ලාෆ් ගෑස් වැඩ පෙන්නයි. ගූපියන්ට රෙවෙයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    31,050
    1
    54,164
    113
    ප*යාගල
    sorry.com
    ලාෆ්ස් ගෑස් මිල ඉහළට

    අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.

    ඒ අනුව, රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740කි.

    එමෙන්ම, රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720කි.

    ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව සමාගම පවසයි.

    කෙසේ වෙතත්, අලෙවි නියෝජිත ජාලය හරහා අඛණ්ඩව ගෑස් සැපයීම පවත්වාගෙන යාමට සියලු උත්සාහයන් ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම තහවුරු කර තිබේ.

    පාරිභෝගිකයන්ට ගෑස් නැවත පිරවුම් ලබාගත හැකි ස්ථාන සහ දිස්ත්‍රික්ක අනුව පවතින මිල ගණන් පිළිබඳ තොරතුරු 1345 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද සමාගම සඳහන් කරයි.


    ධම්මිකයා ගෑස් එවයි දැන් සට පට ගාල.මූ ගනන් වැඩි කරගන්න ඔනෙ උනාම හැමදාම කරන්නෙ ඕක
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    මිල වැඩි වුනත් කමක් නෑ ගන්න තියෙනවා නම්. ගන්න නෑ නේ. මෙහෙත් අදත් පෝලිමේ ඉන්නවා මම දැක්ක
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    556
    721
    93
    ලාෆ් ගෑස් බුවා වෑගපිටිය ගෝටගේ එහෙම හොද යාලුවෙක් නේත
    ඔව් බං

    ගූටව එළවල අනුර සහෝදරයා ආපු ගමන් වෑගයටයි දම්මිකයටයි ඕනි විදියට නටන්න බැරි රටක් හදනවා 🧭
     
    • Haha
    Reactions: War Fighter

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,536
    1
    5,522
    113
    Loading...
    සිලින්ඩරේ නිල්පාට කලා, පොඩ්ඩක් හූරලා පරණ පාට කලා, රෑකට ශේප් එකේ කඩේට ගිහින් දීලා, Litro එකක් ගෙනාවා. Problem solved.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,426
    1
    103,250
    113
    34
    Kalutara
    ලාෆ් ගෑස් කඩවල නැති වුනත් මේකේ ගාන වැඩි වුනා කියල නිව්ස් එක එන පමාවට හෙට ඉඳන් රයිස් එකක් 100කින් විතර වැඩි කරයි. ප්ලේන්ටිය 20කින්.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,849
    8,666
    113
    පක කොටාව තුට්ටුවකටවත් ගනන් ගන්නෙ නැතිව හුකා ගනින් කියලා වැඩි කරලා නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,642
    31,442
    113
    qpYWNMT.jpeg