Questions ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,559
    12,597
    113
    ඉස්ස්‍රනං ලෙස්සි දැන්නං බෑ නේ බං

    කොහොමෙයි කලේ මටත් ඔනෙ එකක් හදාගන්න
     
    • Like
    Reactions: uajanath

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    අවුරුදු විස්සකට කලින් මට ඔකේ අකවුන්ට් එකක් තිබ්බා. දැන් username password මතක නැහැ
     
    • Like
    Reactions: uajanath

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,892
    1,413
    113
    Mars
    ඔව් protonmail එකත් වැඩ කරන්නේ එහෙමයි
    man gmx ekale haduwa, [email protected] or .de
    proton mail gaththe invitation walin firstname@proton
    gmail ekath invitation walin, okkoma short and sweet email addresses eth passe theruna ekak hari hack wela kela unoth or ban unoth mara awlak yanawa kiyala. passe personal domain name ekak use karanawa.
     
    • Like
    Reactions: uajanath

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    man gmx ekale haduwa, [email protected] or .de
    proton mail gaththe invitation walin firstname@proton
    gmail ekath invitation walin, okkoma short and sweet email addresses eth passe theruna ekak hari hack wela kela unoth or ban unoth mara awlak yanawa kiyala. passe personal domain name ekak use karanawa.
    Personal Domain එකක් භාවිතා කරන එකෙත් ගැම්මක් තියෙනවා
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    ඇයි උඹ කිරිය විකුණුවෙ. දැන් හොරා වගේ වෙන එකවුන්ට් එකකින් එනව නේද...
    යකෝ මම Gtrz නම් මුලින්ම කරන්නේ මේකේ ඉන්න පොලිටික්කෝ ටිකයි අසහනය කාරයෝ ටිකයි අයින් කරලා දාන එක
     
    • Love
    Reactions: sacrox and SpinXO