සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය අභියාචනා අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට එරෙහි සියලු නීතිමය ක්‍රියාමාර්ග අවසන් කරමින් ඔහුට සම්පූර්ණ නිදහස ලබාදීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තහවුරු කළේ, නිදහස ලැබූ අනෝජන් ඉදිරියේදී යළිත් මව්බිමට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු රාජ්‍යතාන්ත්‍රික පියවර මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතින බවයි. gossiplankanews.com

පයිසර් ගෙන්ම අහපන් කවුදු ඕකව හිරේ යවන්න රිපෝර්ට් කළේ කියල.