ශ්‍රී මහා බෝදිය ලෙඩ වෙලාද ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,194
    32,880
    113
    1794659577021.png
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,121
    8,902
    113
    බෝ ගස් වලට නම් ඔව කිසි දෙයක් අදාල නහැ. කොල හැලිල වෙන්න ඇති.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,395
    1
    103,214
    113
    34
    Kalutara
    ඔහොම තමා බන් ලංකාවට fb monetization ආවට පස්සේ, සිරි මහා බෝධියේ කොළ හැලෙන එක පෙන්නලා හරි සල්ලි හම්බ කරන්න බලන්නේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,402
    11,725
    113
    සියල්ල අනිත්යයි කියන්නෙ ඔක තමයි, පුලුවන් නම් බෙර ගන්නවා නැත්නම් බැ.