සමහරු හිතන්න ඇති ලංකාවෙ සිංහල බෞද්ධයා කියන්නෙ හාවො කියලා....
මේ සිදුවීම් දාමයේ ඩොට් කනෙක්ට් කරලා බලන්න ඒකෙ පූර්වාපාර සංධි කොහෙටද ගැලපෙන්නෙ කියලා...
සිද්ධි දාමය ටයිම් ෆ්රේම් වලට දාලා කියවගන්න...
හරිම කඩිම්මුඩියෙ ලොක්කා අනුරාධපුරේ ලොකුහාමුදුරුවො හම්බුවෙනවා...
අතින් අල්ලගෙන පඩිපෙල බහිනවා...
ඊට පස්සෙ ටික දවසකින් හාමුදුරුවන්ට අපචාර චෝදනාවක් කඩාපාත්වෙලා ඒ ධූරයෙන් අයින් කරනවා...
එතනට වෙන හාමුදුරුනමක් රිප්ලේස් වෙනවා...
අනුරාධපුරේ සංවර්ධනයට අල්ලපු රටෙන් ආධාර කරනවා හිටි හැටියෙම...
උන්ට තාම ටොයිලට් ටික හදාගන්න බැරුව ඉඳිද්දි , අපිට මෙහේ දිත්වා එහෙම ඇවිල්ලා වෙලා කෙල වෙලා ඉඳිද්දි අනුරාධපුරේම හදන්න ඕනෙමයි කියලා ඒගොල්ලො සල්ලි දෙනවා...
හරි පෞ නේද..
ටික දවසකට පස්සෙ ලංකාවෙ බෞද්ධ බලවේග එක හඬකට එකතුකරන්න පුලුවන්කම තිබ්බ ඥාණසාර හාමුදුරුවන්ව (මම පෞද්ගලිකව අකමැති චරිතයක් ) ආපහු හිරේ දානවා...
ඒ අස්සෙ බලවත් හින්දු පූජකයෙක් තකහනියෙ මෙහෙට දුවගෙන එනවා...
ඔන්න අර ගෝඨාව එලවන්න අරගලේ ඉඳං ලොකු වැඩ කොටසක් කරපු කස්සප හාමුදුරුවොන්ව ගෙන්නලා දියාරු වෙච්ච නාටකයක් හදනවා...
ගුටිකනවා...
සර් ප ඔලුව තියන හැරමිට්ටක් ගත්ත කිසිදාක නොදැක්ක හාමුදුරුකෙනෙක් පාංකඩ පාගමනක් වඩිනවා...
අනුරාධපුරේ ගිහිං අර අරගලේ සාදු බොරු ශෝ එකක් රඟදක්වනවා...
ඒකට කුණුහරප ජේවීපී සාදු කඩා පණිනවා...
වලියක් යනවා...
සිවුරු අතේ අරං ගහගන්නවා...
සංඝ රත්නය ගැන අප්රසන්න චිත්රයක් ප්ලාන්ට් කරලා සමාජගත කරනවා..
ප්රොජෙක්ට් එකට එරෙහි සමස්ථ බෞද්ධ විරෝධය තිඹිරිගෙයිම මියයන විදියෙ ෆුල් සෙට් අප් එකක් හදලා දෙනවා...
ඒ කලබල අස්සෙ අර පණත සම්මත කරගන්න අවසර ලබාගන්නවා...
මෙහේ ඉන්න ලඟ පිකප් නූගත් තකතීරුවො ටික හුරේ දානවා...
උඹලා හිතනවද බං අපි හාවො කියලා...
අහ්?
උඹලා හිතනවද අපිත් මේ නාඩගම කියවන්නෙ මේ පල් මෝඩයො කියවගන්න විදියට කියලා..
Copied>