Stanford University School of Medicine.. Ph.D in Neuroscience.. Professor of Bioengineering and of Psychiatry and Behavioral Sciences..
Member of : National Academy of Medicine, National Academy of Engineering and National Academy of Sciences..
548 publications..
A freaking
Nobel Prize in Physiology or Medicine..!!
නූල දාපු එකා බොහොම පොසිටිව් විදියට දාල තියෙන්නේ.. එත් මේකේ ඉන්න ගොබ්බ වාහෙලාට තියෙන ප්‍රස්නේ ලගට වයස පේන එක..
ඒ මදිවට තව එකෙක්ට සුකන්න තදියම..
බලන්න බියකරු සසර.. පොඩි උන්ට ලෝකේ ගැන හොඳට උගන්නන්න ඕන මෙන්න මේකයි..
** සාමාන්‍ය විද්‍යාව (general science)
** භූගෝල විද්‍යාව (geology)
** භූ දේශපාලනය (geo pilitics)
** සරල ආර්ථික විද්‍යාව (simple economics)
** මුදල් පාලනය (money management)
** මනුෂ්‍ය ඉතිහාසය සහ ප්‍රගමනය (human history and progress)
මෙන්න මේ වගේ දේවල් පොඩි පරම්පරාවට වත් උගනන්න ඕන..
නැත්තන් මේ වගේ ගොබ්බ හෙන ගොන් දේවල් හිතෙන එක නවත්තන්න බෑ ... සමාජේට කෙල වෙන එක නවත්තන්නත් බෑ..
