සල්ලි ආයෝජනය කරන හැටි

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    Bump

    හම්බෙන හැම සතේම පාර්ටි දාලා බීලා කළා දැන් හුල්ලනවා 😂😂🤌.

    මමත් හොයනවා. කාලයක් ක්‍රිප්තෝ දැම්මා ඊට පස්සේ යාළුවෝ වැඩි වුණා.... දැන් ආයේ යාළුවෝ නැහැ. 😂😂😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,985
    6,127
    113
    Bump

    හම්බෙන හැම සතේම පාර්ටි දාලා බීලා කළා දැන් හුල්ලනවා 😂😂🤌.

    මමත් හොයනවා. කාලයක් ක්‍රිප්තෝ දැම්මා ඊට පස්සේ යාළුවෝ වැඩි වුණා.... දැන් ආයේ යාළුවෝ නැහැ. 😂😂😂
    ආධාරයක් නමින් පැලවත්තට ඩෙපොසිට් කරන්න හොද පොලී රේට් එකක් ඇග්‍රි වෙලා..පොලියෙන් ටැක්ස් කපන එකකුත් නෑ.පොලිය සමාජප්‍රාග්ධනේ ලෙස දෙන නිසා ටැක්ස් වෙන්නෙත් නෑ කලු සල්ලි වෙන්නෙත් නෑ 😁
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,356
    1
    4,235
    113
    Moratuwa
    ආයෝජනය කරන්න තරන් සල්ලියක් නෑ.
    ලැබෙන ඒවා බිස්නස් එකට දාන එක කරන්නේ.

    ඉන්ශුවරන්ස් කම්පැනි වල ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් නම් තඩි බොරුවක්.
    ඊට හොදයි අවුරුද්දෙන් අවුරුද්ද ෆික්ස් ඩිපොසිට් කරන එක.
     
    • Like
    Reactions: wtsamantha and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,493
    9,933
    113
    ආයෝජනය කරන්න තරන් සල්ලියක් නෑ.
    ලැබෙන ඒවා බිස්නස් එකට දාන එක කරන්නේ
    business is the investment

    උඹලා උඹලගේ සල්ලි ආයෝජනය කරනවා නම්, එහෙම කරන්න ඉගෙනගත්තේ කොහෙන්ද?
    Friends, colleagues, online videos thama

    mara wada aurudu 10-15 wedimal un karana/karapu dewal ahala balanawa
    ------ Post added on Nov 15, 2026 at 12:08 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,239
    11
    3,744
    113
    15 ටැක්ස් එක නිසා දැ‍‍ං නම් real state කරන්නෙ නෑ . ඉස්සර නම් ඉඩම් රත්තරං දැ‍‍ං මේ දෙකම වැඩක් නෑ. ඊට ලාබයි සල්ලි බැංකුවේ දානවා. සිල්ලර වෙලදාමත් පාඩු නැ නිකම් ඉන්න කෙනෙකුට . හැබැයි ඉතිං බිස්නස් වැඩි රෑට .
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,923
    10,131
    113
    ගම මහනුවරයි - Nicaragua
    Let Me Think About It GIF by Bounce