කිරියනි, උඹලා ඇස්වහ විශ්වාස කරනවද? අත්දැකලා තියෙනවද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,039
    8,305
    113
    කස්සා අනුරාධපුරේ ගෑනියෙක් තුරුල් කරගෙන කූඩාරමේ ඉන්න වීඩියෝ එක ලීක් උනා
    ඒක දැකපු එවුන් හීල්ලුවා
    රාජාංගනේ එකා ඇවිත් කස්සටත් ගහලා ඔලුවත් පලාගෙන කූඩාරං කුඩු කරලා යකා නැටුවා
    කස්ස පොලිසියෙන් අල්ලං ගිහිං කූඩුවෙ දැම්මා
    රාජාංගනේ ඩයල් එක ඉස්පිරිතාලෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,490
    10,482
    113
    Galaha
    අත්දැකීම් මොනාද?
    :yes: :yes: මගේ යාලුවෙක් ඉන්නව මොකක් හරි දෙයක් ඌට කීවොත් ඒකට කෙල වෙනවා ඊගාව දවසෙම. ඉස්සර මම ඕන දෙයක් ඕකට කියනව පසෙ පස්සෙ තේරුනා මූට මොකක් හරි කීවොත් ඒ වැඩේ හඳිගෑවිලාම යනව කියලා. පස්සෙ කියන එක නැවැත්තුවා. අනික මේ ලඟදි මගෙත් එක්ක හිතවත් උන කෙල්ලක් ගැන මූට කීවා මූ ට කියල දවස් 2යි මේකි තරහ උනා. දැන්නම් ආපහු කත කරනවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,490
    10,482
    113
    Galaha
    ඉස්කෝලේ කාලෙ මම නිතරම යන යාලුවෙක්ගෙ ගෙදරක් තිබුනා. මූ නයිමිරිස් ගස් වගයක් මලු වල හදල හොඳට කරල් එහෙම හැදිල තිබුනා. දවසක් එකෙක් ඕක දැකලා නියමයි හොඳට තියෙනව අරව මේවා කියල ගිහින් තිබුනා (අරූගේ ගෙවල් පැත්තෙ කොල්ලෙක්). හවස බලනකොට අර මිරිස් ගස් සේරම මැලවෙල තිබිලා ගස් ටික පස්සෙ මැරිලම ගියා. ඒදවස්වල තමයි මම ඕක විශ්වාස කරන්න පටන්ගත්තෙ.
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,060
    286
    83
    අත්දැකීම් මොනාද?
    මම 20 ගණන් වලදි ඕවා විශ්වාස කලේ නෑ. 30 ගණන් වලදි සැකයක් තිබුණා. 40 ගණන් වලදි එහෙම දෙයක් තියෙනවා කියන තැනට වැටිලා තියෙනවා. අවංකවම තමන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන මිනිස්සු ආශ්‍රය කරන්න. යාලුවෝ නෑයෝ කියන හැම එකාම ඇත්තටම යාළුවෝ වත් නෑයෝවත් නෙවෙයි. ඒක අවබෝධයෙන් දැනගෙන ජීවත් වෙන්න.

    ආ හොඳම අත්දැකීම අමතක උනානේ. අපේ ගෙදර ජම්බෝල ගහක් තිබුණා. අහල ගම් හතකවත් නෑ ඒ වගේ ජම්බෝල ගහක්. පොඩ්ඩක්වත් තිත්ත නෑ. මිනිස්සු හොයාගෙන එනවා ඒ තරම් ප්‍රසිද්දයි. අපි හැමෝටම දුන්න වෙනසක් නැතුව විකුණුවෙත් නෑ. ගෙදර උළු 100කට වඩා කැඩිලා ඇති ජම්බෝල වැටිලා. අපි අත්තක්වත් කැපුවේ නෑ.

    නෑදෑ වෙන නාකි හුත්තියෙක් ඇවිත් එක දවසක් හීල්ලුවා අම්මෝ ජම්බෝල වල ලොකු කියලා. කිව්වට විශ්වාස කරපල්ලා, එකපාරටම රෑ හුළඟක් ඇවිත් අරකි බලාගෙන හූල්ලපු පැත්තේ අත්තම කඩාගෙන වැටුණා. ඒකෙන් මුලු ගහම දෙකට වගේ කැඩුණා. පස්සේ ගහ බාල වෙලා මැරිලා ගියා.
     
    Last edited:

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,081
    3,861
    113
    පිටරට එහෙමත් evil eye කියන්නෙ ඇස්වහට
    ඇත්තටම එහෙම ඇස්වහ බලපෑම් තියනව
    සමහර උන්ගෙන් විතරයි හැබැයි ඇස්වහ වදින්නෙ
    බැලුවත් ඇති හැඳිගෑවිලාම යනවා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,747
    9,430
    113
    Evil eye kiyanneth okatama thama

    Western country wala Evil eye

    api ape namak use karanawaa

    Experience thiyanawa, mama danna couple ekake hitiya un denna social media deyak ekata inna dapu gaman, mokake hari poriyal ekake set wenawa :baffled:

    Thailand gihilla couple photo damma status, enakota bags missed unaa 30Kg bag ekake

    aluthin gatta car eka honda kiyala damma couple photo, after 2 days pitipassen happala

    thawa parak giyapu hotel ekee honda kiyala dalaa couple photo dala, kolla lissala watuna randomly hotel ekama :baffled:

    un dan kisi deyak dan public photos na, unma kiyanawa sahenna ohoma random dewal wena eka dan attema na kiyala. couples photos okkoma aiyin karala thiyanne nadayoo block karala

    Puluwan tharam private life ekake geniyanna

    mama nam Evil eye wishwasa karanawaa
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,984
    3,037
    113
    Evil eye kiyanneth okatama thama

    Western country wala Evil eye

    api ape namak use karanawaa

    Experience thiyanawa, mama danna couple ekake hitiya un denna social media deyak ekata inna dapu gaman, mokake hari poriyal ekake set wenawa :baffled:

    Thailand gihilla couple photo damma status, enakota bags missed unaa 30Kg bag ekake

    aluthin gatta car eka honda kiyala damma couple photo, after 2 days pitipassen happala

    thawa parak giyapu hotel ekee honda kiyala dalaa couple photo dala, kolla lissala watuna randomly hotel ekama :baffled:

    un dan kisi deyak dan public photos na, unma kiyanawa sahenna ohoma random dewal wena eka dan attema na kiyala. couples photos okkoma aiyin karala thiyanne nadayoo block karala

    Puluwan tharam private life ekake geniyanna

    mama nam Evil eye wishwasa karanawaa
    ඔව් බං. මම 2023 වෙනකන් විශ්වාස කලෙත් නැ.. හිතුවෙත් නැ. සෝෂල් මිඩියා මම ඇක්ටිව් නැ ,හා සමහර ප්‍රසිද්ධ සෝෂල් මිඩියා යූස් කරන්නේත් නැ. බට් අත්දැකිම් කිපයක්ම වුනා. පස්සේ රැන්ඩම් ඒව නෙමේ කියල ක්ලික් වුනා. ගිය අවුරුද්දේ එකක් වුනා ,ඒක අපිට සැරටම තේරුනා ඇස්වහ කටවහ එක. මට හැබැයි ප්‍රශ්නේ සමහර උන්ට මුකුත්ම නැ ඉතින්
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,846
    4,253
    113
    43
    Wakanda
    අපෙ මාමගෙ පුතා කාර් එකක් ගත්ත
    ඌ මාසෙකට දෙකකට සැරයක් ඇක්සිඩන්ට් කරගන්නව
    80ට විතර ගිහින් ඉස්සරහට වාහනයක් දාපු ගමන් බ්රේක් ගහනව එකතැන නවතින්න
    පිටිපස්සෙන් එන එකා පුකේ ඇලවෙනව
    ඌ කියන්නෙ " මගෙ අතේ වරදක් නෑනෙ බං පිටිපස්සෙන් ඇවිත්නෙ අනින්නෙ හැමපාරම, ඇස්වහ තමයි"
    දේවාල වලට, මුදු දාන්න එහෙම සෑහෙන්න වියදම් කරා. ඒත් හරිගියෙ නෑ. අන්තිමට ඉන්ශුවරෙන්ස් එකෙන් කලේම් කරන්න බෑ කීව මූ හප්පගන්න හැප්පිල්ලට. වාහනේ විකුනල දැන් ඌ බස් එකේ යනව.

    මං තේරුම් ගත්ත දෙයක් තමයි ඇස්වහ කියන්නෙ තමන්ගෙ තේරුම් අරගෙන වැරදි හදාගන්න තරම් බුද්ධිමඨ්ඨමක් නැති නූගත් හුත්තිගෙ පුතාල කියන නිදහසට කරැනක්