මචං මේ ඇනටනා එක ලංකාවට ගෙන්නන්න පුලුවන් වෙයිද? ගෙන්නපු උන් ඉන්නවද? සහ ලංකාවේ චැනල්ස් වැඩකරයිද මේකට? :dull::dull::dull: ලොකුම ප්‍රශ්නෙ මේකෙ රේන්ජ් එක වැඩි නිසා කස්ටම් එකෙන් අවුලක් වෙයිද කියල. දන්න එවුන් උපදෙසක් දිපල්ලකො :eek: ලොකල් චැනල් 10...