ඇන්ටනා හෙල්ප්

danush1987

Well-known member
  • Sep 3, 2021
    403
    582
    93
    කොල්ලනේ මේ ඇන්ටනා එක ගැන මොකද හිතන්නෙ. මේක ගත්තොත් ලෝකල් චැනල් ටික අවුලක් නැතිව බලාගන්න පුලුවන් වෙයිද?

    Hd Tv Antenne Hdtv 25DB Indoor Digitale Antenne

    (පියෝ ටීවී එකට ගෙවන ගාන ඉතුරු කරගන්න බැලුවෙ.)
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,352
    2
    2,663
    113
    කොළොංපුරේ
    කොල්ලනේ මේ ඇන්ටනා එක ගැන මොකද හිතන්නෙ. මේක ගත්තොත් ලෝකල් චැනල් ටික අවුලක් නැතිව බලාගන්න පුලුවන් වෙයිද?

    Hd Tv Antenne Hdtv 25DB Indoor Digitale Antenne

    (පියෝ ටීවී එකට ගෙවන ගාන ඉතුරු කරගන්න බැලුවෙ.)
    ඔය DVB-T2, only one channel free, TVLanka on DVD-T2

    buy a බටපොල all in one UHF-VHF antenna.............

    Or freesat.lk dish TV, free for life.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,816
    36,006
    113
    කොල්ලනේ මේ ඇන්ටනා එක ගැන මොකද හිතන්නෙ. මේක ගත්තොත් ලෝකල් චැනල් ටික අවුලක් නැතිව බලාගන්න පුලුවන් වෙයිද?

    Hd Tv Antenne Hdtv 25DB Indoor Digitale Antenne

    (පියෝ ටීවී එකට ගෙවන ගාන ඉතුරු කරගන්න බැලුවෙ.)
    ඔය මගුල් ලංකාවට වැඩ කරන්නේ නෑ
    නොමිලේ බලන්න නම් Freesat ගනිං
    නැත්තං මාසෙට රු 1000 ගානේ රීලොඩ් කරලා බලන්න Dialog TV ගනිං
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,877
    1
    15,362
    113
    සාමාන්‍ය කුරු දෙකේ booster එක එන ඇන්ටෙනා ඒක නම් වැඩ දැන් අවුරුදු ගානක් තිස්සේ. බටපොල කොපි ඉතින්. බඩු වැඩ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,185
    6,649
    113
    තඩි ඩිශ් ඇන්ටනා එකක් ගෙදරම හධාගත්තොත් බැරිවෙයිධ? මැදට ගහනවා රිසීවර් එක (මොකක්ද හුට්ටක් ඒකට කියනව, හෝන් නෙමෙයි, ෆීඩ් හෝන් මොකක් හරි නමක්, මතක නෑ)