9.3 The Customer shall not at any time nor allow any of its employees, agents, visitors, contractors, licensees or anyone authorized by it to tamper with, alter, move, relocate, replace, dismantle, modify or repair any CPE provided by DIALOG hereunder, without prior written consent of DIALOG.
9.4 The Customer shall not at any time tamper with, alter, replace, dismantle, modify or repair the CPE or accessories provided by DIALOG hereunder or obliterate any marks thereon or interrupt the power supply to the CPE/accessories.
මේකෙ තියෙන්නෙ ඩයලොග් එකෙන් හයි කරලා ගියපු ඩිවයිස් ඇන්ටෙනා අරවා මේව ගලවන්න මොඩිෆියි කරන්න එපා කියලා නේ. ඒ ඩිවයිස් ගලවන්න කෑලි ගලවන්න රෙපෙයාර් කරන්න, පවර් සප්ලයි එකට එක එක ඒව කරන්න එපා කියලා
එහෙම නැතිව මේකෙ කියල තියවද බන් උඹගෙ ඩිවයිස් එකකට සිම් එක දාන්න එපා කියලා
එහෙම තිබුනම කියමු. එතකොට අපේ රවුටරේකට සිම් එක දැම්මම මොකද වෙන්නෙ
ඩයලොග් එක මොකද්ද කරන්නෙ
උන් උඹට විරුද්ධව නඩු කියයි කියලා හිතුවද. ජීවිතේට ඒ වගේ වැඩ කරන්නෙ නැහැ. එහෙම කරොත් වෙන PR ඩැමේජ් එකෙන් ඩයලොග් එකට ගොඩ යන්න වෙන්නෙ නැහැ මේ කපේට
ඕන තරං එවුන් ඩයලොග් රවුටර් අරගෙන ඒවයෙ සිම් පෝටබල් රවුටර් වලට දාගෙන ඉන්නෙ. ඩයලොග් එකෙන් කරන පකක් නැහැ. උන්ට ඒක අදාලත් නැහැ උන්ගෙ පැකේජ් එක යූස් කරන්නෙ, වෙන ඩිවයිස් එකක් යූස් කරා කියලා උන්ට පාඩුවක් නැහැ
උන්ගෙ සේරම රිස්ට්රික්ශන් ටික උන්ගෙ පැත්තෙන් කරන්නෙ රවුටරෙන් නෙමෙයි
මාත් කාලයක් ඩයලොග් රවුටරේ සිම් එක පෝටබල් රවුටරේකට දාගෙන හිටියා කිසි අවුලක් උනේ නැහැ. ගෙදර ඉද්දි ගෙදර රවුටරේට සිම් එක දානවා
කොහෙ හරි යද්දි රවුටරේට සිම් එක දාලා පවර් බෑන්ක් එකට ගහල බෑග් එකේ දාගෙන යනවා
ඒක ඩිස්කනෙක්ට් කරනකල් කිසිම අවුලක් උනේ නැහැ
උඹට බං නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි තව ඩිංගකුයි ඕන කියනවා නේ
ඒ වගේ
අර SLT ෆයිබර් එකක් ගන්නෙ නැතිව වටේ යනවා වටේ යනවා ඉවරයක් නැහැ
උඹට ඇත්තටම ප්රශ්නෙ විසඳන්න ඕන නං SLT fibre එක ගන්න තියෙන්නෙ. ප්රශ්නෙ මඩවන්න ඕන නිසා ඒක කරන්නෙ නැහැ