උදෑසන පිරිත් (Morning Pirith) – පිරිත් ශ්‍රවණය කරන්න හදපු පුංචි App එකක් 🙏

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,866
    63
    48
    ආයුබෝවන් Elakiri යාළුවනේ! ❤️

    පිරිත් ශ්‍රවණය කිරීමට කැමති බෞද්ධ ජනතාව වෙනුවෙන් නිර්මාණය කළ පුංචි App එකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.

    අපි ගොඩක් දෙනෙක් උදේට අවදි වුණාම පිරිත් ටිකක් අහන්න කැමතියි. ඒ වගේම දවසේ වෙනත් වෙලාවකදී හෝ විශේෂ සුබ මොහොතකදී පිරිත් ශ්‍රවණය කරන්න අවශ්‍ය වෙන අවස්ථාත් තියෙනවා.

    ඒ වෙනුවෙන් තමයි උදෑසන පිරිත් (Morning Pirith) App එක නිර්මාණය කළේ.

    විශේෂයෙන්ම වැඩිහිටි අයටත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහට සරලව නිර්මාණය කරන්න උත්සාහ කළා.

    📱 Download කරගන්න:

    Android – Google Play Store


    https://play.google.com/store/apps/details?id=com.studiopicts.morningpirith

    iPhone – Apple App Store

    https://apps.apple.com/gb/app/morning-pirith/id6818730475


    App එක භාවිතා කරලා බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු සහ එකතු විය යුතු අලුත් විශේෂාංග ගැන Comment එකක් දාන්න.

    ඔයාලගේ අදහස් සහ යෝජනා App එක තවදුරටත් වැඩිදියුණු කරගන්න ලොකු උදව්වක් වේවි.

    ස්තුතියි! තෙරුවන් සරණයි! 🙏

     

    nidarsha91

    Well-known member
  • උඹ පිරිත් හැදුවද? නැත්තන් වෙන අයගෙ ඒවද මේ දාල තියෙන්නෙ ලොක්කා? උඹම හැදුව නං ආයෙ උඹට ජයමවේවා. නැත්තන් කොපිරයිට්ස් ඉශූස් එයි. පිරිත් චෛත්‍යයත් එක්ක හැප්පිලා ඉදිරියට යන්න ලැබේවා!
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,866
    63
    48
    උඹ පිරිත් හැදුවද? නැත්තන් වෙන අයගෙ ඒවද මේ දාල තියෙන්නෙ ලොක්කා? උඹම හැදුව නං ආයෙ උඹට ජයමවේවා. නැත්තන් කොපිරයිට්ස් ඉශූස් එයි. පිරිත් චෛත්‍යයත් එක්ක හැප්පිලා ඉදිරියට යන්න ලැබේවා!
    අම්මටසිරි මචන් එහෙම වෙයිද?
    මමනම් හැදුවෙ නැ.
    එහෙම උනොත් ඇප් එක අයි කරනවා.
    බුදු හිමියන් දෙශනා කළ දෙයටත් කොපිරයිට් ගනහවනම් ඉතින් කමක් නෑ.
    😭😭😭😭😭
     

    nidarsha91

    Well-known member
  • අම්මටසිරි මචන් එහෙම වෙයිද?
    මමනම් හැදුවෙ නැ.
    එහෙම උනොත් ඇප් එක අයි කරනවා.
    බුදු හිමියන් දෙශනා කළ දෙයටත් කොපිරයිට් ගනහවනම් ඉතින් කමක් නෑ.
    😭😭😭😭😭
    මේකයි මචන්. බුදු රජානන් වහන්සෙ දේශනා කරා කියල කියන්නෙ වෙනත් අයනෙ. අනික ඕක අපිට ඇහෙන විදියට තියෙන්නෙ වෙනත් මනුශ්‍යයො කියපු ඒවනෙ. එආවගෙ ඒ අයගෙ එෆර්ට් එක තියෙනව. උඹ මෙහෙම කරපන්. සුනෝ එකෙන් හරි ලිරියගෙන් හරි රීක්‍රියේට් කරපන්. උඹේ මෙටාඩේට එක්ක. මොකද උඹ මේක ෆ්යිනෑන්ශියල් වැලියු එකක් එක්ක කරන වැඩක් හින්ද. එතකොට උඹට අවුලක් වෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: skybirb

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,866
    63
    48
    මේකයි මචන්. බුදු රජානන් වහන්සෙ දේශනා කරා කියල කියන්නෙ වෙනත් අයනෙ. අනික ඕක අපිට ඇහෙන විදියට තියෙන්නෙ වෙනත් මනුශ්‍යයො කියපු ඒවනෙ. එආවගෙ ඒ අයගෙ එෆර්ට් එක තියෙනව. උඹ මෙහෙම කරපන්. සුනෝ එකෙන් හරි ලිරියගෙන් හරි රීක්‍රියේට් කරපන්. උඹේ මෙටාඩේට එක්ක. මොකද උඹ මේක ෆ්යිනෑන්ශියල් වැලියු එකක් එක්ක කරන වැඩක් හින්ද. එතකොට උඹට අවුලක් වෙන්නෙ නෑ.
    Thanks machan advice ekata . mama ehema try ekak dennam. බැරිම උනොත් කාට හරි කියල රෙකෝඩ් කරගන්න තමා වෙන්න.
     
    • Like
    Reactions: clumsyhulk

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,467
    1
    7,470
    113
    ආයුබෝවන් Elakiri යාළුවනේ! ❤️

    පිරිත් ශ්‍රවණය කිරීමට කැමති බෞද්ධ ජනතාව වෙනුවෙන් නිර්මාණය කළ පුංචි App එකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.

    අපි ගොඩක් දෙනෙක් උදේට අවදි වුණාම පිරිත් ටිකක් අහන්න කැමතියි. ඒ වගේම දවසේ වෙනත් වෙලාවකදී හෝ විශේෂ සුබ මොහොතකදී පිරිත් ශ්‍රවණය කරන්න අවශ්‍ය වෙන අවස්ථාත් තියෙනවා.

    ඒ වෙනුවෙන් තමයි උදෑසන පිරිත් (Morning Pirith) App එක නිර්මාණය කළේ.

    විශේෂයෙන්ම වැඩිහිටි අයටත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහට සරලව නිර්මාණය කරන්න උත්සාහ කළා.

    📱 Download කරගන්න:

    Android – Google Play Store


    https://play.google.com/store/apps/details?id=com.studiopicts.morningpirith

    iPhone – Apple App Store

    https://apps.apple.com/gb/app/morning-pirith/id6818730475


    App එක භාවිතා කරලා බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු සහ එකතු විය යුතු අලුත් විශේෂාංග ගැන Comment එකක් දාන්න.

    ඔයාලගේ අදහස් සහ යෝජනා App එක තවදුරටත් වැඩිදියුණු කරගන්න ලොකු උදව්වක් වේවි.

    ස්තුතියි! තෙරුවන් සරණයි! 🙏


    PlayStore 12 testers 14 days කොහොමද කර ගත්තේ ? Any tricks 👀
     
    • Like
    Reactions: skybirb

    nidarsha91

    Well-known member
  • Thanks machan advice ekata . mama ehema try ekak dennam. බැරිම උනොත් කාට හරි කියල රෙකෝඩ් කරගන්න තමා වෙන්න.
    රෙකෝඩින් වැඩේ තවත් හොඳයි. හැබැයි ටිකක් කට්ට වෙයි මචන්. ඒත් උබේ දැක්මට ගරු කරනව. උඹ කොලිටි මිනිහෙක් වගේ. නියමයි මචන්. උබට හදවතින්ම සුබ පතනව 🙏
     
    • Love
    Reactions: skybirb

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,866
    63
    48
    රෙකෝඩින් වැඩේ තවත් හොඳයි. හැබැයි ටිකක් කට්ට වෙයි මචන්. ඒත් උබේ දැක්මට ගරු කරනව. උඹ කොලිටි මිනිහෙක් වගේ. නියමයි මචන්. උබට හදවතින්ම සුබ පතනව 🙏
    තැන්ස් මචන් කමෙන්ට් එකට. ඇත්තටම මෙක හැදුවෙ මුදල් බලාගෙනම නෙවේ. මෙකෙන් ලොකු ආදායමක් කොහොමත් එන්නෙ නැ, මොකද මෙක ඔෆ්ලයින් වැඩ කරනව කිසිම ප්‍රශ්ණයක් නැතිව.
    මුදල් පරමාර්තයක් ලොකුවට තිබ්බෙ නැති නිසා කොපිරයිට් ගැන ලොකුවට හිතුවෙ නැ. නමුත් හරිම විදියට මේක මිනිස්සු අතරට යවන්න පුලුවන්නම් හොදයි. ඒක නිසා කොහොම හරි අලුත් අප්ඩේට් එකක් දෙන්න ඉක්මනින්ම රෙකෝඩින් හෝ ඒ අයි වොයිස් වලින් හරි මේක නිවැරදි කරන්න බලනව උපරිමයෙන්.

    මොනව නැතතත් පොසිටිව් ෆීඩ්බැක් එකට ස්තූතියි.❤️❤️

    PlayStore 12 testers 14 days කොහොමද කර ගත්තේ ? Any tricks 👀
    trick nehe yaluwa.
    testers 14k 15k wage 14 days digatama test kala. dawasata podi welawak thama beluwe , samaharunam test karannath nethiwa ethi, namuth meke alarm function eka godak aya use kala.
    mage eka app ekak thiyenawa, eka testers 18k dala 14 days complete karala review demmama reject una, testing madi kiyala.
    ------ Post added on Nov 11, 2026 at 12:07 AM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,467
    1
    7,470
    113
    trick nehe yaluwa.
    testers 14k 15k wage 14 days digatama test kala. dawasata podi welawak thama beluwe , samaharunam test karannath nethiwa ethi, namuth meke alarm function eka godak aya use kala.
    mage eka app ekak thiyenawa, eka testers 18k dala 14 days complete karala review demmama reject una, testing madi kiyala.
    Thank you soo much for the reply 🙂 🎉
     
    • Love
    Reactions: skybirb

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    වැඩිහිටි අයට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට සරලව හදපු එක නම් හොඳ වැඩක් බන්, උදේට පිරිත් ටිකක් අහගන්න කැමති අයට මේක හොඳටම ගැලපෙනවා.