Fb ekata Yanna ba.mala gedarak wela

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,852
    8,552
    113
    අපේ උනුත් එකක් අල්ල ගත්තම ඒකම පට්ට ගහනවා.. මමත් දවස් දෙකක් නොයා ඉන්න කියලා හිතුවේ... යන්න බෑ.. තනිකර ජපානේ වගේ..
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,378
    1,898
    113
    🤍
    අපේ උනුත් එකක් අල්ල ගත්තම ඒකම පට්ට ගහනවා.. මමත් දවස් දෙකක් නොයා ඉන්න කියලා හිතුවේ... යන්න බෑ.. තනිකර ජපානේ වගේ..
    Ou bn Ganu okkom share krl. Man hithuwe htta me ape game kiyala.

    Balinnm mun reach ek gannai share krnne
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,693
    2,918
    113
    Birmingham
    Bugs Bunny Money GIF by Looney Tunes


    පයි කොට දේශයේ සතිය ඉවර වෙද්දී අපේ Admin ලා. ;)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,792
    35,959
    113
    මම නම් කරන්නේ FB ලොග් වෙච්ච ගමන් මම join වෙලා ඉන්න ප්‍රයෝජනවත් group, page වලට කෙලින්ම යන එක. එතකොට ඔය කුණු කන්දල් ඇස ගැටීම අවමයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,012
    103,811
    113
    මම නම් කරන්නේ FB ලොග් වෙච්ච ගමන් මම join වෙලා ඉන්න ප්‍රයෝජනවත් group, page වලට කෙලින්ම යන එක. එතකොට ඔය කුණු කන්දල් ඇස ගැටීම අවමයි
    ඒ පේජ් ග්‍රූප් වල නම් 👇

    මාලිමාවට ජය
    සීයට තුනේ බලකාය
    අපෙන් එකෙක් ඒ මිනිසා
    විහරා නෙත්මි
    මාගේ දේශය ගොඩ නගනු මැන අනුර මැතිඳුනි
    අනුරට කෝටියක්
    2050 මාලිමාව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,792
    35,959
    113
    ඒ පේජ් ග්‍රූප් වල නම් 👇

    මාලිමාවට ජය
    සීයට තුනේ බලකාය
    අපෙන් එකෙක් ඒ මිනිසා
    විහරා නෙත්මි
    මාගේ දේශය ගොඩ නගනු මැන අනුර මැතිඳුනි
    අනුරට කෝටියක්
    2050 මාලිමාව
    තෑන්ක්ස් මචෝ. ඒ පේජ් ටික දැනගෙන හිටියේ නෑ. අදම ෆලෝ කරන්න ඕනේ