15000 - 20000 අතරේ smart phone ekak

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,574
    1
    20,832
    113
    35
    Spain
    ගෙදර වයිෆයි තියෙනවා නම් 3g එකක් ඔය ගානට ගන්න පුළුවන්. වයිෆයි නැතිනම් පාවිච්චි කරපු එකක් තමයි
     
    • Like
    Reactions: SomiBoyz

    SudaW

    Well-known member
  • May 1, 2025
    466
    347
    63
    ඔය ගානට නම් නැති තරම් බං. Used Samsung එකක් නම් 35කට වගෙ line කරගන්න පුළුවන් වෙයි. Not recommended.
     
    • Like
    Reactions: SomiBoyz