පිස්සුද බන් උඹ හිතන්නේ මිනිස්සු හැදිලා ඉන්නවා කියලද?මෙහෙම හරි මිනිස්සු මුගෙ ගෙන දැනගන්න එක හොදයි. නැත්තං රටේ නැති බොරු අහන්න වෙනවා ඊළග ඡන්දෙත්
Ai Rajapakse laඑපා වෙලා ඉන්නෙ දේශපාලන උද්දිකයොනන්. ආයි covid වගේ scene එකක් ඇවිත් හොදටම හිරවෙලා මිනිස්සුන්ට මල පැන්නොත් ගොඩක් පාර්ලිමේන්තු උන් left වෙයි. ගිය පාරනන් hope එකක් හරි තිබ්බ. දැන්නන් එහෙම එකක්වත් නෑ

මෙහෙම හරි මිනිස්සු මුගෙ ගෙන දැනගන්න එක හොදයි. නැත්තං රටේ නැති බොරු අහන්න වෙනවා ඊළග ඡන්දෙත්
පිස්සුද බං .. මූ ඔච්චර පච කෙල්ලත් මූව සුද්දකරන උන් එලකිරියේම කොච්චර ඉන්නවදඉදිරියේ තියන ඡන්දෙකදි බලා ගන්න පුළුවන් වෙයි කෙප්ප වල ප්රථිපල
ඔව් බන් ලංකාවේ එව්න් ගැන විශ්වාසේ තියන්න බෑ. ඡන්දේ ලං වෙලා කට උල් කරලා තවත් කෙබ්බයක් කියපු ගමන් අපේ එව්න් දුවලා ගිහින් ගහලා එයි.පිස්සුද බන් උඹ හිතන්නේ මිනිස්සු හැදිලා ඉන්නවා කියලද?
හැරෙන හැරෙන පැත්තට බොරු විදිනවා
පිස්සුද බං .. මූ ඔච්චර පච කෙල්ලත් මූව සුද්දකරන උන් එලකිරියේම කොච්චර ඉන්නවද
------ Post added on Nov 11, 2026 at 12:21 PM
රටකින් ගුටි කාල මුළු ලෝකෙටම පජාත වෙලා හොරකන් කරලා මාට්ටු වෙලා හිරෙත් ගිහින් ආයිත් චන්ද හිගාකන උන්ගෙනං පිළිම හදල ඉස්සරට ඉතුරු කරලා තියන්න ඕනි 'අන්තර්ජාතික පෙරේත උත්තල' කියල පළකෙ ගහල අනාගතේ උන්ට පෙන්නන්න.Ai Rajapakse la![]()
A wageda aura eka...රටකින් ගුටි කාල මුළු ලෝකෙටම පජාත වෙලා හොරකන් කරලා මාට්ටු වෙලා හිරෙත් ගිහින් ආයිත් චන්ද හිගාකන උන්ගෙනං පිළිම හදල ඉස්සරට ඉතුරු කරලා තියන්න ඕනි 'අන්තර්ජාතික පෙරේත උත්තල' කියල පළකෙ ගහල අනාගතේ උන්ට පෙන්නන්න.
රොඩියන්ගේ දෙයියාව නම් එහෙම ලෙෆ්ට් කරන එකක් නෑඑපා වෙලා ඉන්නෙ දේශපාලන උද්දිකයොනන්. ආයි covid වගේ scene එකක් ඇවිත් හොදටම හිරවෙලා මිනිස්සුන්ට මල පැන්නොත් ගොඩක් පාර්ලිමේන්තු උන් left වෙයි. ගිය පාරනන් hope එකක් හරි තිබ්බ. දැන්නන් එහෙම එකක්වත් නෑ
ඔය ඔක්කොටම ඉන්නේ 2.5-3% වගේ හෙන පොඩි ගානක් පක්ෂ බයියෝ. ජෙප්පොත් පෙන්නුවේ 3%, බයියෝ පෙන්නුවෙත් 3% කෙල උනාම. සමහරවිට 2034 වගේ වෙද්දී ටොයියෝන්ගේ fan base එකත් බලාගන්න පුළුවන් වෙයි.රොඩියන්ගේ දෙයියාව නම් එහෙම ලෙෆ්ට් කරන එකක් නෑ