ඔන්න අද තමා රාත්‍රි ගමනක් යන්න යන්නෙ

AnuradhaRa

Well-known member
  • Raa thamai raaaa
    Uber එක කිලෝමිටරේට දල වශයෙන් 40 ක් විතර ගෙව ගෙව හිටියනෙ බං
    දැං ගෙවන්නෙ 35 ක් විතර බං
    එපා වෙනව. එක එක වෙලාවට එක එක ගණන්

    කේවල් කරල දෙන්නෙ
    අලුතෙන් ආපු මෝඩයො ටික කීයක් ගෙව්වත් දුවනව
     
    • Sad
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,141
    32,835
    113
    Uber එක කිලෝමිටරේට දල වශයෙන් 40 ක් විතර ගෙව ගෙව හිටියනෙ බං
    දැං ගෙවන්නෙ 35 ක් විතර බං
    එපා වෙනව. එක එක වෙලාවට එක එක ගණන්

    කේවල් කරල දෙන්නෙ
    අලුතෙන් ආපු මෝඩයො ටික කීයක් ගෙව්වත් දුවනව
    Aluthen apu un moda naha, un adu ganata, wadi sales, collection eka gana hithala un aduwata duwanne
     
    • Like
    Reactions: AnuradhaRa