දන්නා ලෝකයේ නොදන්නා තතු සොයා පිය නගමු!!!
බිත්තර කනව නේද?
එතකොට සමහර වෙලාවට අපි බිත්තරේ කඩනව.(කට්ට කඩන්නෙ නැතුව කොහොමද බොල බිත්තරේ කන්නෙ
)එතකොට දකින්න හම්බවෙන කහ මදේ සමහර දවස් වලට එක එක පාට නේද?
සමහර බිත්තර කහ මද තැඹිලි පාටයි. සමහර බිත්තර කහ මද ලා කහ පාටක් තියෙන්නේ. ඔය බිත්තරේ කනකොට ඕව හිතන්නෙ නැති උනාට කවද හරි හිතල තියනවද මොකද මේ කහ මදේ මේ විදියට එක එක පාට කියල
. මේ බිත්තරේ පාටින් අපිට බිත්තරෙන් ලැබෙන පෝෂණය වෙනස් වෙනව කියල දන්නවද?
මේ කහ මදේ ලා පාට එකහුගක් වෙලාවට ෆාම් බිත්තර. එකෙන් එච්චර පෝෂණයක් හම්බවෙන්නෙ නැහැ. එත් මේ තද පාටට තියෙන්නේ සාමාන්‍ය බිත්තර
. අපිට ඕන කරන නියම පෝෂණය මේ වගේ බිත්තර තුල තමයි අඩංගු වෙන්නෙ.
අපේ භාෂාවෙන් කියනවනම් ගම් කුකුල් බිත්තර
.(ඇත්තටම වෙන්න ඕන ගම් කිකිළි බිත්තර. මම හරිය lol
) එක නිසා අනිත් දවසේ මේ බිත්තර ගන්නකොට හොද බිත්තරයි ෆාම් බිත්තරයි වෙන් කරලා අදුර ගන්න පුළුවන්
. (එතකොට ඔය ආච්චිල බිත්තර මුනෙ ගානකොටත් හොද බිත්තරයක් දාල ගන්න.උදවුවක් ඕන නම් මට කතා කරන්න. මොකක් හරි කරල දෙන්නම්
)
ඇලෙක්සැන්ඩර් ග්‍රහැම්බෙල් ට මුලින් ඕන වෙලා තියෙන්නෙ මුලින්ම answer කලාම Hello කියන්න නෙමෙයි Ahoy කියන්න
. ඒත් පස්සේ තෝමස් අල්වා එඩිසන් තමයි යෝජනා කරල තියෙන්නෙ Hello කියන්න
. පස්සෙ කලෙක ලංකාවෙ නම් answer කරනකොට කියන්න එක එක ඒව හදුන්වල දීල තියනව හරියට කියන්න සුදු
, කොහෙද යකෝ ඉන්නෙ
. මගුලක් ද ඕයි කරන්නෙ
ඉක්මන් කරපන්. මම මේ මග බන් ඉන්නෙ (ඇදේ ඉදන්) ඒ වගේ ඒව

ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් ගැන හොයන්න ගිහින් මට මාර සීන් එකක් උනානෙ
. මගේ හිත කෙල්ලෙක්ට ගියා
. වෙන කවුරුවත් නෙමෙයි. ඒ ඇලෙක්සැන්ඩර් ග්‍රහම්බෙල් ගෙ දුව
.elsie may bell . තාම පොඩියි බන්. එත් ලොකු වෙන්නෙ නැතැයි කවද හරි. මට වඩා අවුරුදු 114 යි වැඩිමල්. ඒක එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. බලපන්කො මූන නිකන් හද වගේ බැබලි බැබලි තියන හැටි

. ලස්සන නිසාම තමයි thread එකට දාන්න හිතුවෙ.

Elsie May Bell 1878 may 8

මේ ෆොටෝ එක මේ ලගදි ගොඩක් facebook එකේ තිබුන
. ගොඩක් අය දැකල තිබුනට මේ මොකද්ද කියල දැනගෙන හිටියද?(මම දන්නවා බොල උබල ඒ කිබුලෙක් කියල දන්නව කියල දැන් ඕකනෙ හිතන්නෙ

) මේ කිබුල ඉදල තියෙන්නෙ අෆිකාවේ NIGER කියන ගගේ. මේ ගග ලග තියන ගමක මිනිස්සු හිටි හැටියේ නැති වෙන්න ගත්තලු
. මේ ගැන හොයල බැලුවම මේ කිබුල් තඩිය ඉන්නවලු හොටු පෙරාගෙන
. මේ යකාව මිනිස්සුන්ට අල්ලන්න බැරි තරම් විශාලයි ලු. එක නිසා මේකව අල්ලන්න අෆ්රිකාවේ හමුදාවෙන් ගෙනල්ල. පස්සෙ හමුදාවෙන් තමයි අල්ලාගෙන තියෙන්නෙ. ඒ වගේම මුගෙ වටිනාකම ගණනය කරල තියනව පවුම් 2500 ක් කියල (ලංකාවෙ නම් මොන්ටිසෝරියෙ සෙට් එකක් උනත් අල්ලගෙන අශ්වයො පදියි උගෙ ඇග උඩ
) (මුගෙ දිග දන්නව
ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනව ලෝකෙ ලොකුම කිබුල ගැනයි මුගෙ දිග ගැනයි.ලෝකෙ ලොකුම කිබුලගෙ දිග අඩි 20 යි අගල් 3 යි කියල කියන්නෙ.දැන් වෙනස් වෙළද කියල දන්නේ නැහැ වාර්තාව
. පිලිපීනෙන් හම්බුනා කිබුල නේද ලොකුම එකා
. ඒත් මුගෙ එකත් එක්ක බැලුවම මට පොඩි මෙවුව එකක් තියනව. ඒක නිසා ඒක බලධාරීන් විසින් කපා හරින ලද බව කරුණාවෙන් සලකන්න
.)
ලෝකයේ වඩාත්ම වේදනාකාරීම දෂ්ට කිරිල්ල කරන සතා තමයි මේ ඉන්නෙ
. මේ කූබි විශේෂයක්. මේ කූබි හදුන්වන්නේ Paraponera කියල. මෙයාලට තව නමක් තියනව ඒ 24 ant ඒ කියන්නෙ 24 කුබිය කියල මොකද එහෙම කියන්නෙ කියලද බලන්නෙ ඒක මම දන්නෙත් නෑ
. ආ නෑ මම දන්නව
. මේකට හේතුව තමයි මේ කූබි කෑවම පැය 24 ක් තිස්සෙ වේදනාකාරී අත්දැකීමකට මුණ දෙන්න වෙනව. දැන් හිතන්නෙ අපෝ ඕක මොකද්ද කුබියෙක් කෑවම ටිකක් රිදෙයි කියල නෙ.මේ වේදනාව කොච්චරද කියනවනම් මේ වේදනාව නිසා සමහරවිට අන්ශබාගෙ ඇති වෙන්න පුළුවන්
.මෙයාල ජීවත් වෙන්නෙ මධ්‍යම සහ දකුණු ඇමරිකාව ආශ්‍රිතව. අගල් 1.18 වෙනකම් වැඩෙනව. මෙයාලව බ්‍රසීලෙ යම් කිසි චාරිත්රයකදී ගන්නවලු
. එකේදි මේ කුබින්ට කියල දෂ්ට කරගැනීමක් වෙනව. ඒ ගැන වැඩි විස්තර හොයාගන්න අමාරුයි
.
Peng Shuilin කියන්නෙ චීන ජාතිකයෙක්
. මෙයාගෙ ඇගෙන් බාගයක් විතර අයින් කරන්න උනා අනතුරක් නිසා
. මොකද මෙයාගේ ඇග උඩින් ලොරියක් ගිහින් බරපතල තුවාල උනා
. අවුරුදු දෙකක් තිස්සෙ බරපතල ශල්‍ය කාර්ම වලට භාජනය වෙමින් ඉස්පිරිතාලෙ හිටිය. රෝහලේ කාර්ය මණ්ඩලය(වෙද්‍ය කියන එකේ කොම්බු දෙක ගහන්න බැරි නිසා කාර්ය මණ්ඩලය කිවුවෙ) කියන්නෙ මේ වගේ ඇගෙන් බාගයක් විතර අයින් කරලත් ලෝකෙ ජීවත් වෙන එකම පුද්ගලය මෙයා වෙන්න පුළුවන් කියල
. මෙයා මෙහෙම ඉන්න ගමන් සුපිරි වෙළද සැලක් වීවෘත කරලත් තියනව
. ඒකෙ නම Half Man-Half Price Store
ජීවිතය වෙනුවෙන්.....................

මේ ඉන්නෙ ගෝත්‍රිකයෝ වගයක්
. ඉන්නේ සිම්බියාවේ.මේ ගෝත්‍රිකයන්ගේ නම ඇවිල්ල ඩෝම, එහෙමත් නැත්නම් වැඩෝම.ඒත් මේ ගොල්ල ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ නමින් නෙමෙයි
. ඒ පැස්බර මිනිසුන් කියල.ඒකට හේතුව මේ ගෝත්‍රයේ බොහොමයක් මිනිස්සු ඉපදෙන්නෙ. ආ නෑ නෑ බොහොමයක් බබාල ඉපදෙන්නෙ
මේ විදියෙ කකුල් එක්ක.මේ ගෝත්‍රයට වෙනත් කිසිම ගෝත්‍රයකින් විවාහ කරගන්න එක තහනම් කරල තියෙන්නෙ.මම හිතන්නෙ මේ ගෝත්‍රයෙ තියන ජාන මෙවුව එකේ පොඩි අවුලක් ඇති
.
මේ ඉන්නෙ Lizzie Velazquex කියන කෙනා. මෙයාට ජීවිතය පවත්වාගෙන යන්න ඕන නම් සෑම විනාඩි 15 කට සැරයක්ම කෑම කන්න ඕන

. මේක ඇති වෙලා තියෙන්නෙ එයාගෙ උපතෙදිමයි. මෙයා ඉපදුන වෙලාවෙ මෙයා ගැන බලාපොරොත්තු අතෑරගන්න කියල දොස්තරල මෙයාගෙ දෙමවුපියන්ට කියල. ඒත් මෙයා පුදුමයකට වගේ ජීවත් වෙලා. මෙයා අසාමාන්‍ය බර අඩු වීමේ රෝගයකින් පෙළෙනව.පොඩි කාලේදී මෙයාගෙ දෙමවුපියො ගොඩක් බෝනික්කො එහෙම අරගෙන තියනව. 

ඒ මෙයාට සෙල්ලම් කරන්න නම් නෙමෙයි
. මොකද මෙයාගෙ ඇගට හරියන්න ඇදුම් මහන්න බැරි නිසා
. එච්චරටම මෙයා කෙට්ටුයි. දැන් මෙයට අවුරුදු 21 යි. ඒත් මෙයාගෙ බර තාම අවුරුදු 8 දී තිබුන බරම තමයි තියෙන්නෙ. මෙයාට අවුරුදු 4 දී එක ඇහැක පෙනීම නැති වෙලා තියනව.දන්නවද මෙයා දවසට කැලරි 5000 ත් 8000 ත් අතර ප්‍රමාණයක් ගන්නව
. ඒත් මෙයාගෙ බර කිසිම වෙනසක් වෙලා නැහැ.
මෙයාට සහෝදරයෙකුයි සහෝදරියකුයි ඉන්නව. ඒ ගොල්ලන් සාමාන්‍ය අය. අහ් තව බල්ලෙකුත් ඉන්නව
තාරාවො නිදා ගන්න ගමන් ඇහැරගෙනත් ඉන්නවලු
. තේරුනේ නැද්ද?
තාරාවෝ නිදා ගන්නකොට උන්ගෙ මොලේ එක පැත්තයි නිදා ගන්නෙ. අනිත් පැත්ත ඇහැරිලා තියෙන්නෙ. මේ උපක්‍රමය නිසා උන්ට උන්ව ගොදුරු කරගන්න එන හාවොන්ගෙන් එහෙම පරිස්සම් වෙන්න පුළුවන්

මේ ඉන්නෙ නයිජීරියන් පවුලක්
. මෙතන එක්කෙනෙක් සුදුයි.ඒ වෙන පවුලක එක්කෙනෙක් නෙමෙයි මේ පවුලේම එක්කෙනෙක්
. මෙයා සුදු හමක්, නිල් පට ඇස්, රන්වන් පැහැ කොණ්ඩයක් එක්ක ඉපදිලා තියෙන්නෙ.මේ තාත්තගෙ නම Ben අම්මගෙ නම Angela Ihegboro විශේෂත්වය තමයි මේ ළමය ඇලි ළමයෙක් නොවන එක
.ආ හරි හරි නවත්තගනින් ඔය වලත්ත විදියට හිතන එක
.මම දන්නෙ නැද්ද බොලා මොනවද දැන් හිතන්නෙ කියල. විද්යාඥ්නයෝ (මලා, දැන් කොහොමද බොල මේක ගහන්නෙ සිංහලෙන්.try කරල කරල හොදම විදියට ආපු එක තමයි දැම්මේ.ඔයිට වඩා හොදට ගහන්න බෑ
.) කියන්නේ මේ කාන්තාවගේ වැරදි හැසිරීමක් නිසා මේක උනේ නෑ කියල
.(ඉතින් Ben කියන එකත් ඕක පිලිගත්තලු ඔන්න හොදේ
)
කෝමද සිංහයා ෆොටෝෂොප් නෙමෙයි
. බොරු නම් ගිහින් බලන්න පුළුවන්. address එක ලියාගනින් යනවනම්.
Seaview Game & Lion Park - Easter Cape, South Africa
මේ ලගදි ලොකු කතාවක් ගියා කළු සිංහයෙක් ගැන
. මම හිතන විදියට නම් ඒක බොරු. හරියට දන්නෙ නැහැ මට හිතෙන එක තමයි කිවුවෙ
ඉත්තෑවෙක් ගෙ හදවත ප්‍රතිශතයක් විදියට ගත්තොත් විනාඩියකට 300 පාරක් ස්පන්ධනය වෙනව

එකමත් එක රටක නිවුන්නු දෙන්නෙක් ඉපදුන ලස්සන ගෑනු ළමයි දෙන්නෙක්
ඉස්සෙල්ලම ලෝකෙ එලිය දැක්කේ අනිත් ළමයින්ට වඩා සති 12 ක් ම ඉස්සෙල්ල. එක්කෙනෙක් Brielle අනිත් කෙනා Kyrie. මෙයාල ඉපදුනාම අනිත් ළමයි වගේ දොස්තරල මේ දෙන්නට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්න
. මේ දෙන්නව incubator (ළමයි ඉපදුනාම පොඩි වීදුරු පෙට්ටියකට දානව නේද. අන්න ඒක) දෙකකට දැම්ම. Kyrie නම් සාමාන්‍ය විදියට හුස්ම ගන්න පටන් ගත්ත

. බරෙත් එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. එත් brielle නම් එහෙම උනේ නැහැ
. එයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති උන. හදවත වැඩ කරන වේගය අඩපන උනා
.ඊට අමතරව තවත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්ත.brielle ගෙ ජීවිතය තව දුරටත් විස්වාස නැති තත්වයකට පත් උනා. එයාගෙ ලග එයා බාරව හිටපු හෙදිය ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගත්ත මෙයාව ජීවත් කරවන්න
. ඒත් එයාගේ තත්වය තව තවත් නරක අතට හැරුන මිසක් හොදක් නම් පෙනුනෙ නැහැ
.හෙදිය එය ගැන තියන බලාපොරොත්තු අතෑරලා දැම්ම.එකටම මේ ලෝකෙට ආපු දෙන්නව එක්කෙනෙක්ගේ වෙන් වෙලා යාමේදී දෙන්නව එකට තියන්න ඒ හෙදිය තීරණය කලේ ඉස්පිරිතාල වල තියන නීතියට පිටින්
.හෙදිය brielle ව අරගෙන ගිහින් kyrie ගෙ incubator වෙන් තිබ්බ. ඒ දෙන්නට ඒ දෙන්නගේ ලෝකේ තනි වෙන්න දීල හෙදිය එතනින් යන්න ගියා
.ටික වෙලාවකට පස්සේ හෙදිය ඇවිල්ල kyrie ගෙ incubator එකට එබිල බැලුව brielle මේ ලෝකේ අතෑරලා ගිහින්ද කියල බලන්න
. ඒත් හෙදිය දැක්කේ එයාගේ ජීවිතේ කවම දවත් දැකල නැති සුන්දරම දෙයක්. Kyrie එයාගේ පුංචි අත brielle ගෙ කර උඩින් දල තදින් වැළදගෙන හිටියෙ එයාව තනි කරල දල යන්න එපා කියන්න වගේ. හෙදිය මුළු ඉස්පිරිතලේම ඉන්න දොස්තරලට අඩ ගැහුව මේ සිදුවීම බලන්න
. ඒක ඇත්තටම පුදුම සිදුවීමක්. ටික වෙලාවකින් kyrie ගෙ ඉල්ලීමට brielle කන් දීල තිබුන. පුදුම සහගත විදියට brielle ගෙ හුස්ම ගැනීම සාමාන්‍ය අතට හැරුන. හදවත හෙමින් හෙමින් සාමාන්‍ය තත්වයට හැරුන

. kyrie ඉස්පිරිතාලෙන් එලියට යනකොට තමන්ගෙ සහෝදරියත් එක්කම ගියේ මුළු ඉස්පිරිතලේම කාර්ය මඩුල්ලට විසදගන්න බැරිඋන ප්‍රශ්න කෝටියක් ඉතුරු කරමින්
. ඔය තියන පින්තුරය ඒ වෙලාවෙ එතන හිටපු කෙනෙක් ගත්ත පින්තුරයක්
.ඔය වගේ පින්තුර තියෙන්නෙ එකයි
ඇල්බර්ට් අයින්ස්ටයින් අයිය කවදාවත් කාර් එකක් drive කරන්න දැනගෙන හිටියෙ නැහැලු
මේ ගැන නම් වැඩිය කියන්න දෙයක් නැහැ
.තවමත් හදුනා නොගත් අභිරහසක්.හොයල බැලුව. ඒත් වැඩකට ඇති දෙයක් නම් කියන්න නැහැ. ඇමරිකන් කාරයෙක් හොයාගෙන තියෙන්නෙ
. මේ පෙරේතය ජීවත් වෙලා හිටිය නම්
අඩි හතක් විතර උසයි කියල තමයි කියන්නෙ. හම්බවෙලා තියෙන්නෙ 1800 දී විතර. හරියට අවුරුද්ද නම් සටහන් වෙලා නැහැ. හුගක් තැන්වල තියෙන්නෙ 1800 දී විතර හම්බ උනා කියල. හම්බ වෙලා තියෙන්නෙ Sayre, Bradford county, Pennsylvania (ඕක සිංහලෙන් ගහන්න ගියානම් අවුරුද්දක් විතර ගහන්න වෙනව

)
ළමයින්ගෙයි දෙමවුපියන්ගෙයි තියන සම්බන්දතාවය හරිම පුදුමයි
. දෙමවුපියෝ මොන දේ කලත් තමන්ගේ දරුවන්ට තියන ආදරය අඩු කරන්නෙ නැහැ
.දෙමවුපියො මොන වගේ පුද්ගලයන් උනත්.මේ ඉන්නෙ Pablo Escobar Gaviria කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්. ඉදල තියෙන්නෙ කොලොම්බියාවේ
. මෙය එක පාරක් ෆාම් එකක ඉන්න ගමන් මෙයාගේ දුවට සීතල හැදිල
. මෙයාට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබිල නැහැ ඒකට
. ඒක නිසා මොනවද කරේ කියල දන්නවද එයා ලග තිබුන ඩොලර් මිලියන දෙකක සල්ලි
. මෙයා කලේ ඒ ඔක්කොම සල්ලි එක ගොඩකට ගහල ගිනි තිබ්බ
. දුවගෙ සීතල නැති කරන්න ඩොලර් මිලියන දෙකක් දෙපාරක් හිතන්නෙ නැතුව ගිනි තිබ්බ
. මෙයා මත්ද්‍රව්‍ය ජාවාරම් කලට තමන්ගෙ පවුලටයි පෞද්ගලික ආරක්ෂකයන්ටයි කිසිම දෙකින් අඩුවක් කරල නැහැ
. මෙයා 1993 දී මැරිල. කොහොම උනත් මේ කතාව පසු ගිය දවසෙ උදේ මුළු රටේම ප්‍රධාන සිරස්තලය වෙලා තියනව

අද මාතෘකාවට thousand talk එකක් දැම්ම
.හැමදාම මෙලෝ රහක් නැති topic දැම්ම නිසා
.
කතාවට බහිමු.(බහින්න දෙයක් නෑ.ඉදගෙන කියවන්න තියෙන්නෙ
)
.හැමදාම මෙලෝ රහක් නැති topic දැම්ම නිසා
.කතාවට බහිමු.(බහින්න දෙයක් නෑ.ඉදගෙන කියවන්න තියෙන්නෙ

. බොරු නම් ගිහින් බලන්න පුළුවන්. address එක ලියාගනින් යනවනම්. Seaview Game & Lion Park - Easter Cape, South Africa

Last edited: