හෙට මැරුනොත් මැරෙන්නෙ සතුටින්ද..?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,990
    8,210
    113
    ඒ තරං දුර හිතන්නෙ නැහැ
    Tipical එලකිරි යූසර්ස්ලාට අත්වැඩ ත්‍රෙඩ් එක හරි තමන්ගෙ පක්ශෙ ත්‍රෙඩ් එකක් හරි බලලා රෑට අතේ පාරක් ගහලා නිදා ගන්න තිබුනා නං සතුටු වෙන්න ඒ ඇති
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,447
    10,401
    113
    Galaha
    no-ragrets.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,687
    113
    35
    Spain
    ඔවු බන්, දැන් ඇති වෙලා තියෙන්නේ. මන් සන්තෝසෙන් ඉන්නේ. එත් ඉන්නේ නයට ගත්ත කාලෙක වගේ දැනෙනවා. යන්න කාලේ හරි. එත් එහෙම හිතෙන්නේ ඩිප හැදිලා නෙවේ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,389
    7,854
    113
    Narcissistic Sociopath Manipulator
    අර එකෙක් ගුලි කාලා මහයියාවේ ෆියුනරල් හවුස් එකට ගිහිං වෙඩින් එකක් කියලා පිස්සු කෙළලා තිබ්බා. :lol: මේ බූරුවා නටලා. ගුටිත් කාලා නුවර පොලිසියෙන් අල්ලං යද්දී. ගුලියයි බියර් එකයි ගහලා තිබ්බේ.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,004
    1,848
    113
    ඔවු බන්, දැන් ඇති වෙලා තියෙන්නේ. මන් සන්තෝසෙන් ඉන්නේ. එත් ඉන්නේ නයට ගත්ත කාලෙක වගේ දැනෙනවා. යන්න කාලේ හරි. එත් එහෙම හිතෙන්නේ ඩිප හැදිලා නෙවේ.
    මම දන් නෑ මචන් උබ ගැන.එත් මට දැනෙන්නේ මේ විදියට.උබට තියෙන්නේ තනි කමයි,බලාපොරොත්තුවක් නැති කමයි.ඒකයි ඔහොම දැනෙන්නේ.පරක්කු නෑ කිසි දේකට පටන් ගන්න පොඩි පොඩියට.මහා ජලකඳක් ඕන නෑ පිපාසය නිවන්න දොතක් ඇති.