Ko uba api heta enne na. Ubath athuleda lolAne ponna kurusayo..thambinta kiyala puka palagena unta baye ballo wage inna thopi kohomada apith ekka happenne..balamu ehenam edata![]()
Mu saadayak wat na. Mut aran gihilla wage
විරෝධතාවට අරගල කල හාමුදුරුවරු ආව, අනුරට කඩේ ගිය හාමුදුරුවො, Neutral හිටිය හාමුදුරුවරු ඔක්කොම හිටිය. ආණ්ඩුවට විරුද්ධව කතා කරන හැම වෙලාවකම පොහොට්ටුවෙ හාමුදුරුවො, රාජපක්ෂ නිකාය කියල ලේබල් ගහන එක සාමාන්‍යයි.
දින 52 උනත් 65 උනත් ජනිධිපති වෙනස් උනේ නෑ. ජනාධිපති සමාන දුන්නෙ අගමැති සමාව නෙමෙයි.
අර පාතේගම සිද්ධියෙ තොරතුරු ගත්තෙ ෆේස්බුක් "නිදහස් මාධ්‍යවේදි" න්ගෙන්ද
ඉන්නෙ සිවුරට විරුද්ධ ආණ්ඩුවක් ඕව ඇත්තණම් පාතේගම අරකට නැතත් ඕවට හිරේ. දැන් කියන්න එපා අනුරගෙ යාළුව කියල එහෙමනම් ඒ කියන්නෙ නීතිය සැමට එකයි නෙමෙයි.
ඔය වැරදි නම් ඉතින් ජනාධිපති සමාව දෙන එකේ ප්‍රශ්නයක් නෑ ආයි එහෙම කරන්නෙ නෑ කියලත් දැන් තැන තැන කිය කිය යන නිසා. ප්‍රොපගන්ඩා වලට අහුවෙන්න එපා. ඔය රාජපක්ෂ Insecurity එකක් හදල රාජපක්ෂලාට වාසි වෙනවනම් ඒ වාසි වෙන හැම දේටම විරුද්ධ වෙන න්‍යාය. Insecurity එක නිසා. ඒ නිසාමයි අසාධාරණයක් උනාම ආණ්ඩුවට විරුද්ධව කතා කලත් ඒ හාමුදුවන්ට ඕනම මිණිහෙක්ට බය නෑතුව ප්‍රොපගන්ඩා කරයො "බයිය" "රාජපක්ෂ බත් බැලයෙක්" කියල මඩ ගහන්නෙ. මේ දවස්වල හාමුදුරුවරුන්ව Cyber Bully කරන්නෙත් ඒ සෙට් එකම තමයි.
surangana katha witarai u kiyapu monada kare okkoma pachaAnurayiya Fire wela
Patta budget ekak 2027 ta Pohottuwe,unp okkoma ewarai
මට තර්ක කරන්න තරම් දැනුමක් නැති වෙන්න පුලුවන්.නිකාය කියලා දෙයක් නෑ බන් බුද්ධාගමේ . එහෙම සිවුර ගලවන්න බෑ .. ඕන කෙනෙක්ට බුදුන් අනුගමනය කරන්න පුලුවන් නේ .
දැන් රාජාංගනේ තනියම මහන්සිවෙලා රහත් උනොත් නිකායකට ගිහින් මහන වෙන්න ඕන ද ??
![]()
hondama wade pakayalata.gahala neda ada hondata untaKasaapaya balu wela Colombo wage nalawanne ne un kunuharapen amatanne![]()
මාර්ග පල ලබන්න , රහත් වෙන්න කාගෙන්වත් අවසර ඕන ද ?මට තර්ක කරන්න තරම් දැනුමක් නැති වෙන්න පුලුවන්.
එහෙනම් මහණ වෙන්න අවසර ඕනෙ ඇයි? මහණ කරන process එකක් තියෙන්නෙ ඇයි?
අනුගාමිකයෙක් වෙන එකයි මහණ වෙන එකයි දෙකක්.
ක්‍රිස්තියානි ආගමෙත් නිකායන්ට සමාන දෙයක් තියනවා නේද?
මේඋද්දච්ච කල්ලතෝනි වේසා ජෙප්පොන්ගෙ plan එකක්.
සන්ග පරම්පරාව බුදු හමුදුරුවෝ වෙනකං යනවා. නිකාය බේදෙන්නේ මතවාද නිසා. උඩරට නිකායන් වලට පහළ කුල වල අය මහණ කරගන්න එපා කියන එක රජතුමා දාපු නීතියක්. ඊට පස්සේ ආයේ උපසම්පදාව වෙනම ගෙනත් මෙහෙ තව නිකායන් හැදුන.මට තර්ක කරන්න තරම් දැනුමක් නැති වෙන්න පුලුවන්.
එහෙනම් මහණ වෙන්න අවසර ඕනෙ ඇයි? මහණ කරන process එකක් තියෙන්නෙ ඇයි?
රාජාංගනයෙ හාමුදුරුවො දැන් සිවුර පෙරවන් ඉන්නේ බලෙන්.අනුගාමිකයෙක් වෙන එකයි මහණ වෙන එකයි දෙකක්.
ක්‍රිස්තියානි ආගමෙත් නිකායන්ට සමාන දෙයක් තියනවා නේද?
මේඋද්දච්ච කල්ලතෝනි වේසා ජෙප්පොන්ගෙ plan එකක්.
සිවුර දාගෙන හිටපු නිසා කොන්ත්‍රාත්කාරයෝ ටික බේරුනා, නැත්නම් වටකරපු සෙනඟ හැටියට ගුටි කාලා මැරෙන්න වෙන්නේhondama wade pakayalata.gahala neda ada hondata unta
untath gahala wage neda. eka thattayekge siwurak adan duwanawa dakkaසිවුර දාගෙන හිටපු නිසා කොන්ත්‍රාත්කාරයෝ ටික බේරුනා, නැත්නම් වටකරපු සෙනඟ හැටියට ගුටි කාලා මැරෙන්න වෙන්නේ![]()

ඕනි නෑ. ඒත් බුද්ධ ශාසනයේ හාමුදුරු කෙනෙක් කෙනෙක් වෙන්න නන් උපාධ්‍යායන් වහන්සේ කෙනෙක් ඕනි. එහෙම නැතුව තමන් තනියම මහණ වෙලා වැඩ කරගෙන යනකොට හාමුදුරු කෙනෙක් කියල බොරු කියන්න බෑ.මාර්ග පල ලබන්න , රහත් වෙන්න කාගෙන්වත් අවසර ඕන ද ?