ලංකාව නිසා ඉන්දියාවට පට්ට වාසියි නේහ්...😳😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,157
    49,483
    113
    මූ විතරක් දවසකට බාස්මතී හාල් කිලෝ 100ක බිරියානි හදනවා..ඒ කියන්නේ අවුරුද්දකට කිලෝ 30000කට වැඩියි..ඔය සල්ලි ඔක්කොම යන්නේ ඉන්දියාවට..ඉන්දියාව හරිනම් අපිට මීට වඩා සලකන්න ඕන..:D

     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,631
    4,425
    113
    එකනෙ ඉන්දියාව අපිට මෙච්චර ආදරේ
    Happy I Love You GIF by Warner Bros. Deutschland
     
    • Like
    Reactions: SomiBoyz

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,068
    2,624
    113
    Nugegoda
    බාස්මතී ගොඩක් ජාති ඉන්දියාවෙ තියෙනව. ලංකාවෙ නං මම දැකල තියෙන්නෙ වැඩිහරියක් පක්කොන්ගෙ ඒව තමයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,157
    49,483
    113
    බාස්මතී genne godak pakisthanen bun
    ලේලඩ් බස් දෙකක් ගෙන්නන කොට ඊට වඩා ගානක් ඉන්දියාවට යනවා. හැබැයි බාස්මතී ගේන්නේ පකිස්තානෙන්.

    ඔය බිරියානි හදන දිග බාස්මතී හාල් ගේන්නේ ඉන්දියාවෙන් නේ..🤔

    https://www.skrmindia.com/basmati-rice/export-from-india-to-srilanka.html
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,996
    8,222
    113
    අයි බන් මෙහෙ බාසමති හාල් හදන්න බැරි
    මම අහල තියෙන්නෙ ලංකාව බාස්මතී හදන්න රස්නෙ වැඩියි කියලා
    කොලිටියට හැදෙන්න හෙනම specific climate conditions ටිකක් තියෙන්න ඕනලු

    මම අහල තියනවා CIC එකෙන්ද කොහෙද ලංකාවෙ බාස්මතී හදනවා කියලා හැබැයි ලොකුවට සාර්ථක නැහැ කියලා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,487
    6,957
    113
    වින්ටර් ෆොල්
    කියන්නේ නම් මෙහෙ ඉර අව්ව මදි කියල, ඒ අව්ව වැටෙන කාලය දිග මදි කියල.
    එහෙම ලොකු වෙනසක් තියෙන්න විදියක් නෑ නේ බං ලංකාවේ යි ඉනිද්‍යවේ යි
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,715
    7,003
    113
    36
    මම අහල තියෙන්නෙ ලංකාව බාස්මතී හදන්න රස්නෙ වැඩියි කියලා
    කොලිටියට හැදෙන්න හෙනම specific climate conditions ටිකක් තියෙන්න ඕනලු

    මම අහල තියනවා CIC එකෙන්ද කොහෙද ලංකාවෙ බාස්මතී හදනවා කියලා හැබැයි ලොකුවට සාර්ථක නැහැ කියලා
    CIC red basmati th tiyenawa.. beri wela wage hadenne habai
    White basmati eka nam shape

    Keells wala tiyenawa
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,487
    6,957
    113
    වින්ටර් ෆොල්
    මම අහල තියෙන්නෙ ලංකාව බාස්මතී හදන්න රස්නෙ වැඩියි කියලා
    කොලිටියට හැදෙන්න හෙනම specific climate conditions ටිකක් තියෙන්න ඕනලු

    මම අහල තියනවා CIC එකෙන්ද කොහෙද ලංකාවෙ බාස්මතී හදනවා කියලා හැබැයි ලොකුවට සාර්ථක නැහැ කියලා
    මාත් අහලා තියෙනවා. ඒත් මං හිතන්නේ නෑ ඕක හාල් ජාතියක් නිසා එච්චරම ලොකුවට conditions ඕනේ කියලා. මන් එක පාරක් උබුරක් කරන එකෙක්ගෙන් ඇහුවා උ කිව්වා අස්වැන්න මදි නිසා ලු වාවන් නැත්තේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,509
    1
    20,694
    113
    35
    Spain
    එහෙම ලොකු වෙනසක් තියෙන්න විදියක් නෑ නේ බං ලංකාවේ යි ඉනිද්‍යවේ යි
    උන්ගේ මෙදිටරෙනියන් දේශගුණය තියෙනවා උතුරු ඉන්දියාවේ එහෙම. පක්කොන්ගේත් එහෙමයි. ඒ නිසාය කියනවා උන්ගේ රටේ තිරිඟු එහෙමත් වැවෙන්නේ. අපේ රටවල් වල වෙලාව එක වුනාට උන් කිලෝමීටර් 1000ක් විතර උතුරෙන් ඉන්නේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,996
    8,222
    113
    මාත් අහලා තියෙනවා. ඒත් මං හිතන්නේ නෑ ඕක හාල් ජාතියක් නිසා එච්චරම ලොකුවට conditions ඕනේ කියලා. මන් එක පාරක් උබුරක් කරන එකෙක්ගෙන් ඇහුවා උ කිව්වා අස්වැන්න මදි නිසා ලු වාවන් නැත්තේ
    ඒක තමයි බන් ලංකාවෙ climate එක සෙට් නැහැ කියන්නෙ

    හාල් ලොකුවට වවන හැම රටේම සාමාන්‍ය හාල් පවා ලංකාවෙට වඩා yeld එක තියනවා. ලංකාවට වඩා හාල් වලට ඕන කන්ඩිශන් හොඳට තියන රටවල් තියනවා

    ඉන්දියාව ගත්තොතින් ලොකු රටක්නේ
    එහෙ කාන්තාර තරං රස්නෙ තියන පැති වල ඉඳන් හිම මිදෙන පැති වෙනකන් ඕන විදියෙ climate තියන පැති තියනවානේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,302
    17,407
    113
    බාස්මතී genne godak pakisthanen bun

    ඉස්සර පාකිස්තානේ අල්ලන් හිටපු රටවලුත් දැන් ඉන්දියාව අල්ලන් ඉන්නේ හාල් export කරන්න..ලංකාවේ මාකට් එක උන් අලගන්නේ නැතුව ඉදියි කියලා හිතන්න බැහැ පොල්, බිත්තරත් උන් කාලෙන් කාලෙට ලංකාවට එවන එකේ..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,487
    6,957
    113
    වින්ටර් ෆොල්
    උන්ගේ මෙදිටරෙනියන් දේශගුණය තියෙනවා උතුරු ඉන්දියාවේ එහෙම. පක්කොන්ගේත් එහෙමයි. ඒ නිසාය කියනවා උන්ගේ රටේ තිරිඟු එහෙමත් වැවෙන්නේ. අපේ රටවල් වල වෙලාව එක වුනාට උන් කිලෝමීටර් 1000ක් විතර උතුරෙන් ඉන්නේ
    හැබයි අපිට බාසමති නෑ කියමුකෝ බං ඒත් කිරිසම්බ වත් මෙහෙ වැඩිය වවන් නෑ නේ.

    ඒක තමයි බන් ලංකාවෙ climate එක සෙට් නැහැ කියන්නෙ

    හාල් ලොකුවට වවන හැම රටේම සාමාන්‍ය හාල් පවා ලංකාවෙට වඩා yeld එක තියනවා. ලංකාවට වඩා හාල් වලට ඕන කන්ඩිශන් හොඳට තියන රටවල් තියනවා
    මන් හිතුවේ මෙහෙ කුඹුරු පොඩි නිසා මිනිස්සු අඩු ඉඩකින් ලොකු අස්වැන්නක් ගන්න බලන් කරනවා කියලා.
    ------ Post added on Nov 10, 2026 at 7:32 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,996
    8,222
    113
    හැබයි අපිට බාසමති නෑ කියමුකෝ බං ඒත් කිරිසම්බ වත් මෙහෙ වැඩිය වවන් නෑ නේ.
    ඉන්දියාවෙ පකිස්ථාන වවන හොඳම හාල බාස්මතී වගේ, ලංකාවෙ වවන්න තියන හොඳම එක තමයි කීරිසම්බා කියන එක (හාල් දෙක වෙනස්)

    ඒක ලංකාවෙම develop කරපු ලංකාවෙ විතරක් හදන හාලක්නේ. ලංකාවෙ වී පර්යේශනායතනයකින් ලංකාවෙ සයන්ටිස්ට් කෙනෙක් ඕක ඩිවලොප් කරලා තියෙන්නෙ. මට එයාගෙ නම මතක නැහැ.
    ඒකයි ඒක නැති කාලවල්/shortages එහෙම එන්නෙ

    වෙන සම්බා වර්ග පිටින් ගේනවා, කීරි සම්බා කියන එක ලංකාවෙ විතරයි හදන්නෙ

    කීරි සම්බා ලංකාවෙම ඩිවලොප් කරපු ලංකාවෙ විතරක් වවන හාල් වර්ගයක්
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,841
    18,058
    113
    Auckland
    හැබයි අපිට බාසමති නෑ කියමුකෝ බං ඒත් කිරිසම්බ වත් මෙහෙ වැඩිය වවන් නෑ නේ.


    මන් හිතුවේ මෙහෙ කුඹුරු පොඩි නිසා මිනිස්සු අඩු ඉඩකින් ලොකු අස්වැන්නක් ගන්න බලන් කරනවා කියලා.
    ------ Post added on Nov 10, 2026 at 7:32 PM

    Lankawe idam rice field walata ganna eka economically inefficient. Rate size eka podi nisa Saha wena sadaka nisa cost eka wadi.

    Anika balapan rice farm karana un hama ekama amu higanno

    Indian rice farm karana ewun thama Canada Australia migrate karanne panjab un ehema.

    Lankawe Hal walin goda giye keepa denek mafia karala
     
    • Like
    Reactions: SK29