අත්දැකීම් මොනාද?
මගේ යාලුවෙක් ඉන්නව මොකක් හරි දෙයක් ඌට කීවොත් ඒකට කෙල වෙනවා ඊගාව දවසෙම. ඉස්සර මම ඕන දෙයක් ඕකට කියනව පසෙ පස්සෙ තේරුනා මූට මොකක් හරි කීවොත් ඒ වැඩේ හඳිගෑවිලාම යනව කියලා. පස්සෙ කියන එක නැවැත්තුවා. අනික මේ ලඟදි මගෙත් එක්ක හිතවත් උන කෙල්ලක් ගැන මූට කීවා මූ ට කියල දවස් 2යි මේකි තරහ උනා. දැන්නම් ආපහු කත කරනවා.මම 20 ගණන් වලදි ඕවා විශ්වාස කලේ නෑ. 30 ගණන් වලදි සැකයක් තිබුණා. 40 ගණන් වලදි එහෙම දෙයක් තියෙනවා කියන තැනට වැටිලා තියෙනවා. අවංකවම තමන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන මිනිස්සු ආශ්රය කරන්න. යාලුවෝ නෑයෝ කියන හැම එකාම ඇත්තටම යාළුවෝ වත් නෑයෝවත් නෙවෙයි. ඒක අවබෝධයෙන් දැනගෙන ජීවත් වෙන්න.අත්දැකීම් මොනාද?
දේව ගණේ අපිට දැනෙන්නෙවත් නැ බන් ඔ්වානෑ බන්. මම රාක්ෂ ගනයේ නිසා ඔය වගේ දේවල් වලින් බලපෑමක් නෑ කියනවා.


දැන් නම් අම්මටසිරි වෙන්න පිලිගන්නවා. අත්දැකිම් කියන්න බෑ

ඔව් බං. මම 2023 වෙනකන් විශ්වාස කලෙත් නැ.. හිතුවෙත් නැ. සෝෂල් මිඩියා මම ඇක්ටිව් නැ ,හා සමහර ප්රසිද්ධ සෝෂල් මිඩියා යූස් කරන්නේත් නැ. බට් අත්දැකිම් කිපයක්ම වුනා. පස්සේ රැන්ඩම් ඒව නෙමේ කියල ක්ලික් වුනා. ගිය අවුරුද්දේ එකක් වුනා ,ඒක අපිට සැරටම තේරුනා ඇස්වහ කටවහ එක. මට හැබැයි ප්රශ්නේ සමහර උන්ට මුකුත්ම නැ ඉතින්Evil eye kiyanneth okatama thama
Western country wala Evil eye
api ape namak use karanawaa
Experience thiyanawa, mama danna couple ekake hitiya un denna social media deyak ekata inna dapu gaman, mokake hari poriyal ekake set wenawa
Thailand gihilla couple photo damma status, enakota bags missed unaa 30Kg bag ekake
aluthin gatta car eka honda kiyala damma couple photo, after 2 days pitipassen happala
thawa parak giyapu hotel ekee honda kiyala dalaa couple photo dala, kolla lissala watuna randomly hotel ekama
un dan kisi deyak dan public photos na, unma kiyanawa sahenna ohoma random dewal wena eka dan attema na kiyala. couples photos okkoma aiyin karala thiyanne nadayoo block karala
Puluwan tharam private life ekake geniyanna
mama nam Evil eye wishwasa karanawaa
Manussa Gane ewunta wiharada awula ethakota ?දේව ගණේ අපිට දැනෙන්නෙවත් නැ බන් ඔ්වා