NVIDIA එකට ගේම දෙන්න ඉන්දියාවෙ බඩු

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,204
    8,562
    113
    තොපි ඕවට හිනා උනාට
    තොපි කොයි තරං ඩයල් උනත්
    සමහර වෙලාවට සුද්දො අපිව ඉන්ටවිවු කරන්නෙ අපි ඔන්න ඔය වගේ එවුන් කියල concusion එකට කලින්ම ඇවිත්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,777
    2,546
    113
    Bevery Hills-90210
    තොපි ඕවට හිනා උනාට
    තොපි කොයි තරං ඩයල් උනත්
    සමහර වෙලාවට සුද්දො අපිව ඉන්ටවිවු කරන්නෙ අපි ඔන්න ඔය වගේ එවුන් කියල concusion එකට කලින්ම ඇවිත්
    e ube Tamilnadu penuma nisa..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,891
    113
    Galaha

    මූ හිතන්නෙ ඇඳුම් එහෙම ඩිසයින් එකක් ගැන ඕන සයිස් එකකින් දෙන්නම් කියල. ඌ මයිකෝ චිප් ගැන දන්නෙ වත් නැති එකෙක්. ඌ කොහෙට හරි සෙට් කරල කමිශන් එකක් ගන්න කියන්නෙ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,260
    13,709
    113
    තොපි ඕවට හිනා උනාට
    තොපි කොයි තරං ඩයල් උනත්
    සමහර වෙලාවට සුද්දො අපිව ඉන්ටවිවු කරන්නෙ අපි ඔන්න ඔය වගේ එවුන් කියල concusion එකට කලින්ම ඇවිත්
    Api mehema un thamai
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,204
    8,562
    113
    e ube Tamilnadu penuma nisa..
    පෙනුම අදාල නැහැ
    සිරි ලංකාව කිවුවම උන් තියන තැනක් දන්නෙ නැහැ
    ඉන්දියාවට පහලින් කිවුවම ආයෙ පෙනුම අදාල නැහැ
     
    • Like
    Reactions: Gingy

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,950
    10,150
    113
    ගම මහනුවරයි - Nicaragua
    තොපි ඕවට හිනා උනාට
    තොපි කොයි තරං ඩයල් උනත්
    සමහර වෙලාවට සුද්දො අපිව ඉන්ටවිවු කරන්නෙ අපි ඔන්න ඔය වගේ එවුන් කියල concusion එකට කලින්ම ඇවිත්
    meka hari... habai ohoma un 2 koleta danna hethuwath me moda kalakannima thamai :yes: dan itin munta banala wadakuth na