කව්ද මෙ තුරුල් කරන් පවන් ගහන්නෙ?

wca

Well-known member
  • Nov 14, 2017
    2,969
    5,336
    113
    ප්‍රීති ප්‍රීතී
    😂


     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,953
    13,207
    113
    ලංකාවේ.. ලංකාවේ
    කස්සප, ගෝරිල්ලා, ගහන්න ආපු උන් ඔක්කොම ඩෝබියො තමා බන්. අපිට නාට්ටි පෙන්නනවා

    කස්සප, ගෝරිල්ලා, ගහන්න ආපු උන් ඔක්කොම ඩෝබියො තමා බන්. අපිට නාට්ටි පෙන්නනවා
    එක නාට්‍ය කණ්ඩායමක් රග දක්වන ස්ටේජ් එකට නාට්‍යට තව කණ්ඩායමක් ඇවිල්ලා පිටපත් වෙනස් කරලා
    උබලට තාම එක පෙන්නේ නැති නම් තමා අවුල
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,665
    18,235
    113
    එතකොට හරක් වීරසේකර 🤭

    අැයි උෟ ඒ පචේට නඩු දැම්මේ මතක නැද්ද?🙃

    රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා
    සරත් වීරසේකර, කිංග්ස්බරි හෝටලයට
    එන්තරවාසි යවයි.

    රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා, සරත් වීරසේකර මහතා කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක් යවා තිබේ.

    ඒ, කිංග්ස්බරි හෝටලය විසින්, ඔහු (සරත් වීරසේකර) එම හෝටලයේ සිටින සී.සී.ටී.වී දර්ශන තෙවන පාර්ශ්වයකට මුදා හැර ඇති බවට චෝදනා කරමිනි.

    අදාල සී.සී.ටී.වී දර්ශන, කිසියම් අරමුණක් වෙනුවෙන් හිතාමතාම සංස්කරණය කර ඇති බවටද ඔහු චෝදනා කරයි.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,893
    15,255
    113
    Milagiriya
    අැයි උෟ ඒ පචේට නඩු දැම්මේ මතක නැද්ද?🙃

    රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා
    සරත් වීරසේකර, කිංග්ස්බරි හෝටලයට
    එන්තරවාසි යවයි.

    රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා, සරත් වීරසේකර මහතා කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක් යවා තිබේ.

    ඒ, කිංග්ස්බරි හෝටලය විසින්, ඔහු (සරත් වීරසේකර) එම හෝටලයේ සිටින සී.සී.ටී.වී දර්ශන තෙවන පාර්ශ්වයකට මුදා හැර ඇති බවට චෝදනා කරමිනි.

    අදාල සී.සී.ටී.වී දර්ශන, කිසියම් අරමුණක් වෙනුවෙන් හිතාමතාම සංස්කරණය කර ඇති බවටද ඔහු චෝදනා කරයි.
    🤭🤭
    ජ-ග-සරත.jpg
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,054
    8,330
    113
    මාලිමාවෙන් ගැහුවම කියමු

    එතකොට ඒක පිටිං දාල ගෑනියෙක් තුරුල් කරං ඉන්න එක සාධාරනීකරනය කරන්න පුලුවන්ද
    බයියන්ගෙපකේලොජික්