"ඵදා රෑ" ෆිල්ම් ඵකේ අාදායම rs.බිලියනයට ළගාවේ...දැනට වැඩිම අාදායමක් ඉපැයූ සිංහල ෆිල්ම් ඵක..🔴😱😍

waca

Well-known member
  • Nov 13, 2006
    4,081
    2,674
    113
    Nugegoda
    කොහොම වුනත් පහුගිය අවුරුදු දෙක තුනේ ලංකාවෙ සිනමාවෙ පොඩි නැග්මක් ආව වගේ දැනෙනව. මම හිතන් හිටියෙ හෝල් වැහීගෙන ගිහිපු වේගෙට ලංකාවෙ ෆිල්ම් හැදිල්ලත් නැත්තටම නැතිවෙයි කියල.
     

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    237
    388
    63
    ජෝති
    ෆරේඩී
    විජේ
    මාලනී

    වගේ රැල්ලක් ලොඩින් වෙයි වගේ
    මේක විහිලු නෙමේ
    ජෝති next

    Advertise කරනවා
    ---------------------------------------------
    රනිල් (and wife ) co-producers කියලා film එකේ දානවා
    ඒකය් පවන් සින්දු කියන්නෙ (ඌට සින්දු කියන්න බෑ)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,160
    6,703
    113
    කොහොම වුනත් පහුගිය අවුරුදු දෙක තුනේ ලංකාවෙ සිනමාවෙ පොඩි නැග්මක් ආව වගේ දැනෙනව. මම හිතන් හිටියෙ හෝල් වැහීගෙන ගිහිපු වේගෙට ලංකාවෙ ෆිල්ම් හැදිල්ලත් නැත්තටම නැතිවෙයි කියල.

    මම හෝල් ඵකේ අන්තිමට බැලුවේ උදයකාන්තගේ ගින්දරී....පට්ටම ජරාවක්...බාගයක් බලලා ගෙදර ගියා..ඒ වෙලාවත් හිටියේ හෙනම අමාරුවෙන්..ඵදා හිතාගත්තා මීට පස්සේ නම් සිංහල ෆිල්ම් බලන්නේ නෑ කියලා හෝල් වල..ඒ නිසා මේක බලන්නෙත් නෑ මොන වාර්තා තිබ්බත්..
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,768
    1,773
    113
    Kandy
    මම හෝල් ඵකේ අන්තිමට බැලුවේ උදයකාන්තගේ ගින්දරී....පට්ටම ජරාවක්...බාගයක් බලලා ගෙදර ගියා..ඒ වෙලාවත් හිටියේ හෙනම අමාරුවෙන්..ඵදා හිතාගත්තා මීට පස්සේ නම් සිංහල ෆිල්ම් බලන්නේ නෑ කියලා හෝල් වල..ඒ නිසා මේක බලන්නෙත් නෑ මොන වාර්තා තිබ්බත්..
    Ekai mekai ahasai polawai wage
     
    • Like
    Reactions: clumsyhulk and waca

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    356
    373
    63
    මටනම් මේක සෙට් නෑ, හේතු කීපයක් නිසා. රවීන්ද්‍ර අවු 20ක විතර කොල්ලෙක්ගෙ චරිතෙකට සෙට් නෑ. එයා මැදිවියේ, බස් එකේ ඉස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කරන එක නිකන් කුපාඩි අංකල් කෙනෙක් තමන්ගෙ ලමයින්ගෙ වයසෙ ලමයි ටෝක් කරනව වගේ හිරිකිත හිතුනා. අනිත් ලව් සීනුත් එහෙමයි, ලොකු ස්ක්‍රීන් එකේ හොදට වයස පේනව. අනික ජිම් එකේ, ක්‍රිකට් ගහන වගේ සීන් හෙන කේස්. අනික මිල්ටන්ට සින්දු කියන්න පුලුවන් එක හරි. ඒක උන්ම ආයෙ අයේ එපා වෙනකන් කියනකොට නිකන් අර රන්ජා එකේ ඌම "අම්මෝ ඔයාගෙ ඇග" කියෝ ගන්නව වගේ. මිනිස්සු මේක කම්පෙයා කරන්නෙ ක්ලැරන්ස් එක්ක. ඒකෙ සිනමටෝග්‍රෆික් ගතිය ගෑවිලා වත් නෑ. කාස්ට් එක හුගක් දුරට අවුල්. උන් ඔක්කොම හොදට රගපාන නලුවො, ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෙ නෑ. අනික ඩොකියුමන්ටරි ගතියට දවස්, අවුරුදු එක්ක හදලා තිබ්බෙ. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ඔච්චර බලන්නෙ කියල. මේක මගෙ මතේ.