
Uu ithin baya athi ban wena minihek awith allanna yaddiඅපෝ ඔය වගේ එකෙක් ගෙවල් ඇතුලේ තියන ඉන්න පිස්සුද යකෝ . පයින් ගහල එලවනවා මම නම්![]()
ඔය ඇතිකර කෙනා නෙමෙයි නෙ බංඅපෝ ඔය වගේ එකෙක් ගෙවල් ඇතුලේ තියන ඉන්න පිස්සුද යකෝ . පයින් ගහල එලවනවා මම නම්![]()
නෑ ඕකුන් ගෙදර එකාවත් හුරනවා පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම .Uu ithin baya athi ban wena minihek awith allanna yaddi![]()
අඩෝ ඒක මරු. Vet ල ගාව නෑනෙ ඕවා. පූසොන්ට බෙහෙත් වැඩ කියන්නෙ වෙනම ගේමක්.
Vet kohomada vidinneඅඩෝ ඒක මරු. Vet ල ගාව නෑනෙ ඕවා. පූසොන්ට බෙහෙත් වැඩ කියන්නෙ වෙනම ගේමක්.
ඔව් බන් ඒකනන් බල්ලොන්ටත් එහෙම තමයිබෙහෙත් පොවන එක තමා ගේම. අපේ උන්ට බෙහෙත් විදින එක කේස් එකක් නෙමෙයි.
අපිටනෙ බන් ඉතින් අල්ලගන්න කියන්නෙ. ඔය vet ල ගාවට ගේන පූසො අම්බානෙක පැනල යනව ආයෙ හොයාගන්න බැරි වෙන්නම. බල්ලො නන් ඒවට කරදරයක් නෑ.Vet kohomada vidinne
ඔව් බන් ඒකනන් බල්ලොන්ටත් එහෙම තමයි
අපිටනෙ බන් ඉතින් අල්ලගන්න කියන්නෙ. ඔය vet ල ගාවට ගේන පූසො අම්බානෙක පැනල යනව ආයෙ හොයාගන්න බැරි වෙන්නම. බල්ලො නන් ඒවට කරදරයක් නෑ.
------ Post added on Nov 9, 2026 at 10:55 PM
ඔව් ඔව්, අර පූස් ගෘප් එකේ පෝස්ට් දාන්නේ පුසා පැනලා ගියා කියල වෙට් ගාවදි.
Ape un dennath Amma ekka witharai fit…නෑ ඕකුන් ගෙදර එකාවත් හුරනවා පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම .
Same here. Hari amarui monawa hari behethak powaganna. Ballo denna nam modal. Kohomada hari denna puluwan. Me pooso denna nam hena kapatiy.බෙහෙත් පොවන එක තමා ගේම. අපේ උන්ට බෙහෙත් විදින එක කේස් එකක් නෙමෙයි.