2000 න් පස්සේ ඉපදුන හුජ්ජ කෙල්ලන්ගේ ඉන්ෆ්ලුවන්සර් - සහ ඩොකාලට රජ මගුල් 🔴

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,482
    1,803
    113
    පේමන්ට් එකේ.
    Lankawe government University ekaka MBBS karana ekek kiwwa deyak tho wage mongal kariyek kiyana ewa ahala pili ganna mol kiyala hithuwada thota wagema ?
    උඹ කියපු මේ ගොන් කථාව Justify කරන්න තියෙන එකම Fact එකද බං මේ :rofl: :rofl: :rofl: :rofl: .

    ඉදපන් උඹට Facts එක්ක දාන්නම්.

    මේ තියෙන්නේ MD Degree එකක SLQF ලෙවල් එක.
    https://pgim.cmb.ac.lk/md-courses-slqf12/

    SLQF12. උඹ හරකා වගේ SLQF 12 එකක් Bachelor එකක් එක්ක Compare කරලා :rofl::rofl::rofl: . අනේ තෝ වගේ ගොන් හරකෙක්. පුකෙනුත් හිනා ඕයි උඹේ Comparison දැකලා.:rofl::rofl::rofl:
     
    • Love
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463

    Thanks for sharing.
    Okenma ubata therenna ona MBBS ekata wada MD karana eka worth kiyala hema athinma.

    Loke top ranking medical colleges wala wadipura denne MBBS da MD da kiyalath hoyala daapanko.

    Mage original reply eka baluwa nam thota therenna ona MBBS eka wedak naha kiyala nemei eke thiyenne. MBBS ekata wada MD eka worth kiyala. Obathuma natta paagan ke gahana eka is not my problem malli ;)
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,624
    4,111
    113
    Unkown
    x.com
    මෙහෙමයි සීන් එක. විශේෂයෙන්ම ලංකාවට වඩා ඉන්දියාවේ ප්‍රැක්ටිස් කරපු දොස්තරලට උපරිම අත්දැකීම් තියෙනවා තමුන්ගේ ශ්‍රාස්ත්‍රය පිලිබඳ. මිනිස්සු වැඩියි, ගොඩක් දුප්පත්, අඩු පහසුකම්, ලෙඩා මළා කියල බයක් නෑ, නීති ප්‍රශ්ණ දාන්න මිනිස්සු අඩුයි, ඉතින් දොස්තරලා උපරිම වැඩකරලා දෙයක් හරිගිහින් හරි වැරදිලා හරි ඉගෙනගන්නව. එහෙම කෙනෙක් යුරෝපෙට ආවම හරි විශේෂයි. අනික් අය ගූගල් කර කර ඉද්දි ඒ අය තමයි බයක් නැතිව ඕන ලෙඩකට බෙහෙත් කරන්නේ.
    ඕක මට ඉන්දියන් දොස්තර කෙනෙක්ම කියපු දෙයක්. ලංකාවටත් අදාලයි.
    :yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,697
    6,227
    113
    lankawe doca la ammala marana ewa godak ma lankawe eliyata enne nah..duppath ahinsaka minissu ohe kara bagena yanawa.. japan wage rata wala ithin owa wenne kalathurakin.. ehemai kiyala.. apey rate doc dewi waru neme.. moda huththige puthalath innawa.. beela awith operation karana.. kisima safety piliwelak nathuwa gu kaala wage mahana , infection ena widhata wada karana un ona tharam mey lnakdweepaye innawa..

    owa ithin compare karana eka hena gong wadak.

    Adooo kambi nawana malli...
    Lankawe government University ekaka MBBS karana ekek kiwwa deyak tho wage mongal kariyek kiyana ewa ahala pili ganna mol kiyala hithuwada thota wagema ?

    Just MBBS thiyena unta mal thiyala wadinawa ithin Lankawen eha lokayak dekala nathnam tho wage. Ubala wage un thamai just MBBS thiyan migrate wela shock wunama aaith meheta enne. Eliye loke competitive wadi ponsi malli. Danna docala innawa nam ahala balapan.

    Pake talks dunnata program ekak setup karaganna baha hariyata. Minissu ekka weda karanna barikamata labs asse hira wuna tharuna jeevitha. Aparade !

    Ada office eke wedath adui. Mekata reply ekak daapan. Aathal ekak ganna puluwan.
    Kambi nawala puke gaha ganin moda huththa :lol:
    an menna wannda.. mu apey wurthiya meke haaala thiyenne.. muwa methana awussala apita randila thiyana hcootima chooti abhimaneth nathi karanna epa pls
    ------ Post added on Nov 11, 2026 at 3:17 PM
     
    • Sad
    Reactions: planner123

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,482
    1,803
    113
    පේමන්ට් එකේ.
    Thanks for sharing.
    Okenma ubata therenna ona MBBS ekata wada MD karana eka worth kiyala hema athinma.

    Loke top ranking medical colleges wala wadipura denne MBBS da MD da kiyalath hoyala daapanko.

    Mage original reply eka baluwa nam thota therenna ona MBBS eka wedak naha kiyala nemei eke thiyenne. MBBS ekata wada MD eka worth kiyala. Obathuma natta paagan ke gahana eka is not my problem malli ;)
    එහෙනම් යකෝ උඹ මහ පට්ට ගොන් Comparison එකක්නෙහ් කරලා තියෙන්නේ 😂😂😂. MBBS කියන්නේ SLQF6, MD එක කියන්නේ SLQF12. ඉතින් උඹ කියනවා MBBS එකට වඩා MD එක Quality ලු. ඉතින් පකෝ ඒක තමා MBBS කරපු එවුන් පුක ඉරාගෙන MD කරලා Consultant ලා වෙන්නේ 😂😂😂.

    Lankawe MBBS ekata wada globally thiyena MD eka amarui.

    උඹ හිතලා තියෙන්නේ ලංකාවේ එවුන්ට දෙන්නේ MBBS. පිටරට එවුන්ට දෙන්නේ MD කියලා නේද? 😂😂😂😂

    තෝ ගොනා ඒක දන්නේ නැතුව ලංකාවේ MBBS එකට වඩා MD එක Quality කියනවා. උඹ නිකන් කියලා තියෙන්නේ BSc එකට වඩා PhD එක Quality කියනවා වගේ වැඩක් 😂😂. අපි වගේ සීන් එක දන්න එවුන්ට එතකොට පුකෙනුත් හිනා 😂😂😂😂😂😂.

    FYI: https://www.ugc.ac.lk/attachments/1156_SLQF_2016_en.pdf
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    එහෙනම් යකෝ උඹ මහ පට්ට ගොන් Comparison එකක්නෙහ් කරලා තියෙන්නේ 😂😂😂. MBBS කියන්නේ SLQF6, MD එක කියන්නේ SLQF12. ඉතින් උඹ කියනවා MBBS එකට වඩා MD එක Quality ලු. ඉතින් පකෝ ඒක තමා MBBS කරපු එවුන් පුක ඉරාගෙන MD කරලා Consultant ලා වෙන්නේ 😂😂😂.

    උඹ හිතලා තියෙන්නේ ලංකාවේ එවුන්ට දෙන්නේ MBBS. පිටරට එවුන්ට දෙන්නේ MD කියලා නේද? 😂😂😂😂

    තෝ ගොනා ඒක දන්නේ නැතුව ලංකාවේ MBBS එකට වඩා MD එක Quality කියනවා. උඹ නිකන් කියලා තියෙන්නේ BSc එකට වඩා PhD එක Quality කියනවා වගේ වැඩක් 😂😂. අපි වගේ සීන් එක දන්න එවුන්ට එතකොට පුකෙනුත් හිනා 😂😂😂😂😂😂.

    FYI: https://www.ugc.ac.lk/attachments/1156_SLQF_2016_en.pdf
    Ow ow bn.
    Meke un dannawa uba gena.

    AI use karala kambi nawannai, lee irannai bari nisa civil engineering AI walin safe kiyala kiwwa malli uba thama kiyala dannawa meke un.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,482
    1,803
    113
    පේමන්ට් එකේ.
    Ow ow bn.
    Meke un dannawa uba gena.

    AI use karala kambi nawannai, lee irannai bari nisa civil engineering AI walin safe kiyala kiwwa malli uba thama kiyala dannawa meke un.
    රෙද්දේ රෙවිලා නේද ඉන්නේ. මම Facts එක්ක දෙයක් උඹට ඔප්පු කරාම උඹට Reply නෑ නේද 😂😂😂? ඒ නිසා ආයේ මේ වගේ ගොන් කථා දාන්න එපා.

    Lankawe MBBS ekata wada globally thiyena MD eka amarui.
    Oka kiwwama ithin hithanne irisiyawa kiyala.
    Me kiyanne MBBS eka wedak naha kiyala nemei. Eeta wada MD eka quality.
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    රෙද්දේ රෙවිලා නේද ඉන්නේ. මම Facts එක්ක දෙයක් උඹට ඔප්පු කරාම උඹට Reply නෑ නේද 😂😂😂? ඒ නිසා ආයේ මේ වගේ ගොන් කථා දාන්න එපා.
    Oka line by line kiyawapan daala thiyena eka.
    Ube jeevithe lab ekaka hira wuna eka puduma wenna dekuth naha.
    MBBS eka wedak nathi cn ekak nemei kiyala achchara daala thiyeddi natta paagan neh malli oya :rofl:
    Deyak kiyawala therum ganna bari kenek uba :lol:

    Mama daana owa nawaththanna nam ubata amaru wei ;)
    Habai going forward, sure nathi ekak daaddi ubawa tag karala daannam. Assistant wage uba enawa neh mama hari ho weradi eke source eka ussan. Eka watinawa. I appreciate that.

    Region wise wenaskam thibunata loke hodama medical degree awarding universities walin denne MBBS da MD da kiyala balana warenko.
    Mama nawathinawa dan. Thawath dawasaka hamu wemu.

    Tata bye !
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,521
    113
    මෙහෙමයි සීන් එක. විශේෂයෙන්ම ලංකාවට වඩා ඉන්දියාවේ ප්‍රැක්ටිස් කරපු දොස්තරලට උපරිම අත්දැකීම් තියෙනවා තමුන්ගේ ශ්‍රාස්ත්‍රය පිලිබඳ. මිනිස්සු වැඩියි, ගොඩක් දුප්පත්, අඩු පහසුකම්, ලෙඩා මළා කියල බයක් නෑ, නීති ප්‍රශ්ණ දාන්න මිනිස්සු අඩුයි, ඉතින් දොස්තරලා උපරිම වැඩකරලා දෙයක් හරිගිහින් හරි වැරදිලා හරි ඉගෙනගන්නව. එහෙම කෙනෙක් යුරෝපෙට ආවම හරි විශේෂයි. අනික් අය ගූගල් කර කර ඉද්දි ඒ අය තමයි බයක් නැතිව ඕන ලෙඩකට බෙහෙත් කරන්නේ.
    ඕක මට ඉන්දියන් දොස්තර කෙනෙක්ම කියපු දෙයක්. ලංකාවටත් අදාලයි.
    ඉන්දියන් ඩොකාලා තනිකරම අලෝපති බෙහෙත් වලට වඩා ආයුර්වේද ක්‍රම සහ සරල වියායාම වලින් ලෙඩ වලට ප්‍රතිකාර කරන්නේ

    උන් පට්ටම විදිහට කට්ට කාපු අය. රොටියක් කාල දවසම වැඩ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,241
    6,717
    113
    මෙහෙමයි සීන් එක. විශේෂයෙන්ම ලංකාවට වඩා ඉන්දියාවේ ප්‍රැක්ටිස් කරපු දොස්තරලට උපරිම අත්දැකීම් තියෙනවා තමුන්ගේ ශ්‍රාස්ත්‍රය පිලිබඳ. මිනිස්සු වැඩියි, ගොඩක් දුප්පත්, අඩු පහසුකම්, ලෙඩා මළා කියල බයක් නෑ, නීති ප්‍රශ්ණ දාන්න මිනිස්සු අඩුයි, ඉතින් දොස්තරලා උපරිම වැඩකරලා දෙයක් හරිගිහින් හරි වැරදිලා හරි ඉගෙනගන්නව. එහෙම කෙනෙක් යුරෝපෙට ආවම හරි විශේෂයි. අනික් අය ගූගල් කර කර ඉද්දි ඒ අය තමයි බයක් නැතිව ඕන ලෙඩකට බෙහෙත් කරන්නේ.
    ඕක මට ඉන්දියන් දොස්තර කෙනෙක්ම කියපු දෙයක්. ලංකාවටත් අදාලයි.

    එහෙමත් නෑ බන්. දක්ෂ එවුන් ඉන්නවා කොහෙත්. ඒත් ඔය තර්කෙන් නම් නෙමෙයි ඉතින්.

    උන් කොහොමත් (ලංකාවෙ ඉන්න දොකාල ඇතුලුව) උන්ට හිතෙන හිතෙන විධිහට බෙහෙත් දෙන්නේ සහ දේවල් කරන්නෙ.

    මොකක් හරි ප්‍රොටොකෝල් එකක් ගයිඩන්ස් එකක් හෝ ප්‍රොසීජර් එකක් හදලා තිබ්බත් උන් ඒකට අනුව කරන්නේ නෑ. උදා: යම්කිසි ලෙඩකට යම්කිසි පරීක්ෂණයක් කිරීමට අත්‍යාවශ්‍ය උවත්, "මේක වෙන්නැති ලෙඩේ, මේකට මේ ටික දීලා දානව" කියලා මොනා හරි බෙහෙත් ටිකක් දෙන එක.

    නිකමට හිතපංකො අක්මාව හරියෙන් වේදනාවක් එක්ක ආපු කෙනෙක්ට ආ මූට දවස් දෙකක් බඩ ගිහිල්ලත් තියෙනව, ෂුවර් එකට බඩේ අමාරුවක්, වෙන පරීක්ෂණ ඕනෙ නෑ, "මේක බීල හොද උනේ නැත්තන් එන්නකො" කියන උන් ඉන්නෙ. ගොඩක් වෙලාවට අක්මා සම්බන්ධ පරීක්ශනයකුත් කරමු වගේ එකක් කියන්නේ නෑ. උදාහරණයක් කිව්වෙ. මීට වඩා සීරියස් විධිහට උන්ට ඕනෙ ඕනෙ විදිහට වැඩ කරනව ප්‍රොටොකෝල් සහ ගයිඩන්ස් වල මොනා තිබ්බත්.

    එංගලන්තේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල වැඩ කරන්න අමාරුත් ඒකයි ඩොකාලට,
    උන් ආස නෑ උන්ට හිතෙන හිතෙන විදිහට ගෝඩ් ෆකර් වගේ වැඩ කරන්න දෙන්නේ නැති නිසා.

    ජපානෙධි ළමයි හම්බෙන්න ගිහින් මොකෙක් හරි මලාම අපෝ හොද නෑ හොස්පිටල්, ලංකාවෙ ඒවනෙ සුපිරි කිව්වට,
    ජපානෙ මාතෘ මරණ ප්‍රතිශතය ලංකාවට වඩා ගොඩක් අඩුයි.
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,870
    7,379
    113
    36
    උඹ නම් යන තැන රෙවාගන්න එකෙක්. යකෝ MD කියන්නේ Postgraduate Degree එකක්. MBBS කියන්නේ Bachelor එකක්. තෝ ඒ වෙනසවත් දන්නේ නැද්ද?. මම උඹට කීපාරක් කියලා තියෙනවද දෙයක් කියද්දි Facts Check කරලා දාපන්. උඹ හැමදාම එලකිරියේ මගෙන් පුකේ ඇරගන්නවා ගොන් කථාවක් දාලා :rofl::rofl::rofl:. දැන්වත් වගකීමකින් දෙයක් දාපන්.

    Some countries have MD as the bachelor
    MBBS is there in UK and other commonwealth countries
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,208
    17,463
    113
    Some countries have MD as the bachelor
    MBBS is there in UK and other commonwealth countries
    Understandable. But durations differ.
    But doing an MBBS is not the pinnacle of a medical practitioner's career. Even though some folks in Sri Lanka act like it is.

    Local docs pass rate are low, especially clinical one.
    Noted. What's the reason behind this ?
    ------ Post added on Nov 11, 2026 at 8:19 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,884
    6,549
    113
    umbalage lamai hamba wenna one nam castle witharai government .
    ekko andurana nurse nona kenek one hoyala balanna atendent hari. game hospital nam
    lamaya Hambunama MOH vaccine epa .gahapan Belgium naya wela hari .
    habai MOH ake potha hada ganilla vaccine and weight mark karanne eka.
    ganita hondata kanna kiyapan folic acid iron powapan . othani gathiya nathi kara ganna kiyapan baba hukun.

    and langama hospital yanna one hadissi nam . govenment hospital wala virus thiyanwa ward wala ewa umbala dan na . Example Kethumathi panadura lamai nathi wenawa.

    me trend ekata mewa kiayala danwa elakiri ake akekta andan nathuwa inna mathu dawasaka.