ගූ යන්ඩ කඩේකින් නිකං එළවළු රොටියක් දුන්නා. 😓

niroshanab

Well-known member
  • Jun 25, 2023
    1,023
    1,866
    113
    Don't worry කක්කා ටික ගියාම අත දාලා අරගෙන කටේ දාගනින්..වෙන කරන්න දෙයක් නෑ...
    අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය.. :oo:
     
    • Haha
    Reactions: Bumbzy

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,144
    12,016
    113
    හඳට කිට්ටුව
    අද බස් එකට එද්දී කඩයකින් කථා කරලා එළවළු රොටියක් දුන්න. පළවෙනි එක කියල සල්ලි එපා නිකං කන්ඩ කිවුව. ලොකු එළවළු රොටියක්. දුම් දදා උණුවෙන් දුන්නෙ. මාත් කාල බස් එකට නැග්ගා.

    දැං ඉන්ඩ බෑ කක්කා බරයි. පඩ යනවා. බඩ ගුරු ගුරු ගානවා. කොළඹ බස් එකේ ඉන්නෙ ගෙදර එන්ඩ නැග්ගෙ. මට දාඩිය දාල ඇඹරී ඇඹරී ඉන්නෙ. බස් එකෙන් බහින්නත් බෑ. බර වැඩි වෙනවා අඩු වෙනවා. තව ටිකකිං කලිසමේ කක්කා යනවා මට ෂුවර්. ගෙදර එනකං අල්ලන් ඉන්න බෑ. 🙁

    මේවා නං කැත වැඩ. එළවළු රොටියට අනිවාරෙන් රෙවෙන්ඩ මොනවා හරි දාලා. නින්ද යන්න මොනවා හරි දාලා පුකෙ ඇරිය නං දුක නැහැ. දැං කලිසමේ රෙවුනම මොනාද කරන්නෙ.

    අනුරධපුර ගියාද ඊයේ පෙරේදා?
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,134
    1,540
    113
    ශ්‍රී ලංකාව
    කලින් දවසේ ඉතුරුව උදේට සත්තුන්ට දානව පාරේ යන හිගන්නන්ට දෙනවා ගොඩක් කඩවල් වල .
    මං බස් එක එනකං කඩේ ළඟ හිටියෙ. පරණ ඒව නෙවේ ඉස්සෙල්ලාම දාපු එක. කන්ඩ මල්ලී කිවුව. ඉස්සෙල්ලාම දාපු එළවළු රොටිය කිවුව. හරි නැහැනෙ එපා කියන එක. මං කෑවා. රහයි.
     
    • Haha
    Reactions: kalana putha 97

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,588
    12,674
    113
    ඉස්සර ඔපිස් ටිරිප් එකක් ගියා..වෙනසකටත් එක්ක ගමේ කෑම කන්න ඕන කියලා ගියේ ..මැනේජර් අල්ල දුන්නා ගමකින් හොද කිරිකොස්මාලුවකුත් එක්ක බත් කෑවා සේරම ගමේ දේවල්..හරිම සතුටුයි අපිට...කිතුල්ගල පැත්තේ..කාල ඉවර වෙලා මීකිරිත් කෑවා. සේරම ඉවරෙවලා බස් එකේ නැගලා යන කොට...මම බෑග් එකෙන් අසෙමා්දගම් එකක් තිබ්බා..අාපහු බලනකොට අඩිය විතරයි..මට හෙන තරහයි..මම ඉතින් ටිකක් බීලා ආපහු බෑග් එකටම එබුවා. ලොන්ත හොරු ඉන්නේ කියලා...

    බැලින්නම් හැමෝම ඒකෙන් ටික ටික බීලා ඒකෙන්...මම තමයි අඩියම බිව්වේ..

    මින්ස්සු සොම්බිලා වගේ..තඩි ගෑනු මර ලතෝනි දෙනවා..ලොකු බැලුන්බස් එක ඇල්ලුවා පාර අයිනේ ගෙදරකට...කවුරුත් කැමැති නෑ රෙන්න ඉඩ දෙන්න..ඔන්න ඕකයි ඇත්ත..අර ගෑනිට දාඩියත් දාලා...බඩ යන්න ඇවිත්...කෝමහරි වැඩිහිටි කිප දෙනෙක් බෑගැපත් වෙලා ..එක ගෙදරකට ඇල්ලුවා..හොද මිනිස්සු ටිකක්..පස්සේ අර ගෑනිට ලැට් එකට යන්න ඉඩ දුන්නා

    හොදම හරිය ඉටපස්සේ..මේ ගැනි ඇතුලට ආවේ මහා බරකින් නිදහස් වුනා වගේ..දැන් නස්පැත්තිය අනික් වුන්

    එතනින් කාපු හැම එකාටම බොක ලෝඩ් වෙලා...දගලනවා...අපේ ගෙදරට යන්න බෑ දුරයි..එකෙක් කිව්වා කේ එෆ් සී එක දිහාට අල්ලමු කියලා ..කෝම හරි එදා කේ .එෆ්සී එකේ ගෑනු ටොයිලට් එකෙත් අපේ උන් රිලා...

    සෙල්ලම් නෑ පුතේ ...විෂබීජයක් ගියොත්...මුලු බඩම සුද්ද කරනවා නිකන් ෆෝමැට් කරනවා වගේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    මමනම් ගමනක් යනවා නම් ගිහින් එනකම් කිසිම තැනකින් කිසිම දෙයක් කන්නේ නෑ ගෙදරින් අරන් යන වතුර බෝතලෙන් ටිකක් බොනවා ඇරෙන්න.

    මීකිරිත් කෑවා.
    මී කිරිවලට යන්න ඇත්තේ
    ------ Post added on Nov 14, 2026 at 11:50 AM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    😒 I know that painnn
    But I cannot stop my laugh 🤣

    ඔහොම වයසක උපාසක අම්මලාගෙ කනකර අතගාගත් සීන් එකක් තිබ්බා
    ඔය බස් වලට නගින වයසක ගෑනු අයවම ටාගට් කරලා ගහපුගේමක්.එකම වයසෙ වගේ ගෑනියෙක් බස් එකෙදි ලග වාඩි වෙලා හිතවත් වෙලා ඉදලා ඊට පස්සෙ ඔන්න ටිකක් යද්දි කෑම වගයක් හම්බුනා කමුද අහලා රෝල්ස් පැට්ස් එහෙම දෙනවා.ඒ කෑවට පස්සෙ උනු වතුර බොතලයකින් ටී එක්කුත් වක්කරලා දෙනවා.බීලා ටිකකින් බුදි.නින්ද ගියාම සේරම කනකර අතගාගෙන මගින් බැහැල මාරු වෙනව
    ------ Post added on Nov 14, 2026 at 11:59 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,860
    171,023
    113
    එකමත් එක රටක
    මං බස් එක එනකං කඩේ ළඟ හිටියෙ. පරණ ඒව නෙවේ ඉස්සෙල්ලාම දාපු එක. කන්ඩ මල්ලී කිවුව. ඉස්සෙල්ලාම දාපු එළවළු රොටිය කිවුව. හරි නැහැනෙ එපා කියන එක. මං කෑවා. රහයි.
    එහෙනම් ඌ හරියට පුප හෝදලා නැතුව ඇවිත් හදපු පලවෙනි රොටිය වෙන්න ඇති . නැත්නම් බාද්දී බිම වැටෙන්න ඇති .
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,588
    12,674
    113
    මමනම් ගමනක් යනවා නම් ගිහින් එනකම් කිසිම තැනකින් කිසිම දෙයක් කන්නේ නෑ ගෙදරින් අරන් යන වතුර බෝතලෙන් ටිකක් බොනවා ඇරෙන්න.


    මී කිරිවලට යන්න ඇත්තේ
    ------ Post added on Nov 14, 2026 at 11:50 AM
    ඇනලයිස් කරලා බලපුවම කිරිකොස් කාපු එවුන්ට විතරයි සන්තෑසිය..මටත් ආවා බන් සීන් එක..මට සාමාන්‍යෙන් දරා ගන්න පුලුවන් ..ඒත් ලිමිට් එකක් තියනවා

    මගේ යාලුවෙක් එලවලු රොටි දාන කඩයක් ලග තමයි බෝඩ් වෙලා ඉන්නේ... උන් එලවලු රොටි එක සැරේ 100ක් විතර දානවලු....පහුවෙනිදා උදෙත් ඒ ඉතුරු එලවලු රොට් ටිකම තියනවලු....ලිපේ තිබ්බා රත් කරලා ..උනු උනුවෙම පහුවෙනිද උදේටත් දෙනවලු..දැන් දාපු ඒවා කියලා......කොහොමහරි දවස් 03 ක් විතර අදිනවා...දන්නෝ දන්නවා

    කන බත් පත කෑම ට ඔහොම කරනවා කියන්නේ යන්න අපයාවල් නෑ

    ------ Post added on Nov 14, 2026 at 2:10 PM
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,134
    1,540
    113
    ශ්‍රී ලංකාව
    ගෙදර ඇවිත් රීව බෑග් එකත් කරේ දාගෙන. අම්මො කකුල් දෙක වෙවුලනවා. ඉඳගද්දිම ගලි බවුසරේ පෙරලුනා වගෙ ගියා. අම්මො සනීපෙ කදුළුත් ආවා.🥲
     
    • Sad
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    ගෙදර ඇවිත් රීව බෑග් එකත් කරේ දාගෙන. අම්මො කකුල් දෙක වෙවුලනවා. ඉඳගද්දිම ගලි බවුසරේ පෙරලුනා වගෙ ගියා. අම්මො සනීපෙ කදුළුත් ආවා.🥲
    බෙහෙත් ගත්තද? 😒