මිතුර දින 4ක (යාපනේ රෑ 2ක) චාරිකාවකට මොනවද අදහස්,යෝජනා සහ නිර්දේශ?
(මඩු පල්ලිය සහ නයිනතිව් අනිවාර්යවේ)
(මඩු පල්ලිය සහ නයිනතිව් අනිවාර්යවේ)

Scenic beauty නිසාද bathing place එකක්ද?casuarina beach,
එලකිරිRestaurant wala kema kanna epa ponnayo- demalu tarahata kela gahala wasa daala dei thota![]()
Good recommendations4 days not enough if you are going to nagadipa and delf. Then better you arrange a tour guide vehicle, train 1st class trip can be recommended.
Jaffna market පැත්තෙත් යන්න
යාපනෙ හදන වයින් බෝතලෙකුත් අරගන්න![]()
පුස්තකාලෙ, කොටුව,
nallur කොවිලත් තියෙ,
Keerimalai වල පොකුනක් තියෙ.. නම මතක නැ
RIO නම් ජරාවක් මිතුර, සීනි ගොඩක් පාට කරපු
dekamaScenic beauty නිසාද bathing place එකක්ද?
මුහුදේ නාලා ලුනු වතුර සෝදගන්න වතුර එහෙම තියෙනවද?
ow wathura thiyenawa 
Restaurant wala kema kanna epa ponnayo- demalu tarahata kela gahala wasa daala dei thota![]()
Rio Ice Cream originated in Jaffna.වැල්ලවත්තේ තියෙන්නෙත් ඕකම නේද?යාපනේ තියෙන එකේ විශේෂයක් තියෙනවද?

කාන්ඩයක්ම යන නිසා කට්ටිය කලින් සැලසුම් කරලාම යන්නයි හිතන් ඉන්නේ සහෝඅනිවාර්යෙන් කලින් හොදට ප්ලැන් කරගෙන යන්න ඉන්න තැන්, කන බොන තැන් එහෙම. මොකද ගිහින් හොයන එක අපහසුයිලු
මේක තමයි ලොකුම බය සහෝමේ කාලේ වැස්ස ද හොයල බලන්න.
Train එකෙ යනවනම් ගමන් මහන්සිය අඩුයි පට්ට comfortable.
View attachment 272584
යාපනයෙ යන්න එන්න මෙයාලගෙන් වාහනයක් ගන්න පුළුවන්.
https://www.facebook.com/YarlTours
තව අයත් ඇති. Bike එහෙම rent කරන්න පුළුවන්. Pickme ත් තියෙනවා.
Delft, නාගදීපය යනවනම් එ දෙකට දවසක්ම වගෙ යනවා.
යන්නම ඕනි නම් විතරක් rio පලයන්. පොරකන සෙනග දැක්කම සසර කලකිරෙනවා.
මම ගිය සැරෙ කන්කසන්තුරෙ යන්න බැරිවුණා. දන්නවනම් train එකේ එහෙටම යනවා.
කන්කසන්තුරෙ army එකෙන් කරන resort එකක් තියෙනවා නම මතක නෑ. එහෙ නවතින්නත් පුළුවන්.
Station එකෙ නතර වෙන්න පහසුකම් තියෙනවා. තව jetwing hotel එකක් තියෙනවා station එක කිට්ටුව ම
නාග විහාරයෙත් නතර වෙන්න පහසුකම් තියෙනවා. ඔය මොන තැනත් කලින් book කරගෙන යන්න.
Museum, library, jaffna fort and beach එක දවසක් ඇතුලත බලන්න පුළුවන්.
මම නතර වුනෙ නම් නල්ලූර් කෝවිලටයි station එකටයි කිට්ටුව පොඩි vila type එකෙ ගෙදරක.
කන්න තැන් නම් - malayan cafe, Akshathai (තෝසෙ හොඳයි මෙකේ) නාග විහාරයත් මෙතනම තියෙන්නෙ. Chinese dragon cafe එකක් තිබ්බා එකත් shape.
ඔච්චර තමා ආය මතක් වුණොත් දාන්නම් මොනවහරි.
KKS beach හරි Casurina beach හරි තමයි කට්ටිය නාන්න අදහස් කරන් ඉන්නේ saltwater සෝදගන්න වතුර නැද්ද කියන සැකය තමයි තියෙන්නේdekamaow wathura thiyenawa
![]()
@Jihadi john මේ කියන කතාව ඇත්තද බං?
Rio Ice Cream originated in Jaffna.![]()
එහෙමත් නෑ බං දෙමළ පොඩ්ඩක් දන්නවනම් කැඩිච්ච දෙමළෙන් හරි තමා වඩා හොඳ..ටුවර් ගයිඩ් වාහනයක යනවන්ම ඔය කිසි අවුලක් නෑ... නැත්තම් ගමනේ ආතල් එකක් ගන්න පුළුවං තමුන්ගේ වාහනේක ගිහින් ඒ උනාට පාරවල් හොයන්න ගියාම එපා වෙනවා.... මං දවස් 3යි.. night mail 1st class giya...early morning got a tour guide and went to all locations. Delf කයිට්ස් විතරයි මට මග ඇරුනේ...හුගාක් මහන්සි උනා එකයි...මට ඕන උනා ටවුන් එකේ ඇවිදලා බලන්නඅනිවාර්යෙන් කලින් හොදට ප්ලැන් කරගෙන යන්න ඉන්න තැන්, කන බොන තැන් එහෙම. මොකද ගිහින් හොයන එක අපහසුයිලු
නිකමට අහන්නෙ රියෝ එක overrated නැද්ද ?casuarina beach,
rio ice cream..
e ganata awulak na bn.. loku ehema creamy, rasaa ice cream nam nemei thiyenne... but experience ekata hodai itin...නිකමට අහන්නෙ රියෝ එක overrated නැද්ද ?