මෑතකදී මම ටික්ටෝක් වල දිගට හරහට දැක්කේ නේපාල් කොල්ලෝ බැඳපු ලංකාවේ කෙල්ලොන්ගේ විඩියෝස්. ශ්රී ලංකාවේ කොල්ලෝ පිළිපීන් කෙල්ලොන්ට කැමතයි වගේ උනුත් කැමති ඇති ශ්රී ලංකාවේ කෙල්ලෝ එක්ක relationship එකක් ගොඩ නගන්න. උඹලත් මේ ගැන social media වල දැකලා තියෙනවද ? මේක රැල්ලක් වෙයිද දන්නේ නැහැ
Last edited:
