Defender එක කොපි කරලා? JLR එකෙන් BYD ඔෆිස් එක වටලයි!

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,835
    3,205
    113
    දැන් චයිනා වාහන නිසා, යුරෝපෙට ඇමරිකාවට " කෙලවෙලා" තියෙන්නේ... මේහෙත් දැන් වැහි වැහෙලා තියෙන්නෙ චයිනා, ගාණත් අඩුයි, (අඩු පිරිවැයකින් උපරිම සුඛෝපභෝගී බව) ඉන්දියන් වගේ නෙවෙයි එක පට්ට - Material & Surface Finish Compatibility අදහාගත නොහැකි මට්ටමක පවතී.

    🤌 🤌 🤌
    "ඇමරිකාවට" kela wela na ban BYD wage chinese unta Trump karaya enna denne na Tesla hinda, ehema nattan samahara Europe, Japan manufactures la iwarayi US market eka nattan, habai UK wala chinese brand godak tiyenawa
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    Ti7 එකේ ෆොටෝ එක බැලුවම නම් ඩිෆෙන්ඩර් එකම තමයි බන්, ඉස්සරහා ෆේස් එකයි බොක්සි ෂේප් එකයි එකයි. ඒත් BYD එකක් අරන් කෑලි ගලවලා කොපි කළාද කියලා ඔප්පු කරන එක නම් ලේසි වෙන එකක් නෑ.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    774
    822
    93
    Habarana
    ඩිෆෙන්ඩර් වගේ අසූචි ගොඩවල් හදන කම්පැණිකාරයො බයවෙච්ච තරමක් මේ චයිනීස් ඉනෝවේටිව් කම්පැණියකට.. 🤣🤦‍♂️
     
    • Like
    Reactions: War Fighter

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,681
    2,370
    113
    1794304739083.png


    1794304759432.png


    1794304776196.png


    1794304796064.png
     
    • Like
    Reactions: Kolama