මූ විතරක් දවසකට බාස්මතී හාල් කිලෝ 100ක බිරියානි හදනවා..ඒ කියන්නේ අවුරුද්දකට කිලෝ 30000කට වැඩියි..ඔය සල්ලි ඔක්කොම යන්නේ ඉන්දියාවට..ඉන්දියාව හරිනම් අපිට මීට වඩා සලකන්න ඕන..


බාස්මතී genne godak pakisthanen bun
ලේලඩ් බස් දෙකක් ගෙන්නන කොට ඊට වඩා ගානක් ඉන්දියාවට යනවා. හැබැයි බාස්මතී ගේන්නේ පකිස්තානෙන්.
කියන්නේ නම් මෙහෙ ඉර අව්ව මදි කියල, ඒ අව්ව වැටෙන කාලය දිග මදි කියල.අයි බන් මෙහෙ බාසමති හාල් හදන්න බැරි
මම අහල තියෙන්නෙ ලංකාව බාස්මතී හදන්න රස්නෙ වැඩියි කියලාඅයි බන් මෙහෙ බාසමති හාල් හදන්න බැරි
එහෙම ලොකු වෙනසක් තියෙන්න විදියක් නෑ නේ බං ලංකාවේ යි ඉනිද්යවේ යිකියන්නේ නම් මෙහෙ ඉර අව්ව මදි කියල, ඒ අව්ව වැටෙන කාලය දිග මදි කියල.
CIC red basmati th tiyenawa.. beri wela wage hadenne habaiමම අහල තියෙන්නෙ ලංකාව බාස්මතී හදන්න රස්නෙ වැඩියි කියලා
කොලිටියට හැදෙන්න හෙනම specific climate conditions ටිකක් තියෙන්න ඕනලු
මම අහල තියනවා CIC එකෙන්ද කොහෙද ලංකාවෙ බාස්මතී හදනවා කියලා හැබැයි ලොකුවට සාර්ථක නැහැ කියලා
මාත් අහලා තියෙනවා. ඒත් මං හිතන්නේ නෑ ඕක හාල් ජාතියක් නිසා එච්චරම ලොකුවට conditions ඕනේ කියලා. මන් එක පාරක් උබුරක් කරන එකෙක්ගෙන් ඇහුවා උ කිව්වා අස්වැන්න මදි නිසා ලු වාවන් නැත්තේමම අහල තියෙන්නෙ ලංකාව බාස්මතී හදන්න රස්නෙ වැඩියි කියලා
කොලිටියට හැදෙන්න හෙනම specific climate conditions ටිකක් තියෙන්න ඕනලු
මම අහල තියනවා CIC එකෙන්ද කොහෙද ලංකාවෙ බාස්මතී හදනවා කියලා හැබැයි ලොකුවට සාර්ථක නැහැ කියලා
උන්ගේ මෙදිටරෙනියන් දේශගුණය තියෙනවා උතුරු ඉන්දියාවේ එහෙම. පක්කොන්ගේත් එහෙමයි. ඒ නිසාය කියනවා උන්ගේ රටේ තිරිඟු එහෙමත් වැවෙන්නේ. අපේ රටවල් වල වෙලාව එක වුනාට උන් කිලෝමීටර් 1000ක් විතර උතුරෙන් ඉන්නේඑහෙම ලොකු වෙනසක් තියෙන්න විදියක් නෑ නේ බං ලංකාවේ යි ඉනිද්යවේ යි
ඒක තමයි බන් ලංකාවෙ climate එක සෙට් නැහැ කියන්නෙමාත් අහලා තියෙනවා. ඒත් මං හිතන්නේ නෑ ඕක හාල් ජාතියක් නිසා එච්චරම ලොකුවට conditions ඕනේ කියලා. මන් එක පාරක් උබුරක් කරන එකෙක්ගෙන් ඇහුවා උ කිව්වා අස්වැන්න මදි නිසා ලු වාවන් නැත්තේ
බාස්මතී genne godak pakisthanen bun
හැබයි අපිට බාසමති නෑ කියමුකෝ බං ඒත් කිරිසම්බ වත් මෙහෙ වැඩිය වවන් නෑ නේ.උන්ගේ මෙදිටරෙනියන් දේශගුණය තියෙනවා උතුරු ඉන්දියාවේ එහෙම. පක්කොන්ගේත් එහෙමයි. ඒ නිසාය කියනවා උන්ගේ රටේ තිරිඟු එහෙමත් වැවෙන්නේ. අපේ රටවල් වල වෙලාව එක වුනාට උන් කිලෝමීටර් 1000ක් විතර උතුරෙන් ඉන්නේ
මන් හිතුවේ මෙහෙ කුඹුරු පොඩි නිසා මිනිස්සු අඩු ඉඩකින් ලොකු අස්වැන්නක් ගන්න බලන් කරනවා කියලා.ඒක තමයි බන් ලංකාවෙ climate එක සෙට් නැහැ කියන්නෙ
හාල් ලොකුවට වවන හැම රටේම සාමාන්‍ය හාල් පවා ලංකාවෙට වඩා yeld එක තියනවා. ලංකාවට වඩා හාල් වලට ඕන කන්ඩිශන් හොඳට තියන රටවල් තියනවා
ඉන්දියාවෙ පකිස්ථාන වවන හොඳම හාල බාස්මතී වගේ, ලංකාවෙ වවන්න තියන හොඳම එක තමයි කීරිසම්බා කියන එක (හාල් දෙක වෙනස්)හැබයි අපිට බාසමති නෑ කියමුකෝ බං ඒත් කිරිසම්බ වත් මෙහෙ වැඩිය වවන් නෑ නේ.
හැබයි අපිට බාසමති නෑ කියමුකෝ බං ඒත් කිරිසම්බ වත් මෙහෙ වැඩිය වවන් නෑ නේ.
මන් හිතුවේ මෙහෙ කුඹුරු පොඩි නිසා මිනිස්සු අඩු ඉඩකින් ලොකු අස්වැන්නක් ගන්න බලන් කරනවා කියලා.
------ Post added on Nov 10, 2026 at 7:32 PM