Gta5 30fps

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    12,135
    22,704
    113
    5y old PS5 tiyena mama kaalakanni sathutak labuwa me news eken 😌
    කොහොමද ඩොලර් 1750ක් දීලා PS5 Pro අරගෙන අර අවුරුදු ගානකට කලින් ඩොලර් 500 දීලා PS5 ගනිපු එවුන් ගන්න එක්ස්පීරියන්ස් එකම ගන්න උනාම

    ඒකත් යකෝ 2026 දි 30FPS [put sony and rockstar giving middle finger meme here]
     
    • Haha
    Reactions: infernocus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,821
    14,542
    113
    කොහොමද ඩොලර් 1750ක් දීලා PS5 Pro අරගෙන අර අවුරුදු ගානකට කලින් ඩොලර් 500 දීලා PS5 ගනිපු එවුන් ගන්න එක්ස්පීරියන්ස් එකම ගන්න උනාම

    ඒකත් යකෝ 2026 දි 30FPS [put sony and rockstar giving middle finger meme here]

    Same fps කියන්නේ same experience එකද? :rofl:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,974
    8,179
    113
    Same fps කියන්නේ same experience එකද? :rofl:
    30 FPS වලදි ඉතිං ග්‍රැෆික් හොඳ උනාට වැඩක් නැහැනේ. 30 කියන්නෙ playable bare minimum FPS එක. Graphic වලින් එන experince එක වැඩක් නැහැ 30FPS වලට කැප් කරාට පස්සෙ
    PC ගේම් ගහන එවුන් Graphic අඩු කරලා හරි 60+ FPS ගන්නෙ හේතුවක් ඇතිවනේ
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,699
    2,925
    113
    Birmingham
    Television Pop GIF by Guy Trefler


    හූරන් කාලා කාලා දැන් 30FPS ලු :cool:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,821
    14,542
    113
    30 FPS වලදි ඉතිං ග්‍රැෆික් හොඳ උනාට වැඩක් නැහැනේ. 30 කියන්නෙ playable bare minimum FPS එක. Graphic වලින් එන experince එක වැඩක් නැහැ 30FPS වලට කැප් කරාට පස්සෙ
    PC ගේම් ගහන එවුන් Graphic අඩු කරලා හරි 60+ FPS ගන්නෙ හේතුවක් ඇතිවනේ
    උඹට වැඩක් නෑ කියල same experience වෙන්නේ නෑනේ. RT, shadow quality, higher internal resolution වගේ දේවල් වෙනස් නම් objectively not the same experience