bp
Naughtykolla48 Well-known member Nov 13, 2017 13,106 11,933 113 හඳට කිට්ටුව Yesterday at 9:44 AM #21 bp
NaiRobi Well-known member Nov 3, 2018 12,135 22,705 113 Yesterday at 9:52 AM #22 5y old PS5 tiyena mama kaalakanni sathutak labuwa me news eken infernocus said: කොහොමද ඩොලර් 1750ක් දීලා PS5 Pro අරගෙන අර අවුරුදු ගානකට කලින් ඩොලර් 500 දීලා PS5 ගනිපු එවුන් ගන්න එක්ස්පීරියන්ස් එකම ගන්න උනාම ඒකත් යකෝ 2026 දි 30FPS [put sony and rockstar giving middle finger meme here] Click to expand... Reactions: infernocus
5y old PS5 tiyena mama kaalakanni sathutak labuwa me news eken infernocus said: කොහොමද ඩොලර් 1750ක් දීලා PS5 Pro අරගෙන අර අවුරුදු ගානකට කලින් ඩොලර් 500 දීලා PS5 ගනිපු එවුන් ගන්න එක්ස්පීරියන්ස් එකම ගන්න උනාම ඒකත් යකෝ 2026 දි 30FPS [put sony and rockstar giving middle finger meme here] Click to expand...
Avatar998 Well-known member Dec 16, 2014 6,059 5,162 113 Pandora Yesterday at 4:22 PM #23 NaiRobi said: 5y old PS5 tiyena mama kaalakanni sathutak labuwa me news eken Click to expand... kuhakaya
NaiRobi said: 5y old PS5 tiyena mama kaalakanni sathutak labuwa me news eken Click to expand... kuhakaya
Edward Kenway Well-known member Jan 8, 2015 12,821 14,542 113 Yesterday at 4:36 PM #24 infernocus said: කොහොමද ඩොලර් 1750ක් දීලා PS5 Pro අරගෙන අර අවුරුදු ගානකට කලින් ඩොලර් 500 දීලා PS5 ගනිපු එවුන් ගන්න එක්ස්පීරියන්ස් එකම ගන්න උනාම ඒකත් යකෝ 2026 දි 30FPS [put sony and rockstar giving middle finger meme here] Click to expand... Same fps කියන්නේ same experience එකද?
infernocus said: කොහොමද ඩොලර් 1750ක් දීලා PS5 Pro අරගෙන අර අවුරුදු ගානකට කලින් ඩොලර් 500 දීලා PS5 ගනිපු එවුන් ගන්න එක්ස්පීරියන්ස් එකම ගන්න උනාම ඒකත් යකෝ 2026 දි 30FPS [put sony and rockstar giving middle finger meme here] Click to expand... Same fps කියන්නේ same experience එකද?
infernocus Well-known member Jul 8, 2025 3,975 8,179 113 Yesterday at 4:41 PM #25 Edward Kenway said: Same fps කියන්නේ same experience එකද? Click to expand... 30 FPS වලදි ඉතිං ග්රැෆික් හොඳ උනාට වැඩක් නැහැනේ. 30 කියන්නෙ playable bare minimum FPS එක. Graphic වලින් එන experince එක වැඩක් නැහැ 30FPS වලට කැප් කරාට පස්සෙ PC ගේම් ගහන එවුන් Graphic අඩු කරලා හරි 60+ FPS ගන්නෙ හේතුවක් ඇතිවනේ
Edward Kenway said: Same fps කියන්නේ same experience එකද? Click to expand... 30 FPS වලදි ඉතිං ග්රැෆික් හොඳ උනාට වැඩක් නැහැනේ. 30 කියන්නෙ playable bare minimum FPS එක. Graphic වලින් එන experince එක වැඩක් නැහැ 30FPS වලට කැප් කරාට පස්සෙ PC ගේම් ගහන එවුන් Graphic අඩු කරලා හරි 60+ FPS ගන්නෙ හේතුවක් ඇතිවනේ
SomiBoyz Well-known member Apr 24, 2016 2,701 2,925 113 Birmingham Yesterday at 4:44 PM #26 හූරන් කාලා කාලා දැන් 30FPS ලු
Edward Kenway Well-known member Jan 8, 2015 12,821 14,542 113 Yesterday at 4:45 PM #27 infernocus said: 30 FPS වලදි ඉතිං ග්රැෆික් හොඳ උනාට වැඩක් නැහැනේ. 30 කියන්නෙ playable bare minimum FPS එක. Graphic වලින් එන experince එක වැඩක් නැහැ 30FPS වලට කැප් කරාට පස්සෙ PC ගේම් ගහන එවුන් Graphic අඩු කරලා හරි 60+ FPS ගන්නෙ හේතුවක් ඇතිවනේ Click to expand... උඹට වැඩක් නෑ කියල same experience වෙන්නේ නෑනේ. RT, shadow quality, higher internal resolution වගේ දේවල් වෙනස් නම් objectively not the same experience
infernocus said: 30 FPS වලදි ඉතිං ග්රැෆික් හොඳ උනාට වැඩක් නැහැනේ. 30 කියන්නෙ playable bare minimum FPS එක. Graphic වලින් එන experince එක වැඩක් නැහැ 30FPS වලට කැප් කරාට පස්සෙ PC ගේම් ගහන එවුන් Graphic අඩු කරලා හරි 60+ FPS ගන්නෙ හේතුවක් ඇතිවනේ Click to expand... උඹට වැඩක් නෑ කියල same experience වෙන්නේ නෑනේ. RT, shadow quality, higher internal resolution වගේ දේවල් වෙනස් නම් objectively not the same experience