ඇමරිකාව විසින් වර්තමානයේ නිර්මානය කෙරෙමින් පවතින තනිව තීරන ගත හැකි කෘතිම බුද්ධිය සහිත අති නවීන යුධ රොබෝවන්,
එහි ක්‍රියාකාරීත්වය,
කාර්යක්ශමතාව,
කුමන අන්දමේ ආයුධ සන්නද්ධ කිරීමට නියමිතධ,
කුමන අන්දමේ යුධ අවධානමක් ඇතිවේධ,
සහ කිනම් කාලයන්හි මෙම රොබෝවන් යුධමය තත්වයන්ට භාවිත කරන්නට නියමිතධ,
යන්න මේ ඔත්තුකාරිය හරහා චීනය විසින් සෙවීමට වෑයම් කර ඇති බව ආරන්චියි.
ඇමරිකන් යුධ රහස් එලියට යාමක් සිදුවී ඇත්දැයි තවම පරීක්ෂා කරන බව ආරන්චියි.

Last edited: