හරිම අසාදරනයි....

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,856
    9,238
    113
    Kotahena
    ඔව් මචන්. ගහගන්න එක වැරදි.

    මන් කිව්වේ මොනා උනත් අරු ගහගන්න එන්න කියද්දී බය නැතුව ගේමට ගියා. ගොඩක් එවුන් FB එකේ කමෙන්ට් වලින් ගහගත්තට ඇත්ත ලෝකේ පට්ට ගු නේ
    ඒක හරි. පිළිගන්නව
    හැබැයි හිතපු නැති අවාසනාවන්ත දෙයක් උනේ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,846
    6,487
    113
    මටනම් මේවා දැක්කම මාර අව්ල්. මෙච්චර දේවල් වෙලත් මහනායක හාමුදුරුවරු සැතපිලාද?

    sirawata bn pansalakata giya kalayak mathaka na
    eth mamath bauddda

    dharmeya hithe thiyenwa

    mewa dakiddi henama hithata awul.

    minissu sahenna pawu karagannawa bn
     
    • Sad
    Reactions: Avatar998

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,920
    1
    15,428
    113
    බලන්ගොඩ චණ්ඩි කසුනා ඇතුළු රාජපක්ෂ පොහොට්ටු ගූ රැල මෙහෙම ගූ වෙනවා දැක්කත් හිතට ප්‍රීති ප්‍රීති 🤣🤣🤣
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,241
    9,791
    113
    රාජන්ගනේ ගොරිලු හාමුදුරුවෝ චැලේන්ජ් කරල ගහගන්න ආවම අනිත් හාමුදුරුවෝයි වටේ ඉන්න පොන්නයෝ දහයක් විතර වට කරලා පොලු වලින් පවා ගැහුවා. හරිම අසාදරනයි ඒකනම්..

    ඔලුව පැලුවේ නැත්නම් තනියම ගහනව ඔක්කොටම ෂුවර්...

    අකමැත්තෙන් හෝ ගෝරිල්ලට ලකුණු දහයක් දෙන්න වෙනව. මම හිතුවේ මු ගු බයගුල්ලෙක් කියල. බලන් ගියාම කැරියෙක්නේ.

    මෙන්න චැලේන්ජ් කරන හැටි බලපන්..








    වෙනත් කෝණයකින්




    903122319_1120077530940286_5333304646424285204_n.jpg

    Wisik wela giya ned
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,147
    23,383
    113
    කෙබර කොටා සංග බේදයත් කෙරෙව්වා එහෙනම් 🤌🤣
    Ane gon bayiyo Sangabedaya karanna puluwan upasampada bikshun wahanse kenekta vitharai. Gihiyekta be. Thooo wage rata harak tamai Buddhism beraganna hadanne. 😅
     
    • Haha
    Reactions: ȜMA X

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,225
    9,648
    113
    රාවනා වලෙන් නැගිටලා ආයේ වහ බොනවා මේ බයියා රාවානා කියලා නම දාගන කියලා දැනගත්තම :lol:


    oka nan boruwa kare , ara walaha enakota marila wage inna thiyariya damme
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,699
    10,903
    113
    Galaha
    සිවුරු දාගෙන මේ කරන වැඩවලට මුන්ට යන්න අපායක් නැතිවෙනවා.