රාමායනය කියන්නෙ ඉන්දියන් කොපියක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,184
    104,255
    113
    ඔය රාම රාවනා කතාව තියෙන්නේ හින්දු ආගමේ රමායනේ මිසක් අපේ බිබික්කමක නෙවේ.

    රාවනෙක් කොහෙවත් ඉදල නෑ මන් දන්නා තරමට අපේ ඉතිහාසේ.

    ඉන්දියාවේ උන් ලංකාවේ රජෙක්ට ගහල දින්න කියල කතාවක් හදාගෙන ඒක intense කරන්න රාවණාව පොඩ්ඩක් වර්ණනා කරපු එක අපේ අය serious අරන් නටන නැටුමක්.

    පිස්සුවක් තියෙන්න ඕනි south indian මලඉලව් වලින් ප්‍රීති වෙන්න.

    හොද වෙලාවට Marvel DC ඒ දවස් වල ඉදල නෑ. මෙලහට එපා වෙලා එහෙනං ගොන් කතා අහලම.
    අපි මේ අහක යන බිබික්කමක් කරගහගෙන තියෙන්නේ නමේ ඉදලම. ඒ කාලේ හිටපු හින්දු පොරක් දුන්න ලණුවක්ද දන් නෑ Ceylon අයින් කරලා ලංකාව කියලා දා ගත්ත එක.
     
    • Like
    Reactions: RealityOfX

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,320
    11,444
    113
    Forest
    අපි මේ අහක යන බිබික්කමක් කරගහගෙන තියෙන්නේ නමේ ඉදලම. ඒ කාලේ හිටපු හින්දු පොරක් දුන්න ලණුවක්ද දන් නෑ Ceylon අයින් කරලා ලංකාව කියලා දා ගත්ත එක.
    ඔව් ලංකා කියන නම එන්නෙම අපිට අදාළ නැති රාමායනෙන් afaik. අපිට කිසිම අදාළත්වයක් නෑ ඒකෙ තියෙන content එක. Colonial name එක change කරන්න ඕනි කියල වෙන තොප්පියක් දාගෙන.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    ඉන්දියාවේ උන් ලංකාවේ රජෙක්ට ගහල දින්න කියල කතාවක් හදාගෙන ඒක intense කරන්න රාවණාව පොඩ්ඩක් වර්ණනා කරපු එක අපේ අය serious අරන් නටන නැටුමක්.

    ශ්‍රේෂ්ඨ පරමාදර්ශී වීරයෙක් නිර්මාණය කරන්න වඩා බලවත් complex දුෂ්ඨයෙක් ඕනෙ...(y)
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    242
    279
    63
    ඔව් ලංකා කියන නම එන්නෙම අපිට අදාළ නැති රාමායනෙන් afaik. අපිට කිසිම අදාළත්වයක් නෑ ඒකෙ තියෙන content එක. Colonial name එක change කරන්න ඕනි කියල වෙන තොප්පියක් දාගෙන.
    ඒත් බං මට හිතෙනවා ඔය රාම රාවණ කතාවෙන් ලංකාව වෙනම රටක් කියන අදහස ඉන්දියන් උන්ගේ ඔලුවේ වැඩකරන එක අපිට වාසි කියලා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,320
    11,444
    113
    Forest
    ඒත් බං මට හිතෙනවා ඔය රාම රාවණ කතාවෙන් ලංකාව වෙනම රටක් කියන අදහස ඉන්දියන් උන්ගේ ඔලුවේ වැඩකරන එක අපිට වාසි කියලා.
    අන්න එහෙම එකක්නං ඒකෙ තියෙනවා තමා. true (y)(y)(y)(y)

    ශ්‍රේෂ්ඨ පරමාදර්ශී වීරයෙක් නිර්මාණය කරන්න වඩා බලවත් complex දුෂ්ඨයෙක් ඕනෙ...(y)
    ඕකේ ලාවට ඇත්තකුත් ඇති උන්ගේ පැත්තෙන්. කොහේ හරි ඔය වගේ වැඩක් වෙලා සෙටාර් එකක් ඇවිත් කනට දෙකක් ගහල කාගෙන් හරි ගෑනිව අරන් ගිය වෙන්න පුළුවන්. පොඩ්ඩක් ලුණු ඇබුල් දාල සීය කෙනෙක් talk එක issue කරලා වගේ පොඩි උන් set එකකට ඒ දවස්වල.
    ------ Post added on Nov 10, 2026 at 1:05 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    දුන්න අල්ලන සීන් එක නම් දෙකේම තියෙනවා බන්, ඔඩිසි එකේ පෙනෙලොපිව බඳින්න දුන්න අල්ලන එකයි රාමායණෙ ශිව දුන්න අල්ලන එකයි එක වගේ. ඒත් ඒකෙන් විතරක් කොපියක් කියන්න බෑනෙ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    ඔව් ලංකා කියන නම එන්නෙම අපිට අදාළ නැති රාමායනෙන් afaik. අපිට කිසිම අදාළත්වයක් නෑ ඒකෙ තියෙන content එක. Colonial name එක change කරන්න ඕනි කියල වෙන තොප්පියක් දාගෙන.
    ow ceylon කියන නම එන්නෙ සීහල කියන එකෙන් ඕක තමා අපේ රටේ historical නම අපරාදෙ වෙනස් කරේ ඕක