ධර්මයුද්ධයේ අලුත් videos !!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,428
    1
    103,264
    113
    34
    Kalutara
    meanwhile muthugala said, අපිට හාමුදුරුවන්ව ප්‍රශ්න කරන්න බෑ කොච්චර වැරදි වුනත්.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    ඔක්කොම හරි .. ඩිලාන්ට පුදුම චූන් එකක් නේ එන්නේ මේවගේ සිද්දියක් දැක්කහම.. අනේ යකෝ උබලත් මේවට කමෙන්ට් කරන්ව නේ... බුද්ද දර්ශනේ වෙනයි.. ගනින්නාසේලා.. එතකොට චීවරය දරාගෙන ඒකට මුවා වෙලා දේශපාලනය කරන උන් වෙනයි,, මේක කිඋවේ ඩිලාන්ට නෙමේ බවුද්දයොන්ට..
     
    Last edited:

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,109
    2,473
    113
    Galle
    මගේ ජීවිතේ දැකපු දුක්කිතම දේ.... ගණයෝ පස් පව් ඔක්කොම කරණවනේ.... අඩෝ මුන්ව නෙරපන්න බැරිද.... හැබැයි මේවා අස්සේ තාම පිණ්ඩපාත යන හාමුදුරුවරුත් ඉන්නවා ගාල්ලේ ඊයේ මන් දැක්කා සංගමිත්තේ ඉස්කෝලෙ හරියේ යනවා....මන් සඳුදා ඒ හාමුදුරුවෝ පොඩි හරි දෙයක් පූජා කරනවා....මුන්ට දෙන්න ඕන කටට....කැරී කස්සපයා
     
    • Like
    Reactions: itguy77

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,791
    1
    12,479
    113
    1000220541.jpg


    kasunata gahaddi meke londa baiyonta ridilla dislike ghnawa :rofl:
    Andanna epa me barbie oyalata :P
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,192
    27,675
    113
    සක්කිලි රජපක්ශ නිඛායේ බලංගොඩ තට්ටපකා සිවුර ගලවලා සාටකයක් දාගත්තා නම් මේ ප්‍රශ්න ඉවරයි නේ :ROFLMAO::ROFLMAO:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,684
    25,983
    113
    tracing Geo-location.. ... ...
    කස්සප කියන්නෙත් අරගල ජෙප්පෙක්.. පොරගේ page එකේ යටටම ගියොත් බලාගන්න පුළුවන් කුඩාරම් ගහගෙන හිටපු හැටි..
    තඩියා කොහොමත් ජෙප්පෙක්..
    මුන්ගේ ජොබ් එක තමයි සාසනේ ඇතුලේ ඉඳන් මිනිස්සුන්ට පන්සල් එපා කරවන එක..
    කලින් විහාරමහාදේවි එකේ නැටුමක් නටල ඒක හෑවා.. දැන් අනුරාධපුරේ ගිහින් එතන හෑවා..
    දකින මිනිස්සු බනින්නේ පොදුවේ හමුදුරුවොන්ට.. එත් මේ එකෙක්වත් සිල්වත් හාමුදුරුවෝ නෙවෙයි..
    මුන් ඔක්කොම දේශපාලනේ වෙනුවෙන් සිවුරක් දාගෙන ඉන්න campaign කාරයෝ.. සල්ලි ලැබෙන විදියට තමයි වැඩ කරන්නේ..
    මුන් ලවා මිනිස්සුන්ට බුද්ධාගම එපා කරවලා ආණ්ඩුවේ බෞද්ධ විරෝධී වැඩ ටික ලේසියෙන් කරගන්න හදන්නේ..
    අහුවෙන්න එපා..
     
    • Like
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    කස්සප කියන්නෙත් අරගල ජෙප්පෙක්.. පොරගේ page එකේ යටටම ගියොත් බලාගන්න පුළුවන් කුඩාරම් ගහගෙන හිටපු හැටි..
    තඩියා කොහොමත් ජෙප්පෙක්..
    ඔව් ඕක මත හොදට මතකයි අරගලේදී ජෙප්පෝ එක්ක නටපු නැටිල්ල... එකේදී මේ වගේම ගේම් ඇද්ද හොදට
     
    • Like
    Reactions: supun_sg

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,236
    3,276
    113
    බුද්ධ පූත්‍රයන් හෑල්ලු වෙනවා අනිත් අන්යාගමිකයන් ඉදිරියේ..88/89 භීෂණ සමය සිහි වූ මම තීරණය කලා මාලිමාවෙන් නිල වශයෙන් ඉවත්වෙන්න.. :yes: :yes: :yes: බුදුදහමත් සම්බුද්ධ සාසනයත් බලවත් අනතුරක සිංහලුනි...:cry: මේ ආණ්ඩුව නටන්නේ ඩයස්පොරාවේ ඇජෙන්ඩා එකකට..:angry::angry::angry: @2osama බලංගොඩ කස්සප හිමිගේ මානව හිමිකම් බලවත් ලෙස කැඩුනා.. ඒ වගේම රාජාංගනේ මාලිමා චීවරධාරියාට එල්ල වුනු පොලු ප්‍රහාරය මම එක හෙලාම අනුමත කරනවා..:yes:මාලිමාවේ මැරයෝ අද ඇවිත් රුවන්වැලි සෑ පුදබිමේ පැවැත්වූ සාමකාමි උපවාසය විනාශ කලේ රාජ්ය අනුග්‍රහය සහිතවයි...:angry::angry::angry:බුදුදහම නොරකින නිරාගමික අනුර වහා ඉල්ලා අස් විය යුතුයි.. අපිට බුදුදහම නොමැති දියුණු රටකින් වැඩක් නෑ..:no::no::no:බෞද්ධයෝ දැන්නම් බකන් නිලන් ඉඳලා හරියන්නේ නෑ.. එන පොට නම් හොඳ නෑ පුතෝ..:no::no::no:​
    Admin මේ වගේ ඒවට දාන්න පුකෙන් හිනා වෙන emoji එකක් දෙන්න බෑද
     
    • Haha
    Reactions: Omega_Jay