aruna1

Well-known member
  • Apr 22, 2008
    11,012
    6,906
    113
    39
    Galle
    මුරුංගා කොළ දැම්මද ;)
    na.

    කෝ ඉතින් පින්තුර නැතුව අපිටත් දාන්න පුළුවන්...

    ෆොටෝ නැතුව රිදෙන්නේ නෑ. කොහොමද හැදුවේ?
    dan karanna deyak na. ude toilet giyama thama dan daanna wenne
    ------ Post added on Nov 12, 2026 at 10:32 PM
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,187
    5,966
    113
    පාං කන්න නං සැමන් හරි චිකන් හරි බලයො කිරට හරි මිරිසට හරි තමා…
     
    • Like
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,793
    4,351
    113
    colombo
    ඉස්සරට තව තව scurvy ලා බිහි වෙනවා නේ

    හොඳට හිටපු අරුනට මොකක්ද මේ එකපාර උනේ. අනුරාදපුර ගිහින් ඔලුවට පොලු පාරක් වැදුනද
    වයසේ වැරැද්ද. නාකි වෙනකොට ඔහොම හිතෙනවා මාත් ඇතුල්ව.
    ------ Post added on Nov 13, 2026 at 6:42 AM