වාහන වැඩ්ඩො පොඩ්ඩක් වරෙල්ලා.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,616
    36,898
    113
    කෑගල්ල
    Vehicle emission test certificate එකේ O2 level එක 6.9, 9.4 වගේ අගයකට ඇවිල්ලා.

    අනිත් reading ඔක්කොම normal කියන්නේ ගිය අවුරුද්දේ එකට වඩා හොඳටම හෝදා. මොකද ගිය සතියේ තමා engine tune-up එකක් කරලා plugs දාලා PCV valve දාලා ටැපඩ් පැකින් දාලා හැදුවේ. මම එහෙම කරෙත් මට දැනුනා petrol පිච්චෙනවා වැඩි වගේ කියලා. අද මම service එකත් කරා. ස්කෑන් එකෙත් කිසිම අවුලක් නෑ. උන්ම තමා repair කරන්නෙත්. මේ ඔක්කොම කරාට පස්සේ car එක මාරම smooth විදිහට තියනවා. කලින් මට දැනුනේ මම මේක තල්ලු කරන් යනවා වගේ, දැන් නම් පාගන්නත් කලින් මාව ඇදන් යනවා වගේ දැනෙන්නේ :lol:

    Service උන්ට කිවම උන් කියනවා O2 වැඩි වෙන එක හොඳ කියලා. ඒ උනාට වැට්gpt නම් කියන්නේ මොකක් හරි අවුලක් තියනවා කියලා. Eco test එක කරපු උන්ගේ machine අවුලක් ද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,805
    113
    O2 වැඩි වුනාට fail කරන්නෙ නෑනෙ. සමහර විට vaccum leak එකක් ඇති, silencer එකේ ඩැමේජ් හෝ ලීක් තියනවද බලන්න. CO, HC and Lambda values වල අවුලක් නැත්නම් ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති.
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,616
    36,898
    113
    කෑගල්ල
    O2 වැඩි වුනාට fail කරන්නෙ නෑනෙ. සමහර විට vaccum leak එකක් ඇති, silencer එකේ ඩැමේජ් හෝ ලීක් තියනවද බලන්න. CO, HC and Lambda values වල අවුලක් නැත්නම් ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති.
    ඔව් එහෙම fail කරන අවුලක් උනේ නෑ. CO, CH නම් හොඳටම අඩුයි ගිය අවුරුද්දට වඩා. හැබැයි අද service එකේදි හොදට උස්සලා බැලුවා. එහෙම අවුලක් පෙන්න තිබ්බේ නෑ. මොකද test එක කරලා ආදායම් බලපත්‍රත් අරන් තමා service එකට දැම්මේ.
    මට තියන අවුල සති දෙකකට කලින් හැම දාම 20L ගහල 85km දවස් හතරක් පදිනවා.
    පහුගිය සති දෙකේ පාර පොඩ්ඩක් වෙනස් කරන්න උනා, දැන් 95km වගේ යනවා, දවස් තුනයි පුළුවන් 20L වලින්. මේවා අතර මොකක් හරි කෙස් එකක් තියනවා. පෙට්‍රල් අවුල්ද දන්නෙත් නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,042
    3,612
    113
    exhaust leak, vaccum leak(intake eke leak ekak. Fuel aduwen enawa wenna puluwan nettan air wedipura enawa wenna puluwan) or ignition issue(missfires. Hebeyi metanadi nam backfires wenna puluwan. backfires neti wunat exhaust eke fuel enawa eliyata). oya 3n 1k wunot tamai commonly oka wenne. Oya 3n mokakda kiyala danne naa. Owa issara nam emmission report walin diagnose kale na. wena mokak hari artal ekak set wunama tamai danne. e dannet o2 emmission eka wediwuna kiyala newi.

    Car eke model eka daala google search ekak karanna. etakota commonly e models wala oya issue tyenawa nam wena aya ahapuwa hambuwewi. Ehema netuwa ohoma prashnayak ehuwama diagnose karanna ba. Tawa symptoms tyenna ona. awulak nettan pedapan.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,616
    36,898
    113
    කෑගල්ල
    exhaust leak, vaccum leak or ignition issue. oya 3n 1k wunot tamai commonly oka wenne. Oya 3n mokakda kiyala danne naa. Owa issara nam emmission report walin diagnose kale na. wena mokak hari artal ekak set wunama tamai danne. e dannet o2 emmission eka wediwuna kiyala newi.

    Car eke model eka daala google search ekak karanna. etakota commonly e models wala oya issue tyenawa nam wena aya ahapuwa hambuwewi. Ehema netuwa ohoma prashnayak ehuwama diagnose karanna ba. Tawa symptoms tyenna ona. awulak nettan pedapan.
    Ok මචං අපේ factory එකෙත් scanner එකක්, repair කරන සුපිරි පොරවල් ටිකක් ඉන්නවා. මම එතෙන්ඩත් දාලා බලන්නම්. උන් repair කරන්නේ නෑ. ලෙඩේ හොයලා දෙනවා. දැන් මාසෙකට විතර කලින් over heat වෙන ලෝක ලෙඩක් ඇවිල්ලා ශනිකව හොයලා දුන්නා.
    Alto 2015 එකක්.

    ඇල්ටෝ එකක් නේද වාහනේ? එන්ජිමේ සද්දේ වෙනසක් තියෙනවද?
    Owu. එහෙම අවුලක් නෑ.
    ------ Post added on Nov 12, 2026 at 10:23 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,602
    6,805
    113
    ඔව් එහෙම fail කරන අවුලක් උනේ නෑ. CO, CH නම් හොඳටම අඩුයි ගිය අවුරුද්දට වඩා. හැබැයි අද service එකේදි හොදට උස්සලා බැලුවා. එහෙම අවුලක් පෙන්න තිබ්බේ නෑ. මොකද test එක කරලා ආදායම් බලපත්‍රත් අරන් තමා service එකට දැම්මේ.
    මට තියන අවුල සති දෙකකට කලින් හැම දාම 20L ගහල 85km දවස් හතරක් පදිනවා.
    පහුගිය සති දෙකේ පාර පොඩ්ඩක් වෙනස් කරන්න උනා, දැන් 95km වගේ යනවා, දවස් තුනයි පුළුවන් 20L වලින්. මේවා අතර මොකක් හරි කෙස් එකක් තියනවා. පෙට්‍රල් අවුල්ද දන්නෙත් නෑ
    exhaust leak එහෙම පිටින් බලලා හොයන්න අමාරුයි ලොකු දිරුමක් වගේ නැත්නම්. ලීන් වෙලා කියන්නත් බෑ හොඳට අදිනව කිව්ව නිසා, අනික එහෙම වෙලා misfire ගියොත් HC වැඩි වෙන්න ඕන.