අනෝජන් සිවරාසාට සම්පූර්ණ නිදහස

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,593
    6,784
    113
    සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අභියාචනා අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි සියලු නීතිමය ක්‍රියාමාර්ග අවසන් කරමින් ඔහුට සම්පූර්ණ නිදහස ලබාදීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
    විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තහවුරු කළේ, නිදහස ලැබූ අනෝජන් ඉදිරියේදී යළිත් මව්බිමට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු රාජ්‍යතාන්ත්‍රික පියවර මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතින බවයි. gossiplankanews.com
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    3,017
    604
    113
    Sri Lanka
    ලොල් ඔය වීජිතය අත දාල තමා මරණ දඬුවම් දුන්නෙ. දැන් රාජතාන්ත්‍රික වෙලා..
    නොදන්නා pakawal කියන්නේ නැතුව හිටපන්, pizer parliment ඵකේ කියපු කතාව අහපං
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,867
    5,468
    113
    ලොල් ඔය වීජිතය අත දාල තමා මරණ දඬුවම් දුන්නෙ. දැන් රාජතාන්ත්‍රික වෙලා..
    ඔව්. ෆයිසර්ලා ගිහිං මොලෙං ගේම ගැහුවේ නැත්තං මූ තව ටික දවසකිං මැරෙනවා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,651
    25,080
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නොදන්නා pakawal කියන්නේ නැතුව හිටපන්, pizer parliment ඵකේ කියපු කතාව අහපං
    ගීහින් පවුලෙ උන්ගෙන් අහල බලහන් සල්ලි දීල කෙල කරගත්ත හැටි.... :lol: පයිසර් ගෙන්ම අහපන් කවුදු ඕකව හිරේ යවන්න රිපෝර්ට් කළේ කියල.
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    3,017
    604
    113
    Sri Lanka
    ගීහින් පවුලෙ උන්ගෙන් අහල බලහන් සල්ලි දීල කෙල කරගත්ත හැටි.... :lol: පයිසර් ගෙන්ම අහපන් කවුදු ඕකව හිරේ යවන්න රිපෝර්ට් කළේ කියල.
    නිකං බොරු talks නොදී කතාව අහලා බලන්න. Thambiyek tamai ඉතිං he he
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,467
    88,193
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. ෆයිසර්ලා ගිහිං මොලෙං ගේම ගැහුවේ නැත්තං මූ තව ටික දවසකිං මැරෙනවා

    ෆයිසර් ගහලා මැරුන අයත් ඉන්නවලු නේද 🤔
    අපි නං සයිනොපාං ගැහුවෙ