කොහොමද වන්ඩි ටික ? නම්බර් Plate එක 1234. සුපිරි චරිතයක් නේද ?
Last edited:
ශුවර්ද ?ලංකාවේ බන් ජාවාරම් නොකර නම් කිසි එකෙක් කෝටිපතියෙක් වෙන්නෙ නෑ
Ow ban. Nikamata hithapanko wasantha smaarasinghe, lal kantha, AKD, Tilvin kohomada mehema innd kiyala.ලංකාවේ බන් ජාවාරම් නොකර නම් කිසි එකෙක් කෝටිපතියෙක් වෙන්නෙ නෑ
වැරදියි.ඕක සමාජෙ වැරදි මතයක්. හැබැයි මෙහෙම මුල ඉඳන් ජරාව නැති සුද්ද සල්ලි හොයපු අය තමන්ගේ දිග පලල මෙහෙම පෙන්නන්නේ නැහැ.ලංකාවේ බන් ජාවාරම් නොකර නම් කිසි එකෙක් කෝටිපතියෙක් වෙන්නෙ නෑ
එහෙම තමා බන්. ඕන තරම් හෙව්වොත් හම්බ වෙනවාශුවර්ද ?
ආය සුදනෝ වගේ ඉන්න උන් තමා බන් මෝරුOw ban. Nikamata hithapanko wasantha smaarasinghe, lal kantha, AKD, Tilvin kohomada mehema innd kiyala.
ලංකාවේ එහෙම උන් නෑ බන්.වැරදියි.ඕක සමාජෙ වැරදි මතයක්. හැබැයි මෙහෙම මුල ඉඳන් ජරාව නැති සුද්ද සල්ලි හොයපු අය තමන්ගේ දිග පලල මෙහෙම පෙන්නන්නේ නැහැ.
ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම එහෙමයිලංකාවේ බන් ජාවාරම් නොකර නම් කිසි එකෙක් කෝටිපතියෙක් වෙන්නෙ නෑ
ඉන්නවා ඕන තරම්. මහන්සියෙන් ගොඩ ගියපු උන්. වරිච්චි බිත්ති අස්සේ දවසට එකතු වෙන කාසි හංගල, මහන්සි වෙලා, සල්ලි මොලේ ඇතුව ආයෝජනය කරලා, මිනිස්සු අල්ලන් business 2 3 run කරලා දැන් කෝටි 100+ වත්කම් තියන uncle කෙනෙක් දන්නවා මම පෞද්ගලිකව. Real dial. අමුතුම personality බං ඒවා.එහෙම තමා බන්. ඕන තරම් හෙව්වොත් හම්බ වෙනවා
ආය සුදනෝ වගේ ඉන්න උන් තමා බන් මෝරු
ලංකාවේ එහෙම උන් නෑ බන්.
එයත් වට්ටක්කයි අලගොඩුවොයිද කෑවේ?ඉන්නවා ඕන තරම්. මහන්සියෙන් ගොඩ ගියපු උන්. වරිච්චි බිත්ති අස්සේ දවසට එකතු වෙන කාසි හංගල, මහන්සි වෙලා, සල්ලි මොලේ ඇතුව ආයෝජනය කරලා, මිනිස්සු අල්ලන් business 2 3 run කරලා දැන් කෝටි 100+ වත්කම් තියන uncle කෙනෙක් දන්නවා මම පෞද්ගලිකව. Real dial. අමුතුම personality බං ඒවා.