වලියක් යකෝ වලියක් ! වම්මා සලි !!

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    5,362
    1,497
    113
    Hamilton, NZ
    apith ekka happenne..balamu ehenam edata 😂😂

    Spider Man Lol GIF
     
    • Haha
    Reactions: Clockwork

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    912
    2,427
    93
    33
    විරෝධතාවට අරගල කල හාමුදුරුවරු ආව, අනුරට කඩේ ගිය හාමුදුරුවො, Neutral හිටිය හාමුදුරුවරු ඔක්කොම හිටිය. ආණ්ඩුවට විරුද්ධව කතා කරන හැම වෙලාවකම පොහොට්ටුවෙ හාමුදුරුවො, රාජපක්ෂ නිකාය කියල ලේබල් ගහන එක සාමාන්‍යයි.

    දින 52 උනත් 65 උනත් ජනිධිපති වෙනස් උනේ නෑ. ජනාධිපති සමාන දුන්නෙ අගමැති සමාව නෙමෙයි.

    අර පාතේගම සිද්ධියෙ තොරතුරු ගත්තෙ ෆේස්බුක් "නිදහස් මාධ්‍යවේදි" න්ගෙන්ද 😂

    ඉන්නෙ සිවුරට විරුද්ධ ආණ්ඩුවක් ඕව ඇත්තණම් පාතේගම අරකට නැතත් ඕවට හිරේ. දැන් කියන්න එපා අනුරගෙ යාළුව කියල එහෙමනම් ඒ කියන්නෙ නීතිය සැමට එකයි නෙමෙයි.

    ඔය වැරදි නම් ඉතින් ජනාධිපති සමාව දෙන එකේ ප්‍රශ්නයක් නෑ ආයි එහෙම කරන්නෙ නෑ කියලත් දැන් තැන තැන කිය කිය යන නිසා. ප්‍රොපගන්ඩා වලට අහුවෙන්න එපා. ඔය රාජපක්ෂ Insecurity එකක් හදල රාජපක්ෂලාට වාසි වෙනවනම් ඒ වාසි වෙන හැම දේටම විරුද්ධ වෙන න්‍යාය. Insecurity එක නිසා. ඒ නිසාමයි අසාධාරණයක් උනාම ආණ්ඩුවට විරුද්ධව කතා කලත් ඒ හාමුදුවන්ට ඕනම මිණිහෙක්ට බය නෑතුව ප්‍රොපගන්ඩා කරයො "බයිය" "රාජපක්ෂ බත් බැලයෙක්" කියල මඩ ගහන්නෙ. මේ දවස්වල හාමුදුරුවරුන්ව Cyber Bully කරන්නෙත් ඒ සෙට් එකම තමයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,263
    10,728
    113
    නිකාය කියලා දෙයක් නෑ බන් බුද්ධාගමේ . එහෙම සිවුර ගලවන්න බෑ .. ඕන කෙනෙක්ට බුදුන් අනුගමනය කරන්න පුලුවන් නේ .
    දැන් රාජාංගනේ තනියම මහන්සිවෙලා රහත් උනොත් නිකායකට ගිහින් මහන වෙන්න ඕන ද ??
    🥴
    මට තර්ක කරන්න තරම් දැනුමක් නැති වෙන්න පුලුවන්.
    එහෙනම් මහණ වෙන්න අවසර ඕනෙ ඇයි? මහණ කරන process එකක් තියෙන්නෙ ඇයි?
    අනුගාමිකයෙක් වෙන එකයි මහණ වෙන එකයි දෙකක්.
    ක්‍රිස්තියානි ආගමෙත් නිකායන්ට සමාන දෙයක් තියනවා නේද?

    මේ 🦍 උද්දච්ච කල්ලතෝනි වේසා ජෙප්පොන්ගෙ plan එකක්.
     
    • Love
    Reactions: Martian Professor

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,834
    170,965
    113
    එකමත් එක රටක
    මට තර්ක කරන්න තරම් දැනුමක් නැති වෙන්න පුලුවන්.
    එහෙනම් මහණ වෙන්න අවසර ඕනෙ ඇයි? මහණ කරන process එකක් තියෙන්නෙ ඇයි?
    අනුගාමිකයෙක් වෙන එකයි මහණ වෙන එකයි දෙකක්.
    ක්‍රිස්තියානි ආගමෙත් නිකායන්ට සමාන දෙයක් තියනවා නේද?

    මේ 🦍 උද්දච්ච කල්ලතෝනි වේසා ජෙප්පොන්ගෙ plan එකක්.
    මාර්ග පල ලබන්න , රහත් වෙන්න කාගෙන්වත් අවසර ඕන ද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,103
    104,012
    113
    මට තර්ක කරන්න තරම් දැනුමක් නැති වෙන්න පුලුවන්.
    එහෙනම් මහණ වෙන්න අවසර ඕනෙ ඇයි? මහණ කරන process එකක් තියෙන්නෙ ඇයි?
    සන්ග පරම්පරාව බුදු හමුදුරුවෝ වෙනකං යනවා. නිකාය බේදෙන්නේ මතවාද නිසා. උඩරට නිකායන් වලට පහළ කුල වල අය මහණ කරගන්න එපා කියන එක රජතුමා දාපු නීතියක්. ඊට පස්සේ ආයේ උපසම්පදාව වෙනම ගෙනත් මෙහෙ තව නිකායන් හැදුන.
    අනුගාමිකයෙක් වෙන එකයි මහණ වෙන එකයි දෙකක්.
    ක්‍රිස්තියානි ආගමෙත් නිකායන්ට සමාන දෙයක් තියනවා නේද?

    මේ 🦍 උද්දච්ච කල්ලතෝනි වේසා ජෙප්පොන්ගෙ plan එකක්.
    රාජාංගනයෙ හාමුදුරුවො දැන් සිවුර පෙරවන් ඉන්නේ බලෙන්.

     
    • Love
    Reactions: KSPathirana

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,893
    15,255
    113
    Milagiriya
    hondama wade pakayalata.gahala neda ada hondata unta
    සිවුර දාගෙන හිටපු නිසා කොන්ත්‍රාත්කාරයෝ ටික බේරුනා, නැත්නම් වටකරපු සෙනඟ හැටියට ගුටි කාලා මැරෙන්න වෙන්නේ 😂
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,654
    1
    12,286
    113
    සිවුර දාගෙන හිටපු නිසා කොන්ත්‍රාත්කාරයෝ ටික බේරුනා, නැත්නම් වටකරපු සෙනඟ හැටියට ගුටි කාලා මැරෙන්න වෙන්නේ 😂
    untath gahala wage neda. eka thattayekge siwurak adan duwanawa dakka :lol:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,103
    104,012
    113
    මාර්ග පල ලබන්න , රහත් වෙන්න කාගෙන්වත් අවසර ඕන ද ?
    ඕනි නෑ. ඒත් බුද්ධ ශාසනයේ හාමුදුරු කෙනෙක් කෙනෙක් වෙන්න නන් උපාධ්‍යායන් වහන්සේ කෙනෙක් ඕනි. එහෙම නැතුව තමන් තනියම මහණ වෙලා වැඩ කරගෙන යනකොට හාමුදුරු කෙනෙක් කියල බොරු කියන්න බෑ.
     
    • Like
    Reactions: windows_ubuntu