ
    දැන් ඉන්න ගොබිලල ඉන්දියාවෙ ලණුවක් ගිලල රාවණෙක් ගැන කියවන්න පටත් ගත්තෙ සුද්ද අපේ රට දාල ගියාටත් පස්සෙ

    සියල්ලටම තියෙන්නේ එක මූලය
    එහෙම නෑ මේ කතාව proto indo european එකක් නෙමෙ එහෙම ඒවට නම් එකම මූලයක් තමා තියෙන්නෙ
    ------ Post added on Nov 9, 2026 at 4:02 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,062
    103,936
    113
    එහෙම තමා තියෙන්නෙ ඉතින්
    මේ රටේ කලින් ඉදපු එවුන්ට මොලයක් තිබ්බ රාවනා කියන්නෙ මහ බොරුවක් කියල තේරුන් ගන්න ඒක තමා ඉන්දුනීසියාවෙ මැලේසියාවෙ සිංගප්පුරුවේ වියට්නාමේ අරහෙ මෙහෙ හැම තැනම ඔය රාම රාවනා ගැන උන්ටම අවෙණික සාම්ප්‍රදායක් තියෙද්දි අපේ රට මෙච්චර ලඟ වෙලත් අපේ රටට මෙච්චර අදාල වෙලත් අපිට එහෙම එකක් නැත්තෙ
    දැන් ඉන්න ගොබිලල ඉන්දියාවෙ ලණුවක් ගිලල රාවණෙක් ගැන කියවන්න පටත් ගත්තෙ සුද්ද අපේ රට දාල ගියාටත් පස්සෙ
    ඔය කියන කතාවයි රාමනයයද පරණ ඔඩිසිද පරණ එක කියන එකයි අතර කිසිම සම්බන්ධයක් නෑ.
     
    • Like
    Reactions: NRTG