Vehicle insurance renewal ගනන් වැඩි වෙලානේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,775
    2,235
    113
    ගිය පාර සෙටල් කරාම නෙක්ස්ට් රිනිව් එක පෙන්නුවට වඩා 45ක් වැඩි වෙලා තියෙනවා. ක්ලෙම් අරගෙනත් නැ.☹️
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,499
    6,972
    113
    වින්ටර් ෆොල්
    Na neda. Gana adu wenawane no claim nam. Insured sum eka wadi kareth nane.
    මේ පකේ ආණ්ඩුවෙන් tax ගහලා තියෙන්නේ බලු විදියට මගේ preminum එක 130000 යි එකෙන් 35000 ක් goverment tax ඉතින් බලපන් කෝ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Claim එකක් නැතුව 45,000ක් වැඩි වෙලා තියෙන එක නම් අසාධාරණයි බන්, SLIC එකෙන් breakdown එකක් ඉල්ලලා බලන්න, ඒ ගානට වෙන company එකකින් quotation එකක් අරන් compare කරලා බලන්න.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,775
    2,235
    113
    wena insurance ekkta maru krnna unta bambu ghganna kiyala
    එහෙම තමා බලන්න වෙන්නෙව්.
    oya ganata itin Ceylinco dapan terumak nane
    Ceylinco quotation ekak aran balanna oni
    oka value adu kerela dammot padu wenne umbatamai
    ow value wenas kranne na
    parana nisa wadi karanna athi. ahala balala update eke diyan
    ehema wenna ba neh. Mn yaluwo dennekgeth slic app eken balanna kiwwa. Ungeth wadi wela thibba. Oyath slic neh. Poddak app eke renewal eka balanna
    Market value එක වැඩි ඇති
    na.
    මේ පකේ ආණ්ඩුවෙන් tax ගහලා තියෙන්නේ බලු විදියට මගේ preminum එක 130000 යි එකෙන් 35000 ක් goverment tax ඉතින් බලපන් කෝ
    ow neh. Loku ganak gahanwa
    change the insurance partner or 3rd party daapan
    wena thanaka quotation ekak aran balanwa
    3rd party nam dannepa mun kiyana ewa ahala

    Wena companies walin quotation ganna
    3rd party danne na.
    Thawa ewagen quotation aran balanwa
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,115
    8,899
    113
    එහෙම තමා බලන්න වෙන්නෙව්.

    Ceylinco quotation ekak aran balanna oni

    ow value wenas kranne na

    ehema wenna ba neh. Mn yaluwo dennekgeth slic app eken balanna kiwwa. Ungeth wadi wela thibba. Oyath slic neh. Poddak app eke renewal eka balanna

    na.

    ow neh. Loku ganak gahanwa

    wena thanaka quotation ekak aran balanwa

    3rd party danne na.
    Thawa ewagen quotation aran balanwa
    thama pennanne naha mchan. January 15 tiyenne
     
    Last edited: